Norwegian 🐟 fillet, 🐐 cheese

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට පේන්න බැරි කෑමක්. ගෙදර සැමන් ෆිලට් හදපු දවසට කන්නෙත් නෑ.
    කාලා නැති එවුන් සැමන් හොයන්න එපා. චාටර්. ඒ වගේද බල මාළු කෑල්ලක් කන එක.

    xoJAHzX.jpg
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මට පේන්න බැරි කෑමක්. ගෙදර සැමන් ෆිලට් හදපු දවසට කන්නෙත් නෑ.
    කාලා නැති එවුන් සැමන් හොයන්න එපා. චාටර්. ඒ වගේද බල මාළු කෑල්ලක් කන එක.

    xoJAHzX.jpg
    Pan eka thaluwada gaani gahuwada oken thota
     

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    මොකක්ද බන් මේ

    Norwegian salmon fillet
    Goat cheese

    හැම tread එකකම මොකෙක් හරි මෙහෙම කුනුහරුපයක් කියන්වා

    කොහෙද ඔව්ව තියෙන්නෙ
    ඔව්ව කෑවම මොකඩ වෙන්නේ


    Any 🐐 expert or 🐟 expert
    I am not an expert but been eating salmon fillets as i am a big fan of sea food plus heart friendly.....


    Salmon ..pink salmon / Norwegian thamai mehe godak thiyenne .... API ganne freshharvest online ... spar covid first wave kale thibba fresh harvest fresh ..passe passe unge tikak paranai.... oya online import bady gena shops ... gourmet sri lanka wage pink salmon pawa gennanawa ... pink salmon nam kanna asai.. tikak rare set wenawa .... fish oil bonawata wada worth mercury tested nam salmon wage ewa kana ena .. fresh harvest la hodai.....


    kawama mokada wenne kiyanne lokey thiyana hodama omega source ekak thamai salmon kiyanne ..plus monosaturated fat ewa patta gunam.. hodai... mehe tikak ganan wadi eth health ekata concern karana ayata watinawa ... HDL ehema wadi wenawa (also known as good choleterol)
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Pan eka thaluwada gaani gahuwada oken thota
    පෑන් එක එල්ලන කොක්ක අංශක 90ට බන් තියෙන්නෙ (L ශේප් එකට). යන්තම් අත වැදුනොත් බිම. ඔය දහපාරක් විතර බිම වැටිලා තැලිලා. :lol:
     
    • Haha
    Reactions: Bizzare_Art

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    පිටරට සිරිතට දිව දික් කරනා අද සිංහල කළු සුද්දා
    කන්ට අඳින්ටා පිටරටින් එන තුරු මුහුදට දත නියවන්නා
    හැරලි බතල ටික සුපුරුදු අම්මා රට හාලේ බත කාලා
    කිරි නැති හින්දා රට කිරි දීලා සිංහල දරුවෝ මරන්නා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,110
    86,303
    113
    ආශ්චර්යමත් රටක
    නොවීජියන් ෆිලේ 357/100g
    තලපත් 224/100g

    Y'day at Arpico. ඉතිං මාත් ෆිලේ ගෙනාවා. 😁

    dmsupun at the moment..

    cf2b0b2dfa2728af0b74ed635f3e2a58.jpg


    මට පේන්න බැරි කෑමක්. ගෙදර සැමන් ෆිලට් හදපු දවසට කන්නෙත් නෑ.
    කාලා නැති එවුන් සැමන් හොයන්න එපා. චාටර්. ඒ වගේද බල මාළු කෑල්ලක් කන එක.

    xoJAHzX.jpg

    ඔය Norwegian Salmon ද? ඒව නෙවෙයි නං ඔය ජීවිතෙන් වැඩකුත් නෑ. :(
    අපි කාල තියෙන්නෙ Pacific, Atlantic, Tasmanian salmon විතරයි.
    දැන් මගේ ජීවිතේ ගෝල් එක තමා කවදහරි Norwegian Salmon කෑල්ලක් කන එක.
    හීන තමයි ඉතින් කවදහරි හැබෑ කරගන්න ඕන. 💪💪

    ඒකට මෝටිවේෂන් ඕන උනාම කොළඹ වෙනස බලනව මම. :love: :love:
    ------ Post added on Jan 1, 2022 at 3:01 PM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Colombo wenasa

    dmsupun at the moment..

    cf2b0b2dfa2728af0b74ed635f3e2a58.jpg




    ඔය Norwegian Salmon ද? ඒව නෙවෙයි නං ඔය ජීවිතෙන් වැඩකුත් නෑ. :(
    අපි කාල තියෙන්නෙ Pacific, Atlantic, Tasmanian salmon විතරයි.
    දැන් මගේ ජීවිතේ ගෝල් එක තමා කවදහරි Norwegian Salmon කෑල්ලක් කන එක.
    හීන තමයි ඉතින් කවදහරි හැබෑ කරගන්න ඕන. 💪💪

    ඒකට මෝටිවේෂන් ඕන උනාම කොළඹ වෙනස බලනව මම. :love: :love:
    ------ Post added on Jan 1, 2022 at 3:01 PM
    ආපිකෝ එකෙන් මාළු ගත්තම එහෙම තමා ඉන්න ඕනෙ.... 😎 😁
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,232
    3,788
    113
    LONDON
    Rs6500 per kilo for farmed Norwegian salmon?

    Fuking hell. That's bloody expensive. I eat salmon atleast 2 times a week and 1 kg is £6 for me. Retail price is around £14-25 (price depend on salmon variety and if its farmed or wild organic)

    Salmon is ideal as a grilled fillet with lime. You can make curry but not suitable for spicy curry. Also don't cook way too much. Ideally mid heat and cook only for 10-15min.