Looking at the receipt, UK prices are around 30% higherමම හිතන්නෙ UK prices ඔසී වලට වඩා වැඩි. අඩුම කට් එක තියන බීෆ් කිලෝ එකක් £9-10 විතර වෙනවා.
![]()
Tuna විතරයි බන් අපි කන මාළු වලින් හොයාගන්න තියෙන්නෙ (මම ඉන්න පැත්තෙ). මට මතක විදිහට කිලෝ එකක් £25 - 30 විතර වෙනවා. රසනම් අවුලක් නෑ.
------ Post added on Jan 1, 2022 at 5:32 PM

