Screen එක

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචං lap එකේ screen එක ගැහෙනවා වගේ හෙලවෙනවා.. මේ screen එකට කෙලවෙන්න ලං වෙලාද නැත්නම් drivers වල අවුලක්ද? :(
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඩ්‍රයිවර් ඉශු එකක් වෙන්න පුළුවන්. video කේබල් එක ලූස් වෙලා වෙන්නත් පුළුවන්, අලුත් සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කලාට පස්සේ වුනා නම් සොෆ්ට්වෙයා එකෙන් රිෆ්‍රෙශ් රේට් එක අඩු කරලා එහෙම වෙන්න පුළුවන්.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    video driver eka uninstall karala, aye install karala balanna. samahara wita waradi driver eka install welada dhanne na.
    iobit driver booster eka dhala balanna.

    ඩ්‍රයිවර් ඉශු එකක් වෙන්න පුළුවන්. video කේබල් එක ලූස් වෙලා වෙන්නත් පුළුවන්, අලුත් සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කලාට පස්සේ වුනා නම් සොෆ්ට්වෙයා එකෙන් රිෆ්‍රෙශ් රේට් එක අඩු කරලා එහෙම වෙන්න පුළුවන්.
    Thanx machnla..
     
    • Like
    Reactions: Stimulus mind

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    video driver eka uninstall karala, aye install karala balanna. samahara wita waradi driver eka install welada dhanne na.
    iobit driver booster eka dhala balanna.
    Don't :baffled:
    කවදාවත් Drivers update කරන්න software use කරන්න එපා. සමහර ඒවා latest drivers නෙමෙයි. especially iobit වගේ ඒවා හිතන safe තරම් නැහැ. අනිත් එක ඔය වගේ software, PC එක slow down කරනවා.

    හොදම දේ driver manufacturer හොයාගෙන, official site එකට ගිහිල්ලා latest drivers install කරගන්න එක
    laptop එකක් නම් manufacturer software එකක් pre-install කරලා එවනවා. ඒකෙන් drivers update කරගන්නත් පුලුවන්