Nice, eth vehicle eka 12yrs parana nathuwa puluwanda 12yrs NCB dannaමම ගෙදර අයට පාවිච්චි කරන්න දැන් මාසෙකට විතර කලින් කාර් එකක් අරන් දුන්නා. මම දන්න ගොඩක් අය ඉන්ෂුවරන්ස් ෆීල්ඩ් එකේ ඉද්දිත් මම UK ඉඳන්ම බ්‍රාන්ච් මැනේජර්ට කෝල් කරලා වැඩේ කරගත්තෙ. කොච්චර හොඳ යාලුවෙක් උනත් මිඩ්ල් මෑන් නම් ගානක් තියාගන්න බව දන්නවා. වාහනේ ගන්න බව දැනගන අඳුරන එකෙක් කෝල් කරලා ඉන්ෂුවරන්ස් දාලා දෙන්න හැදුවා. උගේ කෝට් එකයි මම ඩිරෙක්ට් කතා කරලා ගත්ත කොට් එකයි කම්පෙයා කරලා ඌව හලලා දැම්මා.
මට No claim බෝනස් නෑ. එහෙම තියෙන්න මගේ නමට වාහනයක්වත් ලංකාවෙ තිබිලා නෑ. එත SLIC එකේ එවුන් මට 12 years - 70% No claim බෝනස් එකක් දාලා කෝට් එක දුන්නෙ. උන්ට බිස්නස් එක ඕනනම් ඕන දෙයක් කරලා බිස්නස් එක ගන්නවා.
දාන්න තියන ඔක්කොම කවර්ස් දාලා ලක්ෂ 55 වාහනේට 65k යි ඉන්ෂුරන්ස් එක.
![]()


