Eminem Buys a Bored Ape NFT for $462,000

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,590
    1,514
    113
    Music ekaka youtube wala copyrights wadinne, e wage thamai. Original artist ta value eka wadi.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,340
    6,431
    113
    මමත් මේ NFT විකුනලා ගත්ත BTC :(

    QQ56c5s.png

    මට නම් බොරු ගහන්න වැඩක් නෑ බන්. ඔය තියෙන්නේ sell කරපුවට ආව ඊමේල්.

    Screenshot-2022-01-02-170615.png

    මිනිස්සු ගන්නවද බං. මට නම් ඇයි කියල තේරෙන්නෙ නෑ. ඇයි එහෙම ගන්නෙ කියල මම හැම තැනම ඇහුවට මොකෙක්ටවත් උත්තර නෑ. මොකක්ද ඕකෙන් ලැබෙන වාසිය.

    ගන්නවා බන්. මගේ නම් උණු කැවුම් වගේ යනවා. ඩිජිටල් ආර්ට් වලට වැලියු එකක් තියෙනව බන්.
    ------ Post added on Jan 2, 2022 at 5:15 PM

    uba rarbile eke vitharada sell karanne.

    ඔව් බන්
    ------ Post added on Jan 2, 2022 at 5:16 PM
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මට නම් බොරු ගහන්න වැඩක් නෑ බන්. ඔය තියෙන්නේ sell කරපුවට ආව ඊමේල්.

    Screenshot-2022-01-02-170615.png

    ගන්නවා බන්. මගේ නම් උණු කැවුම් වගේ යනවා. ඩිජිටල් ආර්ට් වලට වැලියු එකක් තියෙනව බන්.
    ------ Post added on Jan 2, 2022 at 5:15 PM

    ඔව් බන්
    ------ Post added on Jan 2, 2022 at 5:16 PM
    uba Opensea da damme
     
    • Like
    Reactions: hitter

    Sen-lu

    Well-known member
  • මට නම් බොරු ගහන්න වැඩක් නෑ බන්. ඔය තියෙන්නේ sell කරපුවට ආව ඊමේල්.

    Screenshot-2022-01-02-170615.png

    ගන්නවා බන්. මගේ නම් උණු කැවුම් වගේ යනවා. ඩිජිටල් ආර්ට් වලට වැලියු එකක් තියෙනව බන්.
    ------ Post added on Jan 2, 2022 at 5:15 PM

    ඔව් බන්
    ------ Post added on Jan 2, 2022 at 5:16 PM
    This is awesome. කව්ද හිතන්නේ මෙහෙම පුළුවන් කියල. Good job මචං Good job 👏👏
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,340
    6,431
    113
    උබ දාල promote කරේ කොහොමද?

    වෙරිෆයිඩ් උන්ගේ එවා සයිට් එකේ home පේජ් එකේ එනවා. අමුතුවෙන් promote කරන්න දෙයක් නෑ මචං

    $rari claim kale nadda?

    මම BTC අඩු උන වෙලේ BTC ගත්තා බන් 38 දී වගේ මතක විදිහට. rari$ විදිහට මම ගන්නේ නෑ.

    Super... congraz brother.

    එල තැන්ක්ස් මචං

    PM ekak dannako mchn

    මොකක්ද මචං ??? දැන ගන්න ඕන

    This is awesome. කව්ද හිතන්නේ මෙහෙම පුළුවන් කියල. Good job මචං Good job 👏👏

    එළකිරි මචං....:)
    ------ Post added on Jan 2, 2022 at 5:54 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,885
    113
    bitcoin වැඩක් තියනවා කියලා ඒ කාලේ තේරුනා නම් අද හැමෝම ලග bitcoin :rofl:
    නිකං පැරඩොක්ස් එකක් වගේ බං :D
     
    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    මම BTC අඩු උන වෙලේ BTC ගත්තා බන් 38 දී වගේ මතක විදිහට. rari$ විදිහට මම ගන්නේ නෑ.
    Na bn. Unge active sellers & buyers lata un weekly $rari denawane. Uba claim kalada kiyala ahuwe? Claim kale nathnm oya ganen 1/4 withara rari ekathu wela athi ubata :)