ලොකු උදව්වක් ඕනේ මචංලා. මගේ යාළුවෙක් මට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් දුන්නා. මිනිහ හිටියෙ කොරියාවේ. පස්සෙ මම ඒක reset කරලා මගේ gmail account එකක් දාල පාවිච්චි කළා. දැන් මචං පරණ දාල තිබ්බ gmail එකට log වෙන්න උවමනාවක් වෙලා තියෙනවා. පාස්වර්ඩ් එකක් දන්නවා. ප්‍රශ්න දෙන්නේ verification එන ෆෝන් එක නෑ. ඒ gmail account එක දාපු වෙන android devices නෑ. verification එක නැතුව ලොග් වෙන්න දෙන්නෙ නෑ. මොනවා හරි කරන්න පුළුවන් දෙයක් තියෙනවද. අත්‍යවශ්‍ය කාරණයක් හින්දා ඒ gmail එකට log එන්නම ඕනේ.

