DarazMall Flagship Store 3rd party warranty scam

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ෆක් ඩරාස්...
    අර පොන්සියෙක් වගේ එකෙක් දාගෙන ටික් ටොක් නම් දානව.
    උ නම් අමුම පොන්සි පාටයි
     
    • Like
    Reactions: NipuniSasini

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    matath innovex item ekakata card eka hariyata fill karala naa. ungen ahuwata hari answer ekak dunneth naa. warranty claim karanna unoth thama wede.
    Daraz customer care අරන් einvoice එකයි warrenty එකේ soft copy එකකුයි ඉල්ලන්න.

    Daraz eke Innovex badu wikunanne Damro eken neweida?
    Ethakota un kohomada bun Damro ekata wada aduwata prices denne?
    DarazMall Flagship Store එකේ විකුණන හැම එකක්ම Daraz එකෙන්ම විකුණන්නේ. Innovex විතරක් නෙවෙයි හැම එකම ඒ Store එකේ තියන. එතකොට Daraz එකෙන් අදාළ 3rd party warranty cards හරියට fill කරලා එවන්න ඕනේ. එහෙම කරන්නේ නැහැ Daraz එකෙන්. ඒකයි scam එක. අඩුවට දෙන්නේ අදාළ 3rd party එකෙන් bulk අරන් warehouse වල ගොඩ ගහන් අත්තේ. ඒකයි purchase date එකට වඩා මාස ගාණක් warrenty starting date එක පරණ. අනික් ක්‍රමේ Bank offers and card platform offers. Bank එකෙන් හරි card platform එකෙන් offer එකේ ගාන cover කරනවා.
    ------ Post added on Jan 3, 2022 at 7:04 PM
     
    • Like
    Reactions: vito and dilshan87

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    Damro, Innovex Daraz ekan gannakota Damro eka Dealer kenekge store ekak ganna, (Daraz la aragena dena ekan newei) mamat offer ekakata ehema gatta Fidge ekak, eke Damro Dealer seal eka gahala warrenty expire date dala tibuna. Purchase date eka, customer name nam dala tibbe na. so awlk wena ekak naha dealer ge seal eka tiyena nisa. claim ekak danakm hariyta kiyanna baha ithn.
     
    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    Damro, Innovex Daraz ekan gannakota Damro eka Dealer kenekge store ekak ganna, (Daraz la aragena dena ekan newei) mamat offer ekakata ehema gatta Fidge ekak, eke Damro Dealer seal eka gahala warrenty expire date dala tibuna. Purchase date eka, customer name nam dala tibbe na. so awlk wena ekak naha dealer ge seal eka tiyena nisa. claim ekak danakm hariyta kiyanna baha ithn.
    Completely warranty card එකක් fill කරලා නැති නම් Damro විතරක් නෙවෙයි ගොඩක් ආයතන වලින් warrenty card එක accept කරන්නෙ නෑ. හොඳම වැඩේ digital warrenty, digital invoice එකක් Daraz එකෙන් ඉල්ලන්න එක.
     
    • Love
    Reactions: Geeth_Nuwan