තාත්තා

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කොවිඩ් හැදිලත් එයා බේරුනා එත් මාස පහයි ගියේ නැතිවුනා
    අද තමා අවසන් කටයුතු තිබ්බෙ පුදුමාකාර ලෝකයක් මේක. ඉන්නකම් මැරීගෙන හම්බකරනවා ගෙවල් හදනවා, වාහන ගන්නවා. යන දවසට ඔක්කොම දාලා යන්න යනවා අනිත් අයට දීලා.
     
  • Apr 15, 2014
    5,817
    4,928

    ඉතා පැහැදිලිවම බූස්ටරේ තමයි ඕකට හේතුව. ඒක නොගහ හිටියා නම් තාම ඉන්නවා.

    දැන් නිතර නිතර හිතේ සතුට උපදවගෙන ඒ සතුටින් තාත්තාව සිහි කරන්න.

    එතකොට තාත්තාගේ පින වැඩෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,100
    113
    කොවිඩ් හැදිලත් එයා බේරුනා එත් මාස පහයි ගියේ නැතිවුනා
    අද තමා අවසන් කටයුතු තිබ්බෙ පුදුමාකාර ලෝකයක් මේක. ඉන්නකම් මැරීගෙන හම්බකරනවා ගෙවල් හදනවා, වාහන ගන්නවා. යන දවසට ඔක්කොම දාලා යන්න යනවා අනිත් අයට දීලා.
    Ubath oka tawa masa dekak wage kiya kiya idala oya pattern ekama karala marila yay
     
    • Sad
    Reactions: Fbfocus

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ආ ඒක නිසයි ඔහොම වුණේ.
    නිකන් අලුගෝසුවෙක් වෙන්න එප බන්..මොකක් හර්‍රි වෙච්ච ගමන්ම උබේ තර්කය හරි කියල පෙන්නන්න මේ වගේ ත්‍ර්ඩ් වල ඔය වගේ කමන්ට් දාන්න එපා..උබ හරි වෙන්න පුලුවන් ඒත් මේ වහේ ත්‍රෙඩ් එකක මිනිස්සුන්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා!!!(n)(n)(n)

    ඉතා පැහැදිලිවම බූස්ටරේ තමයි ඕකට හේතුව. ඒක නොගහ හිටියා නම් තාම ඉන්නවා.

    දැන් නිතර නිතර හිතේ සතුට උපදවගෙන ඒ සතුටින් තාත්තාව සිහි කරන්න.

    එතකොට තාත්තාගේ පින වැඩෙනවා.
    ඉතා පැහැදිලිවම බූස්ටරේ තමයි ඕකට හේතුව. ඒක නොගහ හිටියා නම් තාම ඉන්නවා.

    දැන් නිතර නිතර හිතේ සතුට උපදවගෙන ඒ සතුටින් තාත්තාව සිහි කරන්න.

    එතකොට තාත්තාගේ පින වැඩෙනවා.
    ------ Post added on Dec 20, 2021 at 7:40 PM
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නිකන් අලුගෝසුවෙක් වෙන්න එප බන්..මොකක් හර්‍රි වෙච්ච ගමන්ම උබේ තර්කය හරි කියල පෙන්නන්න මේ වගේ ත්‍ර්ඩ් වල ඔය වගේ කමන්ට් දාන්න එපා..උබ හරි වෙන්න පුලුවන් ඒත් මේ වහේ ත්‍රෙඩ් එකක මිනිස්සුන්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා!!!(n)(n)(n)

    ------ Post added on Dec 20, 2021 at 7:40 PM
    උඹ කවුද මට නීති දාන්න ?
     
    • Like
    Reactions: b.tharindar

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    උඹ කවුද මට නීති දාන්න ?
    මම උබට නීති දැම්මේ නෑ බන්!!! .. උබ කියන ගොඩක් දේවල් මම හොයල බලනව. උබ කියන ඒවා ඇත්ත කියලත් දන්නව.උබව මේ කිරියට වටින නිසයි උබට එහෙම කිව්වේ.. උබ අපි කොච්චර කිව්වත් ගහන්න එපා කියල ඕක , ගහගන්න ඕනේ එකා ගහගන්නව. ඒ මනුස්සයගෙ තාත්ත මැරිල තියෙනකොට උබ කියෝනව ඕක ගැහුව නිසාලු මැරුනෙ අරව මේවා..ඕවා දැක්කාම බලන එකාට හිතෙන්නේ "අනේ ඒක නොගහ තාත්තව තියාගන්න තිබුනෙ'' කියල. ඒකයි උබට තේරුම් කරල දුන්නේ..
     
    සතියෙන් හැම ලබ්බම අමතක වෙලා යන චිංගල බහුජ්ජයින්ගෙ ඔළුවේ මොකක් හරි කාලයක් මතක හිට්ටවන්න ඕනෙ නම් කියන්න ඕන විදිය ඕකයි.

    තේරුණාද ?
     
    • Like
    Reactions: b.tharindar

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    සතියෙන් හැම ලබ්බම අමතක වෙලා යන චිංගල බහුජ්ජයින්ගෙ ඔළුවේ මොකක් හරි කාලයක් මතක හිට්ටවන්න ඕනෙ නම් කියන්න ඕන විදිය ඕකයි.

    තේරුණාද ?
    ඒත් ඉතින් උබ/අපි කොච්චර දහිරි දැම්මත් තමන්ගේ කාටහරි උනාම තමයි උන් තේරුම් ගන්නේ ඇත්ත කියලා.. එතකන් මැරෙන්නේ පිට එඋන් නිසා ගානක් නෑ. මොකෙක් හරි මලාට පස්සෙ වැඩක් නෑ බන් .. මැරෙන්න කලින් උන් තේරුම් ගන්න ඕනේ!!!
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒත් ඉතින් උබ/අපි කොච්චර දහිරි දැම්මත් තමන්ගේ කාටහරි උනාම තමයි උන් තේරුම් ගන්නේ ඇත්ත කියලා.. එතකන් මැරෙන්නේ පිට එඋන් නිසා ගානක් නෑ. මොකෙක් හරි මලාට පස්සෙ වැඩක් නෑ බන් .. මැරෙන්න කලින් උන් තේරුම් ගන්න ඕනේ!!!
    ලංකාවේ කොරෝනා පළවෙනි ලෙඩා අහුවෙන්නත් කලින් ඉඳලා මේ සීන් එක ගැන දැනුවත් කෙරුවේ ඔය විනාසේ නවත්තන්නයි.

    නමුත් හැම එකාවම බේරගන්න බෑනේ.

    ඔන්න දැන්වත් මොළේ පෑදුනොත් ලොකු දෙයක්.