සයිනොෆාම් මිල දී ගැනීමට වැයවූ මුදල නැවත ලංකාවට

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    සයිනොෆාම් එන්නත් මිල දී ගැනීම සඳහා වැය කළ අමෙරිකානු ඩොලර් මිලියන 85ක මුදල ප්‍රතිපූර්ණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා.

    රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

    මෙරට ජනතාවට ලබාදුන් එන්නත් අතරින් වැඩි ම මාත්‍රා ගණනන් ලබාදුන්නේ ද සයිනොෆාම් එන්නතයි.

    🙏🙏🙏🇨🇳
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,124
    166,184
    113
    එකමත් එක රටක
    ඔන්න අද ඉදන් කියන්න බෑ කොරෝනා එන්නත් ගහන්න වියදම් උන නිසා තමයි මේ ඔක්කොම කියලා, හරිද ? 🤭

    සෑහෙන එන්නත් ආධාර විදියට දුන්න. සල්ලි ගිය එවල සල්ලිත් ආයිත් දුන්න.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Gota-Animation-2354344.gif
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    ආසියානු සංවර්ධන බැංකුවට දුක හිතෙන්න ඇති. බංග්ලාදේශයට වැදලා ගත් මාස 3 නේ ණය, ගෙවන්නේ නැතිව තව මාස 03ක් පෙරේදා දික් කර ගත්තනේ
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    සයිනොෆාම් එන්නත් මිල දී ගැනීම සඳහා වැය කළ අමෙරිකානු ඩොලර් මිලියන 85ක මුදල ප්‍රතිපූර්ණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා.

    රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

    මෙරට ජනතාවට ලබාදුන් එන්නත් අතරින් වැඩි ම මාත්‍රා ගණනන් ලබාදුන්නේ ද සයිනොෆාම් එන්නතයි.

    🙏🙏🙏🇨🇳
    වටිනවා මේ වෙලාවේ කොහෙන් ලැබුනත්...............
    සල්ලි වලින් නැතිව අල, ළූණු, සැමන්, පරිප්පු වලින් ගන්න බැරි වෙයිද....
    හරියට තෙල් මිල සදහා සැමන් හා පරිප්පු අඩුවට දුන්නා වගේ...................
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,807
    39,742
    113
    Homagama
    සයිනොෆාම් එන්නත් මිල දී ගැනීම සඳහා වැය කළ අමෙරිකානු ඩොලර් මිලියන 85ක මුදල ප්‍රතිපූර්ණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා.

    රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

    මෙරට ජනතාවට ලබාදුන් එන්නත් අතරින් වැඩි ම මාත්‍රා ගණනන් ලබාදුන්නේ ද සයිනොෆාම් එන්නතයි.

    🙏🙏🙏🇨🇳
    මෙහෙම දෙන්න හෙතුව මොක්කද? ණයක්ද දෙන්නේ? නිකං දෙන්න කැසිල්ලක් නැනේ උන්ට.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,443
    113
    ආසියානු සංවර්ධන බැංකුවට දුක හිතෙන්න ඇති. බංග්ලාදේශයට වැදලා ගත් මාස 3 නේ ණය, ගෙවන්නේ නැතිව තව මාස 03ක් පෙරේදා දික් කර ගත්තනේ
    Yes... They must have felt bad because we spent this much on a dud vaccine.... :P
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,556
    5,460
    113
    ඔන්න අද ඉදන් කියන්න බෑ කොරෝනා එන්නත් ගහන්න වියදම් උන නිසා තමයි මේ ඔක්කොම කියලා, හරිද ?