සෑර්ට බැන බැන හිටියා කියලා බඩ පිරෙන්නේ නෑ. හදං කාහල්ලා.

එලිවෙනකං මේ මගුල හදනවා
දැන් තමයි ඉවරවුනේ. ඇහැරිලා කන්න ඕන.
එලිවෙනකං මේ මගුල හදනවා
තොට මොන turkey ද. කරෝලයි බතුයි කාලා නිදා ගනින්I don't like the taste of Turkey![]()

සෑර්ට බැන බැන හිටියා කියලා බඩ පිරෙන්නේ නෑ. හදං කාහල්ලා.
එලිවෙනකං මේ මගුල හදනවාදැන් තමයි ඉවරවුනේ. ඇහැරිලා කන්න ඕන.
එතකොට මිහිඳු හාමුදුරුවෝ එද්දී තිස්ස මුවා පස්සේ දිවුවේ ආදරේට හදාගන්නදඅව්රුදු දහස් ගනනක් බත්/අල ජාති, පොල් කිරෙන් වෑන්ජන හදල කාපු සින්හල ජාන තියෙන මිනිස්සුන්ට මස්/තෙල් අදික සුද්දන්ගෙ කෑම නිසා (දිගටම කෑවොත්) වෙනත් ලෙඩ හැදෙන්න පුලුවන් කියල මට කන්සල්ටන්ට් කෙනෙක් කියල තියෙනව.
Padineya bosa da kiwwe ?අව්රුදු දහස් ගනනක් බත්/අල ජාති, පොල් කිරෙන් වෑන්ජන හදල කාපු සින්හල ජාන තියෙන මිනිස්සුන්ට මස්/තෙල් අදික සුද්දන්ගෙ කෑම නිසා (දිගටම කෑවොත්) වෙනත් ලෙඩ හැදෙන්න පුලුවන් කියල මට කන්සල්ටන්ට් කෙනෙක් කියල තියෙනව.
උදේ තිස්ස ජොගින් යනකොට මුවෙක් ඉස්සරහින් දිව්ව එකට ඌ මොනා කරන්නද?එතකොට මිහිඳු හාමුදුරුවෝ එද්දී තිස්ස මුවා පස්සේ දිවුවේ ආදරේට හදාගන්නද
එතකොට මිහිඳු හාමුදුරුවෝ එද්දී තිස්ස මුවා පස්සේ දිවුවේ ආදරේට හදාගන්නද
එතකොට මිහිඳු හාමුදුරුවෝ එද්දී තිස්ස මුවා පස්සේ දිවුවේ ආදරේට හදාගන්නද