International Audience target Youtube Channel

KDHunter

Junior member
  • Aug 23, 2019
    53
    41
    18
    27
    Polonnaruwa
    International Audience එක ටාගට් කරනවනම් අපි කරන්න ඕනී දේවල් මොන්නවද ?
    චැනල් එකේ කරන්න ඕනි වෙනස්කම් මොනවද ?
    මොනාහරි ටිප්ස් තියෙනවද ? ? ? :no::D
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    කතා නොකර මාලු කපපන්
    කතා නොකර කැලේ පලයන්
    කතා නොකර ට්‍රැවල් කරපන්

    මිනිස්සු ආසයි නිස්කලන්ක දෙවල් බලන්න.
     
    • Like
    Reactions: zid2021

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    කතා නොකර මාලු කපපන්
    කතා නොකර කැලේ පලයන්
    කතා නොකර ට්‍රැවල් කරපන්

    මිනිස්සු ආසයි නිස්කලන්ක දෙවල් බලන්න.
    New concept. Good
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,543
    2,660
    113
    Do street food reviews in Sri Lanka....Good example of Indian guy doing it is aamchi mumbai channel.
     
    • Like
    Reactions: kinkon