හදන් කාහල්ලා 🦃🦃

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,423
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    800px-Pheasant.jpg
    ඊයේ වත්තටම ෆෙසන්ට් කෙනෙක් ආවා. දැන් කාගෙ හරි බඩේ ඇති😑
     
    • Wow
    Reactions: sakuntha1996

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,998
    18,672
    113
    34
    Hell
    සෑර්ට බැන බැන හිටියා කියලා බඩ පිරෙන්නේ නෑ. හදං කාහල්ලා.😊🦃
    එලිවෙනකං මේ මගුල හදනවා😊 දැන් තමයි ඉවරවුනේ. ඇහැරිලා කන්න ඕන.

    ,😂🤗 හොයා ගත්තා 😂
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    අව්රුදු දහස් ගනනක් බත්/අල ජාති, පොල් කිරෙන් වෑන්ජන හදල කාපු සින්හල ජාන තියෙන මිනිස්සුන්ට මස්/තෙල් අදික සුද්දන්ගෙ කෑම නිසා (දිගටම කෑවොත්) වෙනත් ලෙඩ හැදෙන්න පුලුවන් කියල මට කන්සල්ටන්ට් කෙනෙක් කියල තියෙනව.
     
    Last edited:

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,407
    3,566
    113
    අව්රුදු දහස් ගනනක් බත්/අල ජාති, පොල් කිරෙන් වෑන්ජන හදල කාපු සින්හල ජාන තියෙන මිනිස්සුන්ට මස්/තෙල් අදික සුද්දන්ගෙ කෑම නිසා (දිගටම කෑවොත්) වෙනත් ලෙඩ හැදෙන්න පුලුවන් කියල මට කන්සල්ටන්ට් කෙනෙක් කියල තියෙනව.
    එතකොට මිහිඳු හාමුදුරුවෝ එද්දී තිස්ස මුවා පස්සේ දිවුවේ ආදරේට හදාගන්නද
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අව්රුදු දහස් ගනනක් බත්/අල ජාති, පොල් කිරෙන් වෑන්ජන හදල කාපු සින්හල ජාන තියෙන මිනිස්සුන්ට මස්/තෙල් අදික සුද්දන්ගෙ කෑම නිසා (දිගටම කෑවොත්) වෙනත් ලෙඩ හැදෙන්න පුලුවන් කියල මට කන්සල්ටන්ට් කෙනෙක් කියල තියෙනව.
    Padineya bosa da kiwwe ? 😅
     
    Sen-lu

    Well-known member
  • එතකොට මිහිඳු හාමුදුරුවෝ එද්දී තිස්ස මුවා පස්සේ දිවුවේ ආදරේට හදාගන්නද
    උදේ තිස්ස ජොගින් යනකොට මුවෙක් ඉස්සරහින් දිව්ව එකට ඌ මොනා කරන්නද?
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    එතකොට මිහිඳු හාමුදුරුවෝ එද්දී තිස්ස මුවා පස්සේ දිවුවේ ආදරේට හදාගන්නද

    මන් ආගමික කතාවක් නෙවෙයි බන් කිව්වෙ.

    සින්හලුන්ගෙ ප්‍රදාන ආහාරය ඉස්සර ඉදන්ම බත්,කොස්,අල,බතල නෙ. සුද්දොනෙ ඉස්සර ඉදන් හැම් බේකන් බටර් චීස් කන්නෙ. ඉස්සර උන්ගෙ වින්ටර් එකට කන්න දෙයක් නැති නිසා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,457
    55,516
    113
    Colombo
    එතකොට මිහිඳු හාමුදුරුවෝ එද්දී තිස්ස මුවා පස්සේ දිවුවේ ආදරේට හදාගන්නද

    ඒ කාලෙ ජොගින් කලේ එහෙමලු..