
සියලුම රාජ්‍ය සේවකයන්ට මෙම මස සිට රු 5000 ක දිමනාවක්

සියලුම විශ්‍රාමිකන්ට මෙම මස සිට රැ 5000 ක දිමනාවක්.

සියලුම සමුර්දි ලාබින්ට මෙ මස සිට රු 1000ක අතිරෙක දිමනාවක්

වි කිලොවක් රු 75 කට මිලදි ගැනේ.

සියලුම ආබාධිත සේබලුන්ට මේ මස සිට රු 5000 ක දිමනාවක්.

සියලු ආනයනික බෙහෙත් සහා අත්‍යාවශ්‍ය භාන්ඩ වල සියලු බදු කපා හැරේ.

පවුද්ගලික අන්ශයේ වැටුප් වැඩි කිරිමට කාර්මාන්ත ඇමතිට උපදේස් ලබාදේ.

මිට අමතරව අපි වවමු - රට නගමු සංකල්පය යටතේ පර්චස් 20ක ඉඩමක් ඇති පුද්ගලයෙකුට සිය ගෙවත්තේ වගා කටයුතු ඇරඹීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රුපියල් 5000ක මුදලක් ද පර්චස් 20 සිට අක්කරයට වඩා වැඩි ඉඩමක් හිමි පුද්ගලයෙකුට රුපියල් 10,000ක මුදලක් ද ලබා දෙන බවද මුදල් ඇමතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ගුරුවරුන් සඳහා වැඩි කරන ලද වැටුප මේ මස සිට ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.