lease ekak gatta

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    මම ගෙදර අයට පාවිච්චි කරන්න දැන් මාසෙකට විතර කලින් කාර් එකක් අරන් දුන්නා. මම දන්න ගොඩක් අය ඉන්ෂුවරන්ස් ෆීල්ඩ් එකේ ඉද්දිත් මම UK ඉඳන්ම බ්‍රාන්ච් මැනේජර්ට කෝල් කරලා වැඩේ කරගත්තෙ. කොච්චර හොඳ යාලුවෙක් උනත් මිඩ්ල් මෑන් නම් ගානක් තියාගන්න බව දන්නවා. වාහනේ ගන්න බව දැනගන අඳුරන එකෙක් කෝල් කරලා ඉන්ෂුවරන්ස් දාලා දෙන්න හැදුවා. උගේ කෝට් එකයි මම ඩිරෙක්ට් කතා කරලා ගත්ත කොට් එකයි කම්පෙයා කරලා ඌව හලලා දැම්මා.

    මට No claim බෝනස් නෑ. එහෙම තියෙන්න මගේ නමට වාහනයක්වත් ලංකාවෙ තිබිලා නෑ. එත SLIC එකේ එවුන් මට 12 years - 70% No claim බෝනස් එකක් දාලා කෝට් එක දුන්නෙ. උන්ට බිස්නස් එක ඕනනම් ඕන දෙයක් කරලා බිස්නස් එක ගන්නවා.

    දාන්න තියන ඔක්කොම කවර්ස් දාලා ලක්ෂ 55 වාහනේට 65k යි ඉන්ෂුරන්ස් එක.

    i7EMHOF.jpg
    Nice, eth vehicle eka 12yrs parana nathuwa puluwanda 12yrs NCB danna :oops:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Nice, eth vehicle eka 12yrs parana nathuwa puluwanda 12yrs NCB danna :oops:
    වෙහිකල් එකට නෙමේ වෙන්න ඇති නෝ ක්ලේම් එක දෙන්නෙ, කස්ටර්මර්ට වෙන්න ඇති. වාහනේ 2018. මට ඕක මතක් උනේ නෑ. අන්තිමට ඔය කෝට් එකට තමා ඉන්ෂුවරන්ස් එක දා ගත්තෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    වෙහිකල් එකට නෙමේ වෙන්න ඇති නෝ ක්ලේම් එක දෙන්නෙ, කස්ටර්මර්ට වෙන්න ඇති.
    එතකොට එක වාහනේකට ක්ලේම් නොගෙන හිටියොත් ඕන වාහනේකට නෝ ක්ලේම් බෝනස් ගතහැකි නේ :oops:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අනේ මන්දා බන් මට තේරෙන්නෙ නෑ. හැබැයි වෙන රටවල් වලනම් එහෙමයි. ඒක මේ කතාවට අදාල නැ. ඒක වෙන්නෙ වෙන රටවල් වල ඉන්ෂුවරන්ස් කරන්නෙ වාහනේ නෙමේ, ඩ්‍රයිවර්ව. එතකොට 1 කාරෙකක් තියන ගෙදරක 4 දෙනෙක් ඉන්නවනම් ඉන්ෂුවරන්ස් 4ක් ගන්න ඕන (අමතර කතාවක් කිවුවෙ).
    ඉන්ෂුවරන්ස් ගැන දන්න එකෙක් උත්තරයක් දෙයිද බලමු.
    එතකොට එක වාහනේකට ක්ලේම් නොගෙන හිටියොත් ඕන වාහනේකට නෝ ක්ලේම් බෝනස් ගතහැකි නේ :oops:
     
    • Like
    Reactions: supun_sg

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    Mama insurance eka damme moo deepu contact ekakin

    Ceylinco

    Awrudde premium eka 98,000

    Car eke gaana une laksha 37... made in 2017 Korean Picanto

    Insurance ekath wadi athi neda ban?
    insurance ekath meyalamada karala dunne? mata 68000 gata celerio ekata. mn insurance karala deepu ekata call karala ehuwa ei mechara ganak kiyala . wena wena ewa kiyawagena giya. mekath meyalta commition thiyanawada mnda. mn maru kala peoples insurance ekata
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,827
    24,140
    113
    tracing Geo-location.. ... ...
    අනේ මන්දා බන් මට තේරෙන්නෙ නෑ. හැබැයි වෙන රටවල් වලනම් එහෙමයි. ඒක මේ කතාවට අදාල නැ. ඒක වෙන්නෙ වෙන රටවල් වල ඉන්ෂුවරන්ස් කරන්නෙ වාහනේ නෙමේ, ඩ්‍රයිවර්ව. එතකොට 1 කාරෙකක් තියන ගෙදරක 4 දෙනෙක් ඉන්නවනම් ඉන්ෂුවරන්ස් 4ක් ගන්න ඕන (අමතර කතාවක් කිවුවෙ).
    ඉන්ෂුවරන්ස් ගැන දන්න එකෙක් උත්තරයක් දෙයිද බලමු.

    Mamath hithanne driver ta thamai no claim bonus eka hambenne wahaneta newei. Wahane api katahari sell karaddi nathnam no claim bonus eka e kenata yanawane nikanma. Habai ape insurance ekak watenne wahaneta neda. Ane manda.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එතකොට එක වාහනේකට ක්ලේම් නොගෙන හිටියොත් ඕන වාහනේකට නෝ ක්ලේම් බෝනස් ගතහැකි නේ :oops:
    customer account ekata ban balanne... vechicle ekata nevi
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    අනේ මන්දා බන් මට තේරෙන්නෙ නෑ. හැබැයි වෙන රටවල් වලනම් එහෙමයි. ඒක මේ කතාවට අදාල නැ. ඒක වෙන්නෙ වෙන රටවල් වල ඉන්ෂුවරන්ස් කරන්නෙ වාහනේ නෙමේ, ඩ්‍රයිවර්ව.
    හ්ම්ම් වෙන රටවල NCB නෑනෙ ඇක්සිඩන්ට් වුණොත් ප්‍රිමියම් එක වැඩිවෙන එකනෙ වෙන්නෙ

    මෙහෙම වෙනවා ඇත්තේ, වෙන ඉන්ශුවරන්ස් එකක මෙච්චර NCB එකක් තියෙනවා කිව්වොත් හරි අවුලක් නෑ අපිත් ඒක දාල දෙන්නම් කියල දාල දෙනව ඇති

    Mamath hithanne driver ta thamai no claim bonus eka hambenne wahaneta newei. Wahane api katahari sell karaddi nathnam no claim bonus eka e kenata yanawane nikanma.

    නෑ වෙන කෙනෙක් වාහනේ ගත්තොත් සාමාන්‍යයෙන් කලින් policy එක terminate වෙනවා, අළුත් ඕනර් අළුත්ම policy එකක් දාන්න ඕන මුල ඉඳන්
    ------ Post added on Dec 31, 2021 at 11:31 AM

    customer account ekata ban balanne... vechicle ekata nevi
    කොහොමත් දාල දෙනවා ඇති නැත්නම් වාහන මාරු කරනකොට ඉන්ශුවරන්ස් එකත් මාරු වෙනවනෙ
    ------ Post added on Dec 31, 2021 at 11:33 AM
     
    • Like
    Reactions: kasun090354t

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    වෙහිකල් එකට නෙමේ වෙන්න ඇති නෝ ක්ලේම් එක දෙන්නෙ, කස්ටර්මර්ට වෙන්න ඇති. වාහනේ 2018. මට ඕක මතක් උනේ නෑ. අන්තිමට ඔය කෝට් එකට තමා ඉන්ෂුවරන්ස් එක දා ගත්තෙ.
    එතකොට එක වාහනේකට ක්ලේම් නොගෙන හිටියොත් ඕන වාහනේකට නෝ ක්ලේම් බෝනස් ගතහැකි නේ :oops:
    customer account ekata ban balanne... vechicle ekata nevi
    හ්ම්ම් වෙන රටවල NCB නෑනෙ ඇක්සිඩන්ට් වුණොත් ප්‍රිමියම් එක වැඩිවෙන එකනෙ වෙන්නෙ

    මෙහෙම වෙනවා ඇත්තේ, වෙන ඉන්ශුවරන්ස් එකක මෙච්චර NCB එකක් තියෙනවා කිව්වොත් හරි අවුලක් නෑ අපිත් ඒක දාල දෙන්නම් කියල දාල දෙනව ඇති

    නෑ වෙන කෙනෙක් වාහනේ ගත්තොත් සාමාන්‍යයෙන් කලින් policy එක terminate වෙනවා, අළුත් ඕනර් අළුත්ම policy එකක් දාන්න ඕන මුල ඉඳන්
    ------ Post added on Dec 31, 2021 at 11:31 AM

    කොහොමත් දාල දෙනවා ඇති නැත්නම් වාහන මාරු කරනකොට ඉන්ශුවරන්ස් එකත් මාරු වෙනවනෙ
    ------ Post added on Dec 31, 2021 at 11:33 AM
    ei me thread eka wena pethakata geniyane oyala? kalin me wage thread wethenakota hemadama mekamai kale.

    @niranga1989 meka balana .
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ei me thread eka wena pethakata geniyane oyala? kalin me wage thread wethenakota hemadama mekamai kale.

    @niranga1989 meka balana .
    ado sorry

    man aru ahapu ekata kivve... aru nam hora bava dena gena hitiya.. terenne nedda ban marisiya daddi

    plus online insurance quotation balana site ekak den tiyenne..eken uba mulin balala inna epayi ban

    oka kiriyata ava mul kalema mathaka vidiyata mugen leasing gaththa un uba den kiyana veradi tika demma... muyi muge yalvoyi ekathu vela aerapu eva...

    vade une kalayak yaddi meke set ekak uva up karane lol
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    ado sorry

    man aru ahapu ekata kivve... aru nam hora bava dena gena hitiya.. terenne nedda ban marisiya daddi

    plus online insurance quotation balana site ekak den tiyenne..eken uba mulin balala inna epayi ban
    dannethi nisane machan danna place ekakin help illane. methanth borukalam mokada karane.
    Wena paththak koheda @hodakolla lease walin witharak nemei insurance walinuth gahalane
    ow machan. ane mnda. gewagena yanawa den monthly rental eka. 😞
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    කියන්න දෙන්නෙ නෑනෙ එකෙක්ටවත්.:dull:
    https://elakiri.com/threads/meka-in...aru-game-denawa.1990272/page-10#post-27232918

    https://elakiri.com/threads/hodakolla-ගෙ-leasing-ගැන-කියන්න-හදන්නෙ.1953691/page-5

    Balapan පරණ threads වල ඔය සීන් එක ගැන කියපු හැමෝටම හොදාගෙ යාලුවො ශොට් එක දීලා.
    Leasing ගැන idea එකක් නැති නිසා අහුඋන එක ඇත්ත. ඒත් EK එකෙන් උදව්වක් ගන්න පුලුවන් කියලා තියෙන විශ්වාසෙට ඇවිත් දන්නෙ නැති එකෙක් leasing ගැන ඇහුවම පරණ අලුත් හැමෝම recommend කරන්නෙ ඌව. ඒකෙන් ඌ ගැන trust කරලා වැඩේ කරගෙන, පස්සෙ ශොට් එක හම්බෙලා මේකට ඇවිත් කිව්වාම hodakollawa recommend කරපු උන්ම lease ගත්ත එකාට බනිනවා.

    නිරන්ගත් "ado ponnaya bella mirikanawa" line එකෙන් සීන් එක ඇදන් ආවෙ නැත්තම් ඌටත් ඕකම තමා වෙන්නෙ.
    :yes:
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    mage car eka celerio eka. apima isuranace danam kiwa meyaga yaluwa bank eken. dala iwarawela kiyanawa insrurance eka 68000 kiyala. :-( car gatata passe thamai celerio whatsapp group ekata joint une .mn hoyala balanota anith okkoma celerio ekata 35000 wage insurance dala thiyane ceylinco eken .otaanath mawa rawatala ita passe next year mama kiwa oyala daapu insurance oni ne mata, mn daganam kiyala people insurance eke 34000ta demma.
    Machan Ceylinco eke Gayan kiala kalu kettu kollek da insurance damme.. uu muge yaluwek

    muu 90 kiala meke dala tiyenne mama ada illagatte eth mama 98k gewwa

    Hodatama wedi ban premium eka budu ammo. Mage vahane last year 29 lakhs valata valuation karala premium eka 36,000 (with no claim bonus) sri lanka insurance.

    Next year wena ekak dapan hukaganin kiyala
    ow ban next year company gehin quotation aranma danawa... muu meke up karala tibba widiyata mata poddakwat sekayak awe na ban wena than walin quote aran balanna
    ------ Post added on Dec 31, 2021 at 12:18 PM
     
    Attachments

    • mcslip- WL00211A0003802.PDF
      14 KB · Views: 125
    • Like
    Reactions: Nucleardeath

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    Wena paththak koheda @hodakolla lease walin witharak nemei insurance walinuth gahalane
    Mahinda Rajapaksha is better than this mf it seems 😅

    මුගේ පොටෝ කෑල්ලක් නැද්ද කා ලගවත්
    Kana palanna one podi kariyage
    ------ Post added on Dec 31, 2021 at 12:39 PM
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    Machan Ceylinco eke Gayan kiala kalu kettu kollek da insurance damme.. uu muge yaluwek

    muu 90 kiala meke dala tiyenne mama ada illagatte eth mama 98k gewwa

    ow ban next year company gehin quotation aranma danawa... muu meke up karala tibba widiyata mata poddakwat sekayak awe na ban wena than walin quote aran balanna
    ------ Post added on Dec 31, 2021 at 12:18 PM
    උඹනම් මාර පොරක් බන්... 90 ලියලා දීලා තියන එකටත් 98 ගෙවුවා කියන්නෙ උඹනම් මනුස්සයෙක් වෙන්න බෑ. උන් උඹගේ කලිසම ගලවන්නෙ නැතුව එවපු එක ගැන උන්ට ස්තුති කරපන්. :angry:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,279
    72,028
    113
    Guys Better stop this now. I think he learned his lesson, The gullible donkeys on EK learn their lesson. So now let's give it a rest.

    Last thing you want is for a guy to kill himself (regardless of the shit he might have done). So let's not push him to that.
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    Machan Ceylinco eke Gayan kiala kalu kettu kollek da insurance damme.. uu muge yaluwek

    muu 90 kiala meke dala tiyenne mama ada illagatte eth mama 98k gewwa

    ow ban next year company gehin quotation aranma danawa... muu meke up karala tibba widiyata mata poddakwat sekayak awe na ban wena than walin quote aran balanna
    ------ Post added on Dec 31, 2021 at 12:18 PM
    Yes Gayan thamai
     
    • Wow
    Reactions: niranga1989