මචං lap එකේ screen එක ගැහෙනවා වගේ හෙලවෙනවා.. මේ screen එකට කෙලවෙන්න ලං වෙලාද නැත්නම් drivers වල අවුලක්ද? 


video driver eka uninstall karala, aye install karala balanna. samahara wita waradi driver eka install welada dhanne na.
iobit driver booster eka dhala balanna.
Thanx machnla..ඩ්රයිවර් ඉශු එකක් වෙන්න පුළුවන්. video කේබල් එක ලූස් වෙලා වෙන්නත් පුළුවන්, අලුත් සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කලාට පස්සේ වුනා නම් සොෆ්ට්වෙයා එකෙන් රිෆ්රෙශ් රේට් එක අඩු කරලා එහෙම වෙන්න පුළුවන්.
Don'tvideo driver eka uninstall karala, aye install karala balanna. samahara wita waradi driver eka install welada dhanne na.
iobit driver booster eka dhala balanna.
video driver eka uninstall karala, aye install karala balanna. samahara wita waradi driver eka install welada dhanne na.
iobit driver booster eka dhala balanna.


