ඒක හින්දා තමා සේල් කාරයෝ වියරු වෑටිලා වගේ පුන්චි කාර් කාරයාව මරන් කන්න හදන්නේ.. උන්ගේ හිතේ ඒ වීඩියො එක හින්දා මෙහෙම වුනා කියලා.. ඒක නෙමේ සීන් එක වාහන ගන්න එවුන් නෑ දෑන්විකිනෙන්නේ නෑ. .
අත්යවශ්යම අය වාහන අරන් ඉවරයි. .
ඒක හින්දා තමා සේල් කාරයෝ වියරු වෑටිලා වගේ පුන්චි කාර් කාරයාව මරන් කන්න හදන්නේ.. උන්ගේ හිතේ ඒ වීඩියො එක හින්දා මෙහෙම වුනා කියලා.. ඒක නෙමේ සීන් එක වාහන ගන්න එවුන් නෑ දෑන්විකිනෙන්නේ නෑ. .
අත්යවශ්යම අය වාහන අරන් ඉවරයි. .
N16 giye 20 - 24 wage ban giye 2020 di.
Mama 2016 di gatte 23.25ta N16 (BuleBird Sylphy TG10 eka) 2000CC, Tiptronic, 4 airbags tibba highest ma grade eka
2020 may dunne 25.5ta
N16 kiwwata grades anuwa gana wedi wenawa. Sylphy eka tikak market N16 sunny ekata wada.
2020 May FD1 eka gatte 33.25ta. Den keeyada hoyannath na. FD3 wala ganan dala tiyenne 60 ganan walataehema beluwoth FD1-S 80 wat wenna one
But meka genath tika kalekin keepadenek illuwa 40 ganan walata (honda fans)
23, 25, ea kaale, den nm 30 , 35,penala patta gahapuwa
අරුට advance එකක් දීලා ඉන්න කිව්වොත්..
මේ ගනන් බහින්නෙ නෑ අය, පෙට්‍රොල් නැති වෙන කාලයක් ආවේ නැත්තන්.den mona weida marcket 1ta?
any predictions ?
මේ ගනන් බහින්නෙ නෑ අය, පෙට්‍රොල් නැති වෙන කාලයක් ආවේ නැත්තන්.
අද හෙට LKR එක devalue කරනවා. එතකොට කොහොමත් තව ගනන් යනවා.
කබ්‍රාල් සල්ලි අච්චු ගහන්න ඇබ්බැහි වෙලා නිසා inflation නිසාත් තව වැඩි වෙනවා.
Wagon R එක කෝටි 2ක පනින්න වැඩි කාලයක් නෑ.
නිකන් කිරි පැකට් එක, සිමෙන්ති කොට්ට ගණන් යන විදිය බලපන්.
ලංකාවේ විදිමත් පොදු ප්‍රවාහනයක් නැති නිසා වාහනයක් කියන්නේ ලංකාවෙනම් අත්‍ය අවශ්‍ය බාන්ඩයක් මට හිතෙන විදියට . අපේ රටේ කෙල්ලෙක් අරන් public transport එකේ නිදහසේ යන්න පුළුවන් පෝය දවසට ඉරිදට වගේ විතරයි . කසාද බැදලා ළමයෙක් වගේ ඉන්නකොට අපේ බස් කොච්චි යක ගමනක් යනවා කියල හිතන්නවත් බැ . ඉතින් කවුරුත් කොහොමහරි බලන්නේ තමන්ට කියල වාහනයක් ගන්නවාහන් ගණන් යන්නේ නෑ බන්. වාහන අත්‍යවශ්‍ය බාන්ඩ නෙවේ. මිනිස්සුන්ට කෑම බිම නැතිව ජිවත් වෙන්න බැ.
වාහන නැතිව ජිවත් වෙන්න පුළුවන්.
අන්න ඒකයි. මේ රටේ දැන් තියෙන කෝච්චි වල බස් වල යන්න වෙනවා නම් ඒක ලොකු කරුමයක්. මම හිතන්නෙ නෑ කවුරුත් ඕවා ආසාවෙන් පාවිච්චි කරනවා කියලා.ලංකාවේ විදිමත් පොදු ප්‍රවාහනයක් නැති නිසා වාහනයක් කියන්නේ ලංකාවෙනම් අත්‍ය අවශ්‍ය බාන්ඩයක් මට හිතෙන විදියට . අපේ රටේ කෙල්ලෙක් අරන් public transport එකේ නිදහසේ යන්න පුළුවන් පෝය දවසට ඉරිදට වගේ විතරයි . කසාද බැදලා ළමයෙක් වගේ ඉන්නකොට අපේ බස් කොච්චි යක ගමනක් යනවා කියල හිතන්නවත් බැ . ඉතින් කවුරුත් කොහොමහරි බලන්නේ තමන්ට කියල වාහනයක් ගන්න
matanam ehema deyak thama penna naදැන් වාහන වල මිල, මිලින්ම වැඩි වුන මිලට වඩා පොඩ්ඩක් අඩුවෙලා establish වෙලා නේද?
නිකන් ගොන් කතා නොකියා හිටපන්Wagon R එක කෝටි 2ක පනින්න වැඩි කාලයක් නෑ.
e kiyanne, thawa wediwenawa kiyalada?matanam ehema deyak thama penna na
karima tricks ne yako mewwaඔකට අලුතෙන් උන් කීප දෙනෙක් එකතු නොවුනොත් ඇරෙන්න ඔක බිස්නස් එක යන්නෙ නෑ.
ගොඩක් වෙලාවට සේල් කාරයෙක් තව සේල් කාරයෙක්ගෙන් ගන්න එකක් යන්නෙ.
උබට වාහනයක් විකුන ගන්න ඔන නම් සේල් එක්කට වෙන එකෙක්ව යවලා වාහනයක් ඔන කියපං මොඩ්ල් එකත් එක්ක.(උබෙ තියෙන වාහනේ) උබ ගන්න ගනත් ෆුල් කෑශ් කියපං.
ඊට පස්සෙ උබ උබෙ වාහනෙ විකුන ගන්න ඔන කියලා ඒ සෙල් එකටම කියපං සේල් කාරයා දෙපාරක් හිත හිත ඉන්නෙ නෑ උබෙ එක ගන්නවා
ඊට පස්සෙ අර අනික් කෙනාට මිසින් වෙන්න කියපං.
ow me kalakanni hithuna hithuna ganan ne danne.pudume kiyanne idala hitala oya ganan walata ganna unuth innawae kiyanne, thawa wediwenawa kiyalada?
උබ ලග තියෙන වාහනේ මොකද්ද,ගත්ත එවුන්ට අපරාදෙ. දැන් වාහන සෑහෙන්න ගණන් අඩු වෙලා. නිකන් දුන්නත් ගන්නෙ නැති ගාණයි.
Toyota Crew cab එකක්.උබ ලග තියෙන වාහනේ මොකද්ද,
ලගදිද ගත්තේ?
කීයක් වුනාද?
මේක වෙනවාමයි.