#ShittyLifeProTipsVehicle insurance nam via broker giyama claim karanna lesiyi uge cut eka thiyaganna one hinda monawa hari atamagalak karala full gaanama aran denawa![]()
#ShittyLifeProTipsVehicle insurance nam via broker giyama claim karanna lesiyi uge cut eka thiyaganna one hinda monawa hari atamagalak karala full gaanama aran denawa![]()
Well I do get all the receipts and SMS notifications from the companyHama labbama bump karana eka ai mekata taama awith naththee![]()
?
LOL putha that is one of the stupidest things to do. I once new a set of guys who were getting their insurance done by some broker, The fucker even collected the money and helped with the claims when needed. No complains so our guys kept going to him.
All of a sudden the guy went missing and when the guys tried to see what happened tried to get details of their insurance, they couldn't find anything. Finally they learned that this fucker had his own ponzi scheme type insurance and he hasn't given the money to the original company.
So never trust brokers, best is to negotiate with the company and directly deal with the company.
------ Post added on Dec 26, 2021 at 11:33 PM
mata 20% unath awlak na ban aththa kiwwa nam
man ganna kale nam 8.5 ban.. dan 10 da koheදැන් ගන්න පුළුවන් අඩුම rate එක කීයද?
valuation eken ganak kapuwa.. mama eka denagena dunne... reciept dunne na.. kageda acc number ekata danna kiwwaඅපෝ ලිසින් නම් ඉතින් වටෙන්ම ගාන කපනවා.... කොටින්ම උබ නොදන්නවා උනාට වෙහිකල් වැලිවේෂන් එකෙනුත් ගානක් එනවා බන්...
ඕක ඉතින් අවුලක් නෑ ඩෝකුමන්ට් අවුල් ක්‍රිබ් කෙස් තියෙන එවුන් ට නම් එහෙම අවුලක් නැති අය ඩිරෙක්ට් ම වැඩේ ගොඩ දාගන්න පුළුවන් අවුලක්ම නෑ
okkotama wada kari wadey ban... pilima 28 poojawak tiyenawa eka pilimekata 28000 yanawa dayaka wenna.. owa kiala datha galawanna try eka..උඹේ වැරැද්ද වෙන්නෙ කොහොමද බන්... මෝඩ කතා කියන්න එපා.
මේකෙ ඇවිල්ලා බෝධිසත්වයෝ වගේ කතා කරලා ප්‍රයිවට් මැසේජ් දදා ලීසිං ඕනද කියල අහපුවම කොල්ලො හිතනවා නොදන්න පිට එකෙකුට වඩා හොඳට අඩුවට වැඩේ කරලා දෙයි කියලා.
වැඩේ කෙල වෙලා බඩු අතේ මාට්ටු උනාට පස්සෙ "මම දෙන ලීසිං ගණන් වැඩිනම් මගෙන් නොගන ඉන්න පුළුවන්" කියල කියන එක මහ පඩත්තල කතාවක්. EK එකේ එවුන්ට බොක්ක දෙන්න වගේ ඉන්නවනම් ඌට කලින් කියන්න තිබ්බා මගේ රේට් වැඩී වෙන අයගේ අඩුයි හැබැයි මගේ රේට් වැඩි වෙන්නෙ මෙන්න මේ හේතුව හින්දා කියලා. උඹට එහෙම කිවුවද?
Meke inna unta uu tharam ekek ne bn matath den goda kelekata kalin oka 16% denm kiyala 20% deela thiyenne. Mn gaththeth 50% ta aduwen harinm mata poliya adu wenna one. Guarantor 2k dunna. Anthima wenakn rental eka kiuwe ne kapati kamata maga ariya. Document charge kiyala 80k withara gatta. Close karaddi poliya adu karana katha baila mn lagadi close karanna ahuwahama wedipura 25000k ekka gana kiuwe.උඹේ වැරැද්ද වෙන්නෙ කොහොමද බන්... මෝඩ කතා කියන්න එපා.
මේකෙ ඇවිල්ලා බෝධිසත්වයෝ වගේ කතා කරලා ප්‍රයිවට් මැසේජ් දදා ලීසිං ඕනද කියල අහපුවම කොල්ලො හිතනවා නොදන්න පිට එකෙකුට වඩා හොඳට අඩුවට වැඩේ කරලා දෙයි කියලා.
වැඩේ කෙල වෙලා බඩු අතේ මාට්ටු උනාට පස්සෙ "මම දෙන ලීසිං ගණන් වැඩිනම් මගෙන් නොගන ඉන්න පුළුවන්" කියල කියන එක මහ පඩත්තල කතාවක්. EK එකේ එවුන්ට බොක්ක දෙන්න වගේ ඉන්නවනම් ඌට කලින් කියන්න තිබ්බා මගේ රේට් වැඩී වෙන අයගේ අඩුයි හැබැයි මගේ රේට් වැඩි වෙන්නෙ මෙන්න මේ හේතුව හින්දා කියලා. උඹට එහෙම කිවුවද?
Machan mam leasing gana nam danne ne.eth me uba dala tyna comment dakkama meka nokiya be..dan masa dekakata kalin katina pinkamak kala ape family eke aya jaffna pansalaka..ekata help ekak ganna mam kiriye thread ekak dammama @hodakolla mata PM ekak dala wisthara ahala mgen ahuwa mnwhari dekata dayaka wenna pluwnda kiyala..mam kiwa awulak ne uba kamati widiyakata dayaka wenna kiyala..okkotama wada kari wadey ban... pilima 28 poojawak tiyenawa eka pilimekata 28000 yanawa dayaka wenna.. owa kiala datha galawanna try eka..
mama dakapu kapatima sakkilima ekek... lajja nathi ponnayek...
dawasaka oka habai kanawa hoda kaamak..
mata polici hira gewal wala laginna asawak na dan ekai