වාහනයක් ගන්න උපදෙසක්

danu8587

Junior member
  • Jul 12, 2016
    66
    89
    18
    38
    Alawwa
    මචන්ලා මට වහනයක් ගන්න ඕන..බබා ඉන්න නිසයි ..අපිටම නිදහසේ පොඩ්ඩක් කොහාට හරි යන්න එන්න පුළුවන් නිසා...ගොඩක් අය මේ දවස් වල ගන්න එපා අඩු වෙයි ගණන් කියනවා ....ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද මේ යන විදිහට ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    me dawas wala mila wadi. godak wikunanna dammata wikinenne na. wadi ganakata gannawa nam hodata hoyala ganin maralayak ahu unoth iwarai.

    baya nathuwa wikunana eka kiyana ganen laksa gaanak adu karala illapan
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මචන්ලා මට වහනයක් ගන්න ඕන..බබා ඉන්න නිසයි ..අපිටම නිදහසේ පොඩ්ඩක් කොහාට හරි යන්න එන්න පුළුවන් නිසා...ගොඩක් අය මේ දවස් වල ගන්න එපා අඩු වෙයි ගණන් කියනවා ....ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද මේ යන විදිහට ?
    adu wenne ne.. ganna puluwan ganata,, ekak ganing. eka ganna kota monthly ena expense , insurance, fuel, maintaining cost, onna owa ube income ekata daraganna puluwan ekak ganing. moka mona katha kiwath uba ne gewanna one. eka nisa hodata balala wahanayak ganing .. jaya wewa.
     
    • Like
    Reactions: animation

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,952
    113
    ලංකාවේ.. ලංකාවේ
    එක තීරණය වෙන්නේ ඔයා කීයක් වියදම් කරනවද කියන එක මත.
    අතේ තියෙන්නේ රුපියල් ලක්ෂ 20යි කියලා ෆිනෑන්ස් 30 දාලා ගන්න වෙන්නේ වැගන් ආර් එකක් තමා. - වැගන් ආර් එකක් 50ක් වටිනවද කියලා ප්‍රශ්නයක් එනවා.එතකොට 20කත මොනාද ගන්න පුළුවන් කියලා බැලුවොත් පැන්ඩක් හෝ ඇල්ටෝ එකක් තමා ඉතින්. එකත් පරණ එකක්. හැබැයි වාහනයක් ඕනෑම නම් එක හොදයි අර ෆිනෑන්ස් ලීස් දාලා වැගියක් ගන්නවට වඩා. මොකද ගමන් යන්න පුළුවන් වගේම නඩත්තු මිල අඩුයි. පාඩුව උපරිම 10ක් වෙයි. වැගියක් ගත්තොත් ඉන්ෂුවරන්ස් එකට ලක්ෂයයි, සයිඩ් මිරර් එකක් හොරු කැඩුවොත් ලක්ෂයයි. විකුනද්දී උපරිම පාඩුව ලක්ෂ 20ක් වගේ වෙන්න පුළුවන්. හැබැයි හරි පුරෝකථනය කරන්න පුළුවන් දෙවි කෙනෙක් තාම පහල වෙලා නෑ, අඩු වෙයි ද වැඩි වෙයිද කියලා කියන්න බෑ..


    ඔයා ලක්ෂ 60- 65ක් වියදම් කරන්න පුලවන් නම් හොද තත්වයේ වහනය (විට්ස්, ඇක්වා, ෆිට්, අක්සියෝ පරණ ) වත් ගන්න පුළුවන් වෙයි. වාහනේ පෙර වටිනාකම 40ක් වගේ වෙන එකක්. ඔතනින් එහාට කිසිම දෙයක් හරියට ටක්කෙටම කියන්න පුළුවන් කෙනෙක් නෑ. තමන්ගේ මතය ඇරෙන්න.


    උඩින් දැම්මේ මගේ මතය.මගේ උපකල්පනය ඔයාට ඇති තරම් වියදම් කරලා වහනයක් ගන්න තරම් මිල අතේ නැති කෙනෙක්. එහෙම නම් ටික කාලයක් යන්න පුළුවන්, අඩුම ණය බර තියන වහනයක් ගන්න පුළුවන් එක තමා වටින්නේ. මොකද 60ක් 65ක් වත් වියදම් කරන්න අපහසු නම් තියන ඔප්ෂන් බොහොම සීමා සහිතයි.
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    wahanayak oni ma nam witarak 20ta wage ganna lease danne natuwa 20ta ganna wenne panda, alto parana ewa fb13/12 corolla wage ehema gattot paduwa adu wei nattam 50k wage dila wagonr aran laksha 15k wat padui maintaince karaganna baruwa patta kattak kanna wenne, parana car ekak gttot service eke idanma lokuwata na fuel witarak neme service part cost + insurance cost okkoma balala me kale hatiyata ekak ganna
     
    • Like
    Reactions: manjulabw

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,931
    40,753
    113
    ඉස්සරහට තෙල් හොයාගන්න අමාරුවෙයි. යක්ඛ පුතෙක් වතුරෙන් දුවන එන්ජිමක් හදනකම් ටිකක් ඉවසලා ඉමු.