වාහන

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    විකිනෙන්නේ නෑ. .
    අත්යවශ්යම අය වාහන අරන් ඉවරයි. .
    ඒක හින්දා තමා සේල් කාරයෝ වියරු වෑටිලා වගේ පුන්චි කාර් කාරයාව මරන් කන්න හදන්නේ.. උන්ගේ හිතේ ඒ වීඩියො එක හින්දා මෙහෙම වුනා කියලා.. ඒක නෙමේ සීන් එක වාහන ගන්න එවුන් නෑ දෑන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    N16 giye 20 - 24 wage ban giye 2020 di.

    Mama 2016 di gatte 23.25ta N16 (BuleBird Sylphy TG10 eka) 2000CC, Tiptronic, 4 airbags tibba highest ma grade eka

    2020 may dunne 25.5ta

    N16 kiwwata grades anuwa gana wedi wenawa. Sylphy eka tikak market N16 sunny ekata wada.

    2020 May FD1 eka gatte 33.25ta. Den keeyada hoyannath na. FD3 wala ganan dala tiyenne 60 ganan walata :lol: ehema beluwoth FD1-S 80 wat wenna one :lol:

    But meka genath tika kalekin keepadenek illuwa 40 ganan walata (honda fans)

    අනෙ මන්දා බන් එක එක ගන්න නම් තමා තියෙන්නෙ

    23, 25, ea kaale, den nm 30 , 35,penala patta gahapuwa

    ලෙඩ ඒවා වගේ නේ ඔට ගනන් යන්නෙ.

    අරුට advance එකක් දීලා ඉන්න කිව්වොත්..

    ඇඩ්වන්ස් නම් වාහනයක් නැතිව දෙන්නෙ නෑ බන්.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,928
    2,661
    113
    den mona weida marcket 1ta?

    any predictions ?
    මේ ගනන් බහින්නෙ නෑ අය, පෙට්‍රොල් නැති වෙන කාලයක් ආවේ නැත්තන්.
    අද හෙට LKR එක devalue කරනවා. එතකොට කොහොමත් තව ගනන් යනවා.
    කබ්‍රාල් සල්ලි අච්චු ගහන්න ඇබ්බැහි වෙලා නිසා inflation නිසාත් තව වැඩි වෙනවා.

    Wagon R එක කෝටි 2ක පනින්න වැඩි කාලයක් නෑ.
    නිකන් කිරි පැකට් එක, සිමෙන්ති කොට්ට ගණන් යන විදිය බලපන්.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,349
    6,447
    113
    මේ ගනන් බහින්නෙ නෑ අය, පෙට්‍රොල් නැති වෙන කාලයක් ආවේ නැත්තන්.
    අද හෙට LKR එක devalue කරනවා. එතකොට කොහොමත් තව ගනන් යනවා.
    කබ්‍රාල් සල්ලි අච්චු ගහන්න ඇබ්බැහි වෙලා නිසා inflation නිසාත් තව වැඩි වෙනවා.

    Wagon R එක කෝටි 2ක පනින්න වැඩි කාලයක් නෑ.
    නිකන් කිරි පැකට් එක, සිමෙන්ති කොට්ට ගණන් යන විදිය බලපන්.

    වාහන් ගණන් යන්නේ නෑ බන්. වාහන අත්‍යවශ්‍ය බාන්ඩ නෙවේ. මිනිස්සුන්ට කෑම බිම නැතිව ජිවත් වෙන්න බැ.
    වාහන නැතිව ජිවත් වෙන්න පුළුවන්.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    වාහන් ගණන් යන්නේ නෑ බන්. වාහන අත්‍යවශ්‍ය බාන්ඩ නෙවේ. මිනිස්සුන්ට කෑම බිම නැතිව ජිවත් වෙන්න බැ.
    වාහන නැතිව ජිවත් වෙන්න පුළුවන්.
    ලංකාවේ විදිමත් පොදු ප්‍රවාහනයක් නැති නිසා වාහනයක් කියන්නේ ලංකාවෙනම් අත්‍ය අවශ්‍ය බාන්ඩයක් මට හිතෙන විදියට . අපේ රටේ කෙල්ලෙක් අරන් public transport එකේ නිදහසේ යන්න පුළුවන් පෝය දවසට ඉරිදට වගේ විතරයි . කසාද බැදලා ළමයෙක් වගේ ඉන්නකොට අපේ බස් කොච්චි යක ගමනක් යනවා කියල හිතන්නවත් බැ . ඉතින් කවුරුත් කොහොමහරි බලන්නේ තමන්ට කියල වාහනයක් ගන්න
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,928
    2,661
    113
    ලංකාවේ විදිමත් පොදු ප්‍රවාහනයක් නැති නිසා වාහනයක් කියන්නේ ලංකාවෙනම් අත්‍ය අවශ්‍ය බාන්ඩයක් මට හිතෙන විදියට . අපේ රටේ කෙල්ලෙක් අරන් public transport එකේ නිදහසේ යන්න පුළුවන් පෝය දවසට ඉරිදට වගේ විතරයි . කසාද බැදලා ළමයෙක් වගේ ඉන්නකොට අපේ බස් කොච්චි යක ගමනක් යනවා කියල හිතන්නවත් බැ . ඉතින් කවුරුත් කොහොමහරි බලන්නේ තමන්ට කියල වාහනයක් ගන්න
    අන්න ඒකයි. මේ රටේ දැන් තියෙන කෝච්චි වල බස් වල යන්න වෙනවා නම් ඒක ලොකු කරුමයක්. මම හිතන්නෙ නෑ කවුරුත් ඕවා ආසාවෙන් පාවිච්චි කරනවා කියලා.
    මමනම් කියන්නෙ. රටේ ප්‍රවාහනයේ දුර්වලතාම ඇති රටින් යන්න.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    දැන් වාහන වල මිල, මිලින්ම වැඩි වුන මිලට වඩා පොඩ්ඩක් අඩුවෙලා establish වෙලා නේද?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,647
    3,367
    113
    Wahana wikinenne neee...wahana business karana aya athara yanne wahana..dan gewal wala ayath business akata behela..


    Onanam call karala balanna...okkoma open papers
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    ඔකට අලුතෙන් උන් කීප දෙනෙක් එකතු නොවුනොත් ඇරෙන්න ඔක බිස්නස් එක යන්නෙ නෑ.

    ගොඩක් වෙලාවට සේල් කාරයෙක් තව සේල් කාරයෙක්ගෙන් ගන්න එකක් යන්නෙ.


    උබට වාහනයක් විකුන ගන්න ඔන නම් සේල් එක්කට වෙන එකෙක්ව යවලා වාහනයක් ඔන කියපං මොඩ්ල් එකත් එක්ක.(උබෙ තියෙන වාහනේ) උබ ගන්න ගනත් ෆුල් කෑශ් කියපං.

    ඊට පස්සෙ උබ උබෙ වාහනෙ විකුන ගන්න ඔන කියලා ඒ සෙල් එකටම කියපං සේල් කාරයා දෙපාරක් හිත හිත ඉන්නෙ නෑ උබෙ එක ගන්නවා😄

    ඊට පස්සෙ අර අනික් කෙනාට මිසින් වෙන්න කියපං.
    karima tricks ne yako mewwa
     
    • Like
    Reactions: Spiderman.Ayya

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ගත්ත එවුන්ට අපරාදෙ. දැන් වාහන සෑහෙන්න ගණන් අඩු වෙලා. නිකන් දුන්නත් ගන්නෙ නැති ගාණයි.
     
    • Haha
    Reactions: hrm and proceso

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ගත්ත එවුන්ට අපරාදෙ. දැන් වාහන සෑහෙන්න ගණන් අඩු වෙලා. නිකන් දුන්නත් ගන්නෙ නැති ගාණයි.
    උබ ලග තියෙන වාහනේ මොකද්ද,
    ලගදිද ගත්තේ?
    කීයක් වුනාද?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උබ ලග තියෙන වාහනේ මොකද්ද,
    ලගදිද ගත්තේ?
    කීයක් වුනාද?
    Toyota Crew cab එකක්.
    අරන් අවුරුදු එකහමාරක් දෙකක් වගේ ඇති.
    5.4 million කට unregistered ගත්තෙ. Single wheel, manual gear.

    දැන් 80 - 85ට වුනත් දෙන්න පුළුවන්. ආයෙ සුඛෝපභෝගී වාහන සාමාන්‍ය විදියට ගේන්නෙ නෑ අවුරුදු 2 - 3ක්වත් ඉවර වෙනකම්. ගෙනාවත් වාහන ගෙන්නන එක නවත්තනකොට තිබ්බ ගාණ වගේ එකහමාරගුණයක් වගේ මිල වැඩිව තමයි ලංකාවෙ මිල වෙන්නෙ ඒ ගේන කාලයක් වෙද්දි. :yes: මේක වෙනවාමයි.