Pan eka thaluwada gaani gahuwada oken thotaමට පේන්න බැරි කෑමක්. ගෙදර සැමන් ෆිලට් හදපු දවසට කන්නෙත් නෑ.
කාලා නැති එවුන් සැමන් හොයන්න එපා. චාටර්. ඒ වගේද බල මාළු කෑල්ලක් කන එක.
![]()
I like your transformation.YesBut kagewath butt hurt karanna plan karala nemei damme. Buying power eke wenasa pennana.
Meka kiyawanna. Ethakota thaman lankawe minissu athara koi level ekeda inne kiyala therun ganna puluwan.
https://elakiri.com/threads/කොළඹ-වෙනස.2022148
I am not an expert but been eating salmon fillets as i am a big fan of sea food plus heart friendly.....මොකක්ද බන් මේ
Norwegian salmon fillet
Goat cheese
හැම tread එකකම මොකෙක් හරි මෙහෙම කුනුහරුපයක් කියන්වා
කොහෙද ඔව්ව තියෙන්නෙ
ඔව්ව කෑවම මොකඩ වෙන්නේ
Anyexpert or
expert
පෑන් එක එල්ලන කොක්ක අංශක 90ට බන් තියෙන්නෙ (L ශේප් එකට). යන්තම් අත වැදුනොත් බිම. ඔය දහපාරක් විතර බිම වැටිලා තැලිලා.Pan eka thaluwada gaani gahuwada oken thota

නොවීජියන් ෆිලේ 357/100g
තලපත් 224/100g
Y'day at Arpico. ඉතිං මාත් ෆිලේ ගෙනාවා.![]()
මට පේන්න බැරි කෑමක්. ගෙදර සැමන් ෆිලට් හදපු දවසට කන්නෙත් නෑ.
කාලා නැති එවුන් සැමන් හොයන්න එපා. චාටර්. ඒ වගේද බල මාළු කෑල්ලක් කන එක.
![]()


Colombo wenasa
ආපිකෝ එකෙන් මාළු ගත්තම එහෙම තමා ඉන්න ඕනෙ....dmsupun at the moment..
![]()
ඔය Norwegian Salmon ද? ඒව නෙවෙයි නං ඔය ජීවිතෙන් වැඩකුත් නෑ.
අපි කාල තියෙන්නෙ Pacific, Atlantic, Tasmanian salmon විතරයි.
දැන් මගේ ජීවිතේ ගෝල් එක තමා කවදහරි Norwegian Salmon කෑල්ලක් කන එක.
හීන තමයි ඉතින් කවදහරි හැබෑ කරගන්න ඕන.
ඒකට මෝටිවේෂන් ඕන උනාම කොළඹ වෙනස බලනව මම.![]()
------ Post added on Jan 1, 2022 at 3:01 PM
