lease ekak gatta

Sir Lancerlot

Active member
  • Apr 18, 2021
    139
    124
    43
    Hama labbama bump karana eka ai mekata taama awith naththee 🤭 🤭 ?

    LOL putha that is one of the stupidest things to do. I once new a set of guys who were getting their insurance done by some broker, The fucker even collected the money and helped with the claims when needed. No complains so our guys kept going to him.

    All of a sudden the guy went missing and when the guys tried to see what happened tried to get details of their insurance, they couldn't find anything. Finally they learned that this fucker had his own ponzi scheme type insurance and he hasn't given the money to the original company.

    So never trust brokers, best is to negotiate with the company and directly deal with the company.
    ------ Post added on Dec 26, 2021 at 11:33 PM
    Well I do get all the receipts and SMS notifications from the company
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    අපෝ ලිසින් නම් ඉතින් වටෙන්ම ගාන කපනවා.... කොටින්ම උබ නොදන්නවා උනාට වෙහිකල් වැලිවේෂන් එකෙනුත් ගානක් එනවා බන්...

    ඕක ඉතින් අවුලක් නෑ ඩෝකුමන්ට් අවුල් ක්‍රිබ් කෙස් තියෙන එවුන් ට නම් එහෙම අවුලක් නැති අය ඩිරෙක්ට් ම වැඩේ ගොඩ දාගන්න පුළුවන් අවුලක්ම නෑ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    @avjayarathne @SLK_sri @kasun090354t @hichchiputha

    mama kalin thread walath mention krala tynwa bn aye meke mkt aluthen kynnne oan wenne na

    Lease ekak gannakota apen customer ta call ekak ghn rental eka kynwa e ganata akamathi nam e wlwema lease eka ain krna plwn ne bn ai itpasse kagahnnne bn

    anika samahrak ewun lease ekata enakota paysheets melo deyk na income proofs na guranter knk denna ba habai kynawa rate eka 1% 2% wadi unalu thamunge paththe tyna fault eka methana awilla kynne na

    wahanayk settle krnakota api 90% poliya adu krala deepuwa e mkt kynne na

    ekama de mcn magen lease eka daganna akamathinam mata kata nokara htynam iwarai mokada

    mata katawtah balen lease eka danna ba kamathinam wtrai plwn

    insurance eka magen dapu ayate guranteed mama claim eka aran deela tynwa kalin thread wala un ewata commments dala thanks karala pawa tbba

    mage kalin thread walath mm dala tbba lease ekak loan ekak ganna mnda one documents kyl ewa nathuwath mm lease krala deela tynwa habai ewa kwrth kynne na wahane krganna enakota kynnne ona deyak passe thama anan manan kynnne

    mama gya awrudu 2tama wage kiriye leasing sambanda eka post ekak wath dala na balanna plwn ghn

    ekama de kamathinam magen ganna nathnm thamun kamathi company ekakin ganna ehema nathuwa boruwata mata kagahala wadak na

    aye mm me thrad ekata comment krnneth na

    kalin thread wala magen gaththa ayge comments tynwa
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    අපෝ ලිසින් නම් ඉතින් වටෙන්ම ගාන කපනවා.... කොටින්ම උබ නොදන්නවා උනාට වෙහිකල් වැලිවේෂන් එකෙනුත් ගානක් එනවා බන්...

    ඕක ඉතින් අවුලක් නෑ ඩෝකුමන්ට් අවුල් ක්‍රිබ් කෙස් තියෙන එවුන් ට නම් එහෙම අවුලක් නැති අය ඩිරෙක්ට් ම වැඩේ ගොඩ දාගන්න පුළුවන් අවුලක්ම නෑ
    valuation eken ganak kapuwa.. mama eka denagena dunne... reciept dunne na.. kageda acc number ekata danna kiwwa
    paw kiala danne na wage dunna..

    mama ipaduna da idan ada wenathuru wanchawen hamba karapu bath etayak kala na.. kanneth na..

    weradda mage nisa mama innawa...

    kelin salli illuwanam dena eka awlak newey..

    monawa karannada mage weraddane
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹේ වැරැද්ද වෙන්නෙ කොහොමද බන්... මෝඩ කතා කියන්න එපා.
    මේකෙ ඇවිල්ලා බෝධිසත්වයෝ වගේ කතා කරලා ප්‍රයිවට් මැසේජ් දදා ලීසිං ඕනද කියල අහපුවම කොල්ලො හිතනවා නොදන්න පිට එකෙකුට වඩා හොඳට අඩුවට වැඩේ කරලා දෙයි කියලා.
    වැඩේ කෙල වෙලා බඩු අතේ මාට්ටු උනාට පස්සෙ "මම දෙන ලීසිං ගණන් වැඩිනම් මගෙන් නොගන ඉන්න පුළුවන්" කියල කියන එක මහ පඩත්තල කතාවක්. EK එකේ එවුන්ට බොක්ක දෙන්න වගේ ඉන්නවනම් ඌට කලින් කියන්න තිබ්බා මගේ රේට් වැඩී වෙන අයගේ අඩුයි හැබැයි මගේ රේට් වැඩි වෙන්නෙ මෙන්න මේ හේතුව හින්දා කියලා. උඹට එහෙම කිවුවද?
     
    okkotama wada kari wadey ban... pilima 28 poojawak tiyenawa eka pilimekata 28000 yanawa dayaka wenna.. owa kiala datha galawanna try eka..
    mama dakapu kapatima sakkilima ekek... lajja nathi ponnayek...
    dawasaka oka habai kanawa hoda kaamak..
    mata polici hira gewal wala laginna asawak na dan ekai
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525

    Meke inna unta uu tharam ekek ne bn matath den goda kelekata kalin oka 16% denm kiyala 20% deela thiyenne. Mn gaththeth 50% ta aduwen harinm mata poliya adu wenna one. Guarantor 2k dunna. Anthima wenakn rental eka kiuwe ne kapati kamata maga ariya. Document charge kiyala 80k withara gatta. Close karaddi poliya adu karana katha baila mn lagadi close karanna ahuwahama wedipura 25000k ekka gana kiuwe.
     
    • Wow
    Reactions: Boole and lk-maare

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,573
    7,784
    113
    මෙන්න මෙතන...
    okkotama wada kari wadey ban... pilima 28 poojawak tiyenawa eka pilimekata 28000 yanawa dayaka wenna.. owa kiala datha galawanna try eka..
    mama dakapu kapatima sakkilima ekek... lajja nathi ponnayek...
    dawasaka oka habai kanawa hoda kaamak..
    mata polici hira gewal wala laginna asawak na dan ekai
    Machan mam leasing gana nam danne ne.eth me uba dala tyna comment dakkama meka nokiya be..dan masa dekakata kalin katina pinkamak kala ape family eke aya jaffna pansalaka..ekata help ekak ganna mam kiriye thread ekak dammama @hodakolla mata PM ekak dala wisthara ahala mgen ahuwa mnwhari dekata dayaka wenna pluwnda kiyala..mam kiwa awulak ne uba kamati widiyakata dayaka wenna kiyala..

    eta pase magen ahuwa special mnwhari tynwda kyla pansale mnwhari deyk..api pansalata verandah putu 12 k wge puja kranna htye mam itin eka kiwwa..mu e welawe mata kiwwa u adurana yaluwonta kyla kiyak hari dayaka wenna balannam kiyala..eth mata wiswasa karannath bari una pinkamata tika dwskta kalin kata krala mam jiwiteta wat htuwe nati ganak ekatu krala yaluwoth ekka mata eka damma..mam methana ganan danna yanne ne..habai hoda kolla e wadeta dayak une mam ugen illane wat natuwa..

    U karanne machan e wage wada walata uge yaluwo/contacts tyna ayagen sammadam kiya kiya hari ekatu krala dena eka machan..math ehema ewata dayaka wela tynwa..ehema ekatu karanne u gedara geniyanna newei kiyala mam dannwa hodatama. e nisa machan uben datha galawanna haduwa kiyana katawa hari ne machan..ube comment eka dakala mkuth nokiya yanna bari nisai mam meka damme..

    Mam meka kiwwe eka mam attatama danna deyak nisa..
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,276
    3,908
    113
    Business karanne pinata neme neh bn. Thama. Danganna oni hoyala balala ganna.

    habayi balen leasing kare gahanna enawa nm awul
     
    • Like
    Reactions: zid2021