Last Warning to Migrant Workers

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    FB_IMG_1640174726207.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    😂බම්බුව තමයි. කබ්බා ට ෆනිශ් කරලා ඉන්න කියපන්. ඌ තමයි පිරමීඩ්, බොන්ඩ් වංචා තාත්තා
     
    • Like
    Reactions: KrishanL89 and fdk

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    රට ඉස්සරහරට දාලා ටොක් දුන්න මුන්ව පත් කොරගෙන කරගත්තේ. කෙල නැතුව ඇරගන්නම.

    මේ පාරත් රට ගැන හිතන්නලු

    කැ##ම වේ#වෝ ටිකක්.
     
    • Like
    Reactions: War Fighter

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    කුවේට් එකේ උනුත් දැන් සල්ලි එවන්නේ ඔය විදියට බන්.. රේට් එක වැඩියෙන් දෙනවා කරන උන්..
     
    • Wow
    Reactions: Hasitha22

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,751
    24,032
    113
    tracing Geo-location.. ... ...
    හැම dollar එකකින්ම රුපියල් 50-60 කොහෙවත් ඉන්න පින් බතාලට පිල්ලි ගහන්න සල්ලි එවපන්කෝ.
    ඒවගෙන් රටට වැඩක් වෙනවනම් කමක් නෑ තව..
    රට මෙච්චර හැඳිගෑවිලා තියන වෙලාවෙත් හොරාකන එක නවත්තන්න තියා අඩු කරලවත් නෑනේ..
    උඹලාගේ සල්ලි එක එක හොරුන්ගේ සාක්කු පුරවන්න එවන්න එපා..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,522
    113
    තීරණය තමන්ගෙ නිසා තමා හොරුන්ට ආතල් ගන්න ඩොලර් එවන්නෙ නැත්තෙ
     
    • Like
    Reactions: CodeMan