Gmail Help.... Urgent

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,544
    1,252
    113
    මෙන්න මෙතන
    ලොකු උදව්වක් ඕනේ මචංලා. මගේ යාළුවෙක් මට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් දුන්නා. මිනිහ හිටියෙ කොරියාවේ. පස්සෙ මම ඒක reset කරලා මගේ gmail account එකක් දාල පාවිච්චි කළා. දැන් මචං පරණ දාල තිබ්බ gmail එකට log වෙන්න උවමනාවක් වෙලා තියෙනවා. පාස්වර්ඩ් එකක් දන්නවා. ප්‍රශ්න දෙන්නේ verification එන ෆෝන් එක නෑ. ඒ gmail account එක දාපු වෙන android devices නෑ. verification එක නැතුව ලොග් වෙන්න දෙන්නෙ නෑ. මොනවා හරි කරන්න පුළුවන් දෙයක් තියෙනවද. අත්‍යවශ්‍ය කාරණයක් හින්දා ඒ gmail එකට log එන්නම ඕනේ.
     
    • Like
    Reactions: B.Chat

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔයා log වෙන්න try කරන්නේ වෙන කෙනෙක්ගේ email එකකටනේ. that's illegal
    ඒක නිසා උදව්වක් කරන්න වෙන්නේ නෑ :no:
     
    • Like
    Reactions: Tom Cat

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,544
    1,252
    113
    මෙන්න මෙතන
    use other login options
    ake pennanne mobile number and other device kiyana option. phone number 1 korean ekak ban. other device kiyala pennanne man me thiyagena inna phone 1. ake dan a account 1 ne

    ඔයා log වෙන්න try කරන්නේ වෙන කෙනෙක්ගේ email එකකටනේ. that's illegal
    ඒක නිසා උදව්වක් කරන්න වෙන්නේ නෑ :no:
    ayithi karaya gedara avith ban inne dan
    ------ Post added on Dec 30, 2021 at 1:04 PM
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    ඒකට දාලා තිබුණු ෆෝන් නම්බර් එක දැන් වැඩ නැද්ද? එහෙම නැත්නම් other options තමයි උත්සාහ කරන්න තියෙන්නෙ @bonty89 කිවුව වගේ..
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ake pennanne mobile number and other device kiyana option. phone number 1 korean ekak ban. other device kiyala pennanne man me thiyagena inna phone 1. ake dan a account 1 ne

    ayithi karaya gedara avith ban inne dan
    ------ Post added on Dec 30, 2021 at 1:04 PM
    නෑ බං මිනිහගේ අත්‍යවශ්‍ය document වගයක් එකේ තිබිල. මම රීසෙට් කලානේ
    එයාගේ google drive එකේ තිබුණ එකක්ද
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,544
    1,252
    113
    මෙන්න මෙතන
    එයාගේ google drive එකේ තිබුණ එකක්ද
    ne ban. course ekak karala awa certificate wagayaklu

    ඒකට දාලා තිබුණු ෆෝන් නම්බර් එක දැන් වැඩ නැද්ද? එහෙම නැත්නම් other options තමයි උත්සාහ කරන්න තියෙන්නෙ @bonty89 කිවුව වගේ..
    other option wala thiyenne ara kiwa wage mobile verification and other device verification. ake other device kiyala pennanne me phone 1 ban. man reset kala nisa a account 1 ne
    ------ Post added on Dec 30, 2021 at 1:11 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,074
    1
    31,616
    113
    - උඩරට -
    ලොකු උදව්වක් ඕනේ මචංලා. මගේ යාළුවෙක් මට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් දුන්නා. මිනිහ හිටියෙ කොරියාවේ. පස්සෙ මම ඒක reset කරලා මගේ gmail account එකක් දාල පාවිච්චි කළා. දැන් මචං පරණ දාල තිබ්බ gmail එකට log වෙන්න උවමනාවක් වෙලා තියෙනවා. පාස්වර්ඩ් එකක් දන්නවා. ප්‍රශ්න දෙන්නේ verification එන ෆෝන් එක නෑ. ඒ gmail account එක දාපු වෙන android devices නෑ. verification එක නැතුව ලොග් වෙන්න දෙන්නෙ නෑ. මොනවා හරි කරන්න පුළුවන් දෙයක් තියෙනවද. අත්‍යවශ්‍ය කාරණයක් හින්දා ඒ gmail එකට log එන්නම ඕනේ.
    ලොග් වෙන්න පුළුවන්, ඔය ෆෝන් එකෙන් දැන් උබේ ඊමේල් එකට අදාල දේවල් මකපන් එකවුන්ට් සෙටින්ග්ස් වලින්.ඊට පස්සේ ලොග් වෙයන්
     
    • Like
    Reactions: Any.key

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,544
    1,252
    113
    මෙන්න මෙතන
    ලොග් වෙන්න පුළුවන්, ඔය ෆෝන් එකෙන් දැන් උබේ ඊමේල් එකට අදාල දේවල් මකපන් එකවුන්ට් සෙටින්ග්ස් වලින්.ඊට පස්සේ ලොග් වෙයන්
    reset karala thibbata kamak nadda?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,074
    1
    31,616
    113
    - උඩරට -
    reset karala thibbata kamak nadda?
    ඉස්සෙල්ලම වෙන ලැප් එකකින් වගේ ලොග් වෙලා ඉදපන් කෝ , ඊට පස්සේ ඊමේල් එකට ගිහින් කලින් සේව් වෙලා තියෙන ඩිවයිස් විස්තර ඔක්කොම මකපන්.. ඊට පස්සේ ට්‍රයි කරපන් ෆෝන් එකෙන් යන්න
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ne ban. course ekak karala awa certificate wagayaklu

    other option wala thiyenne ara kiwa wage mobile verification and other device verification. ake other device kiyala pennanne me phone 1 ban. man reset kala nisa a account 1 ne
    ------ Post added on Dec 30, 2021 at 1:11 PM
    ඉතින් බන් email එකයි password එකයි මතකයි කියන්නේ ඔයාගේ identity එක තහවුරු කරන්න පුලුවන්.
    ඔතන බලන්න google team එකට කියන්න option එකක් ඇති. ඒකට mail එකක් යවන්න. දවස් දෙකක් ඇතුළත recover කරලා දෙයි.
    ඇත්ත details දාන්න. ඔයාගෙම account එක කියලා verify වුණොත් දෙනවා.
    තව එකක්, එයාලා එවන reply mail එක ගොඩක් වෙලාවට එන්නේ spam folder එකට

    ඔය කිව්වේ legal ක්‍රමය. තව illegal ඒවත් තියෙනවා;)
     
    • Like
    Reactions: aneasarayana

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,424
    2,068
    113
    Dan uba pc web browser eken google account ekata gihin oya username pw deela log wenna giyama mokkda ahanne. Two step enable karala thibuna nan ithin e mail eka dapu device ekak hari no eka hari thiyenna ona ne.
    Nathnn ara antjima option eka thamayi unwa contact karanna wenawa. Secondary email ekakin goda da ganna wage.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    ඉතින් බන් email එකයි password එකයි මතකයි කියන්නේ ඔයාගේ identity එක තහවුරු කරන්න පුලුවන්.
    ඔතන බලන්න google team එකට කියන්න option එකක් ඇති. ඒකට mail එකක් යවන්න. දවස් දෙකක් ඇතුළත recover කරලා දෙයි.
    ඇත්ත details දාන්න. ඔයාගෙම account එක කියලා verify වුණොත් දෙනවා.
    තව එකක්, එයාලා එවන reply mail එක ගොඩක් වෙලාවට එන්නේ spam folder එකට

    ඔය කිව්වේ legal ක්‍රමය. තව illegal ඒවත් තියෙනවා;)
    :yes: :yes: :yes: :yes: :yes: :yes: