Jvp/Anura dinaida?

redux

Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    Na dinanne na. U dinnot eth wedak na. System eka uta dinanna denawa kiyanne ugen threat ekak na kiyana eka. Change ekak karana ekekta kawadawat enna denne naha
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දුකෙන් වුනත් නො චාන්ස් බන් සජි ට බර වැඩි

    පොහිට්ටුව පැරදෙනවා නම් අන්ත විදියට පරදෙන්න ඕනේ අනිත් පැත්තේ මොකා අවාත් සිට 120ක් වත් ගන්න පුළුවන් විදියට නැත්නම් අයෙත් කෑධ හැලියක් වෙනවා
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,219
    21,055
    113
    ආඅසන ගාන වැඩිවෙයි. ඒත් ආණ්ඩුවක් හදන්න බෑ උන් දීල තියෙන ලොරි ටෝක් වලට අනික් උන් ගන්නෙ නෑ කියලනේ ඉතින් ගෙම්බො ටික එකතුවෙලා ආන්ඩුව හදයි. ඕන්නම් ජෙප්පොන්ටත් ඒකට හේත්තු වෙන්න පුලුවන කොහොමත් රාජපක්ශලා ආයෙත් විපක්ශය වෙයි එහෙම උනොත්. හරියට 2015 වගෙ උඩම තනතුරු වෙනස් වෙයි එච්චරයි. :yes: :yes: :yes:
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    අනුරයට තියන රැල්ල පුතානෝ කඩනව

    ඉලක්කම් වලින් බැලුවම මටත් හිතෙන්නෙ මෙහේම දැං ස එපා වෙලා ඉන්න ඒත් 2019 දුන්න 69 ලක්සෙට අයිති පාවෙන ඡන්ද කුලුදුල් ඡන්ද වගේ එවා වලින් බහුතරය අනිවා ජවිපෙට වැටෙයි. ඒත් ඒවයින් කොටසකක් පුතානෝටත් වැටෙන්න පුලුවන් ජවිපෙ පෙර කල වැරදි නිසා තියන පාරම්පරික තරහ වගේ දේවල් වලට (ජවිපෙ ඒ කාලේ මරපු අයගෙ නෑයො වගේ ඒවා)

    ඒ උනාට 2019 ගෝඨා 69 ලක්ෂයක් ගද්දි සජිත් ගත්ත ලක්ෂ 52 තාම එහෙම්මම සජිත් ගාව තියනවා. ඒක අඩු මිසක් වැඩි වෙලා නෑ... ඊගාවට 2019 සජිත් රනිල්ව අත ඇරල කඩාගෙන ආපු එකට ඡන්දපොලට නොගියපු ඡන්ද වර්ජනය කරපු කැපුවත් කොළ ඡන්ද ටිකත් මේ පාර සජි්ත්ට වැටෙවි. ඒ වගේම 2019 - 2024 එන අලුත් ඡන්ද වලින් කොටසකුත් සජිත්ට එනවා අර පරම්පරාගත ජවිපෙ එක්ක තියන තරහ වගේ දේවල් නිසා

    එහෙම බැලුවම සජිත්ගෙ ඡන්ද පදනම = ලක්ෂ 52 + ජවිපෙට නොවැටෙන ඡන්දද (2019 ගොඪගෙන් කැඩුන ඒවා + 2024 අලුත් ඡන්ද) + 2019 කලකිරුනු යුඑන්පි ඡන්ද

    ජවිපෙ ඡන්ද පදනම = 2019 ගත්ත ඡන්ද ගාන (3%) + ගෝඪගෙන් ගැලවෙන ඡන්ද වල වැඩි ප්‍රමාණය + අලුත් ඡන්ද වල වැඩි ප්‍රමාණය

    මෙතනදි තීරණාත්ම සාධකය වෙන්නෙ ගෝඪගෙන් සහ පොදු පෙරමුනෙන් කොච්චර ඡන්ද හැලෙනවද කියන එක. මහින්ද අන්ත දූෂිත මිනිමරු පාලකයක් කියල ප්‍රමෝට් කරල 2015 ගෙදර යවද්දිත් මහින්ද ගාව ලක්ෂ 57ක් තිබ්බා ඒ අනුව බැලුවම මේ වෙලාවෙ උනත් ඡන්ද ලක්ෂ 30ක් විතර මහින්ද ගාව ඉතුරු වෙන්න පුලුවන් කියල උපකල්පනය කලොත් (කැපුවත් මහින්ද සෙට් එක) හැලෙන ලක්ෂ 27ම ජවිපෙට වැටුනත් සජිත්ගෙ 2019 ගත්ත ලක්ෂ 52ට ගහන්න මදි

    මට නං මේ යන විදියට 2024 ලංකාවෙ ජනාධිපති වෙන්න ඉන්නෙ සජිත් වගේ පෙන්නෙ. මුදට තමා පනින්න වෙන්නෙ එහෙම උනොත්
     
    චම්පික අවොත් හොදයි ගේමක් ගහලා එත් අමිති කියන විදයට නටන්න වෙන්නේ එත් සජි ජනදිපති වෙනවට වඩා ටිකක් හරි හොදයි සජි අගමැති වෙලා ඉන්න එක අම්මෝ 2/3 නම් ලැබෙන්න එපෝ ඒවගේම මයිත්‍රී පොන්ස් අනිවා එකතු වෙනවා සජි ගාවට
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,893
    86,097
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සු පාඩමක් ඉගෙනගෙන ඇති කියල හිතනවා. ආයෙත් ඉතින් මේ පල් හොරු රැලම ආවොත් වෙන රටකට පලයන්. ණය අරන් කකා ජීවත්වෙන රටකට වෙන දේ කියන්න ඕනේ නෑනේ :-D

    මම නං හිතන්නෙ නෑ වෙනසක් වෙන්න තරම් පාඩමක් තාම ඉගෙන ගත්තා කියලා. තව මදි. තව suffer වෙන්න ඕන. 😍
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    පොඩ්ඩක් ඉඳපං, මයිත්‍රීපාල දාල ජේවීපී එකට නිදහස් පක්ශෙ සෙට් කරවල ඒකටත් කෙලවන කාලෙ බොහොම ළඟයි.
     
    • Like
    Reactions: dayt0na

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    රාජක්ෂලගේ දේෂපාලන අත්දැකීම අනුව උන් රැලි හදන්නේ මැතිවරන වල මාස හය හතකට කලින්. මැතිවරණ ඉවර උනාම නිකන් තෙල් පුච්චන්න යන්නෙ නෑ. උන් ෆුල් සතුටෙ ඉන්නවා.

    අනුරගෙ පරිනත නැති තත්වය තමයි. රාජපක්ෂලා සතුටෙන් ඉන්න මැතිවර්ණ නැති කිසිම රුලි නැති පොන්ඩ් එකක වගේ පොඩ්ඩක් උඩ පැනල රැලි හදනවා. රැලි නැති නිසා ඒව රැලි වගේ පෙනුනට වැඩක් තියෙන ඒව නෙවේ. මැතිවරන කිට්ටුවෙද්දි අනුරගෙ රුලි නෑ. රාජප්කෂලා දාන රැලි වලට අරව මැකිල ගිහිල්ලා.

    meca ettec
    habai mathiwarana loku rali walin mulu ratama hodagena gihin binduwata watila tiyenne
    eka amutuwen kiyanna oni naha ada hamoma therum aran iwarai
    badu mila ganan yanawa hamadama, habai mehema badu ganan gihin, ewa gannat naha, samahara ewa aragena genawath pipirila marenawa
    eka nisa minissu rali passe yanne natiwa rata gana hithanna oni :)
     
    • Like
    Reactions: dayt0na and wpmanoj

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    උඹල හැමෝම පණ දාගෙන අනුර ජනාධිපති කරන්න ට්‍රයි කරාට ඌටවත් එහෙම උවමනාවක් නැතුව ඇති. උන්ට ඕන හැමදාම රටේ ප්‍රශ්න මොනවහරි ඇති කරල එක්කො රජයෙ ආයතනයක හෝ පෞද්ගලික ආයතනයක හෝ එහෙමත් නැත්නම් කැම්පස් එකක, පාර්ලිමේන්තුවෙ මොනව හරි බයිල ටිකක් කිය කිය ආතල් එකේ ඉන්න. උන් ඒකෙන් වෙනම ආතල් එකක් ගන්නෙ. 3% උන් දවල් හීන මව මව බයියො ටොයියො එක්ක සීරියස් වලි දාගෙන උන් නැහෙනව අරුං ඒව දිහා බලාගෙන ආතල් එකක් ගන්නව:lol::lol:

    උන්ට රටේ ප්‍රශ්න තියේ නම් පැත්තකට වෙලා ඒව කියව කියව ඉන්න පුලුවන් නම් එයිට එහා දෙයක් නෑ. 3% චූං කරන්න මොනවහරි කරනව කාලෙන් කාලෙට

    Amo amo..bayyo dan JVP wichaarakayo welaa :lol:
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,936
    14,326
    113
    වැලිවේරිය
    JVP ආවොත් gov.campus ඔක්කොම උන්ට ජොබ් දෙනවද?
    උද්ඝෝෂණ කරන ඔක්කොම උන්ගේ ඉල්ලන ගානට පඩි දෙනවද?
    රාජ්‍ය සේවය efficient කරන්න මොකෆ්හ කරන්නේ?
    රටේ population එක control කරන්න මොකද කරන්නේ?
    එඩියුකේශන් system එක සම්පූර්ණයෙන්ම වෙනස් කරයිද නැතිද?
    කියන එක මත තමා මගේ vote එක තීරණය වෙන්න...මම මෙච්චර කල් තිබ්බ හැම චන්දෙ කම කොලේ z අකුර ඇදලා අවේ😂😂😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    අනුර ලා රාජපක්ෂලා නෙමේ අලුත්ම බලවේගයක් තමයි කරලියේ රගන්නේ
    2022 කියම්නෙ ලංකා ඉතිහාසයේ තීරණාත්මක වසරයි

    2022 ai kanna bonna nathuwa polime inna nisada????????????????????