වලි වලි

reddit

Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    කාර් උට්ටිගේ පුතා පටු පාරේ යන ස්පීඩ් එක බලකෝ. හදිස්සියෙවත් පොඩි එකෙක් පාරට පැන්නනම්...

    :confused: u yanne bn 50km/h aduwenne.
     
    • Like
    Reactions: malakadss

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ඒ උනාට කාර් කාරයා වැරදියි. ඌ පාරට දාපු tuk එකට හෝන් ගහන්න තරම් ලොකු සීන් ද ?

    පාරට කවුරුහරි වාහනයක් දානකොට ඇයි බං ලොකු සීන් දාන්නේ.. ටිකක් වාහනේ නවත්තලා ඌට පාරට වාහනේ දාගන්න ඉඩ දීපල්ලා.. අපේ ගෙදර බයික් එකයි ත්‍රීවීල් එකයි කාර් එකයි තුනම තියෙනවා. එක එක වෙලාවට අවශ්‍යතාවයේ හැටියට මම ඔය තුනම පදිනවා. හැම එකාගෙම ලොකු සීන් දැකල තියෙනව

    හැබැයි එකක් කියන්න ඕන ත්‍රීවිලර් එක පදිද්දි පොඩි ඉ‌ඩෙන් උනත් දාල යන්න හිතෙනවා බං අනේ මංදා වාහන ජාතියේ ‌දෝසයක්ද මන්දා :lol::lol:
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    1st time wenna athi Lankawe paraka drive karanne mee buruwa. apita oowa normal.

    wamata signal dala dakunata harawanawa
    singal nathuwa eka paratama harawanawa
    eka paratama U turn gahanawa
    .. .. etc

    ee nisa thama wahana athara gap eka gana awadanaya thiyagena thamanta control karanna puluwan speed ekakin paare widihath balala drive karanna ona.

    meeka buruwek ne. eekata hondatama welawa thibba speed adu krala 3 wheel ekata yanna deela overtake karanna.
     
    • Like
    Reactions: malakadss and NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,869
    1
    9,116
    113
    ඇයි බන් මිනිස්සු වලියටම යන්නේ.මං පත්තරේ දැක්ක දවසක් හෙඩ් ලයිට් ඩිම් කරේ නෑ කියල පන්නගෙන හිහින් ගහල මරලා.පාරෙදි හම්බවෙන අඳුරන් නැති උන් එක්ක ඔහොම ඩීල් කරන එක ගොබ්බ වැඩක්.උඹල අපිට හිතාගන්න බැරි තරම් දරුණු උන් ලංකාවෙ ඉන්නවා.හිතපන් වීල් කාරයා කොහොමහරි කාර් කාරයව අල්ලගෙන ගේම ඉල්ලලා එකෙක් මැරුන නම්..කාගෙ හරි අම්මලා තාත්තලා දරු පවුලක් දුකේනෙ.අනික වීල් කාරයො ඔහොම තමයි.තදට හෝන් එකක් ගහපන් තරහ ඉවසන්නම බැරි නම්.බූරුවෝ කිය කියා බනින්න ‍යන්න එපා නාඳුනන උන්ට.බයකට නෙවෙයි.තමන්ගෙයි තමන්ට ආදරේ කරන උන්ගෙයි ජීවිත ගැන හිතලා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    Anthony Hopkins Idiots GIF by PBS SoCal