contact lenses

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,585
    48,831
    113
    සේදවත්ත
    el el me kattiya kiyana nisa baluwe
    හැමෝම කියන නිසා නෙමෙයි ඔප්ටිකල් හවුස් එක්කට ගිහින් අහගන්න හෝ ඩොකෙක් ගෙන්. එලකිරියේ වින්නඹු කමේ ඉදන් ස්පෙශලිස්ට්ලා දක්වා කට්ටිය අවවාද අනුශාසනා දෙනවා
     
    • Like
    Reactions: emoji diaries

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,756
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔයා ලෙන්ස් දානවාද? මම දාන කෙනෙක් සැහෙන කාලෙක ඉදන්. මිලයි ස්ටෝකිරිමයි ගැන කියපු කතාව ඇරෙන්න අනෙත් ඒවානම් සරලවම පට්ට ජොක්ස්. පුරුදු උනාම කිසිම කරදරයක් නැ.

    අනික @Samith278 ඔයාට මේ අහන ඒවාට කලින් කිප පාරක්ම නුල් වල සවිස්තරව කිව්වා. නමුත් එකම අහනවා. අපිව ට්‍රෝල් කරනවාවත්ද ඔයා?
    ගත්තා හරි ගියේ නෑ.... කාලෙකට කලින්........
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,705
    39,404
    113
    Homagama
    හැමෝම කියන නිසා නෙමෙයි ඔප්ටිකල් හවුස් එක්කට ගිහින් අහගන්න හෝ ඩොකෙක් ගෙන්. එලකිරියේ වින්නඹු කමේ ඉදන් ස්පෙශලිස්ට්ලා දක්වා කට්ටිය අවවාද අනුශාසනා දෙනවා
    සිරාවට බං. මු දැන් මේවා ගැන නුල් ගානක් දැම්මා. හැම එකේම කිව්වා. ඔය රත්වෙන සින් එක ගැනත් කිව්වා සවිස්තරව. මෙකේ අහන වෙලාවේ ඔප්ටියෙක්ට පෙන්නපං කිව්වා. එකම අහනවා. මට පෙන්නේ මු අපිව ජොක් අරගෙන
     
    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    සිරාවට බං. මු දැන් මේවා ගැන නුල් ගානක් දැම්මා. හැම එකේම කිව්වා. ඔය රත්වෙන සින් එක ගැනත් කිව්වා සවිස්තරව. මෙකේ අහන වෙලාවේ ඔප්ටියෙක්ට පෙන්නපං කිව්වා. එකම අහනවා. මට පෙන්නේ මු අපිව ජොක් අරගෙන
    🙃
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    උබේ පෙනීමට ම හදාගන්න lense නම් ඔයිට වඩා කාළයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා.
     
    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    උබේ පෙනීමට ම හදාගන්න lense නම් ඔයිට වඩා කාළයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා.
    Ow vision care eken ahuwama kiwwa 1 year use karanna puluwn ekak 18i kiyala.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,831
    113
    සේදවත්ත
    සිරාවට බං. මු දැන් මේවා ගැන නුල් ගානක් දැම්මා. හැම එකේම කිව්වා. ඔය රත්වෙන සින් එක ගැනත් කිව්වා සවිස්තරව. මෙකේ අහන වෙලාවේ ඔප්ටියෙක්ට පෙන්නපං කිව්වා. එකම අහනවා. මට පෙන්නේ මු අපිව ජොක් අරගෙන
    මැන්ටල් චේන් පැනපු සෙට් එකක් ඉන්නව මේකේ
     
    • Like
    Reactions: emoji diaries

    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    සිරාවට බං. මු දැන් මේවා ගැන නුල් ගානක් දැම්මා. හැම එකේම කිව්වා. ඔය රත්වෙන සින් එක ගැනත් කිව්වා සවිස්තරව. මෙකේ අහන වෙලාවේ ඔප්ටියෙක්ට පෙන්නපං කිව්වා. එකම අහනවා. මට පෙන්නේ මු අපිව ජොක් අරගෙන
    Ada gatta 3months eka.hodai wage.penewa supiriyata.danennewath na thiyenewa kiyala.payak witara giya daaganna🙆