මචන්ලා මට වහනයක් ගන්න ඕන..බබා ඉන්න නිසයි ..අපිටම නිදහසේ පොඩ්ඩක් කොහාට හරි යන්න එන්න පුළුවන් නිසා...ගොඩක් අය මේ දවස් වල ගන්න එපා අඩු වෙයි ගණන් කියනවා ....ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද මේ යන විදිහට ?
adu wenne ne.. ganna puluwan ganata,, ekak ganing. eka ganna kota monthly ena expense , insurance, fuel, maintaining cost, onna owa ube income ekata daraganna puluwan ekak ganing. moka mona katha kiwath uba ne gewanna one. eka nisa hodata balala wahanayak ganing .. jaya wewa.මචන්ලා මට වහනයක් ගන්න ඕන..බබා ඉන්න නිසයි ..අපිටම නිදහසේ පොඩ්ඩක් කොහාට හරි යන්න එන්න පුළුවන් නිසා...ගොඩක් අය මේ දවස් වල ගන්න එපා අඩු වෙයි ගණන් කියනවා ....ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද මේ යන විදිහට ?
mth oka hithuwa... Oni welwt ekak rent ekt gnnw.alto ekak rent ekata ran yana eka padu nane bro !!
mth oka hithuwa... Oni welwt ekak rent ekt gnnw.
good luck maruti ekak thamai yana widiyataමටත් ඔය ප්රස්නෙම තමයි. 2022 එකක් ගන්න ඔන 50 අඩුවෙන්


Huththo paula maaragannada hadanne oya labbe gihin?mth oka hithuwa... Oni welwt ekak rent ekt gnnw.