Expect a special press conference held by Basil රාජපක්ෂ Soon. #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    🔴 සියලුම රාජ්‍ය සේවකයන්ට මෙම මස සිට රු 5000 ක දිමනාවක්
    🔴 සියලුම විශ්‍රාමිකන්ට මෙම මස සිට රැ 5000 ක දිමනාවක්.
    🔴 සියලුම සමුර්දි ලාබින්ට මෙ මස සිට රු 1000ක අතිරෙක දිමනාවක්
    🔴 වි කිලොවක් රු 75 කට මිලදි ගැනේ.
    🔴 සියලුම ආබාධිත සේබලුන්ට මේ මස සිට රු 5000 ක දිමනාවක්.
    🔴 සියලු ආනයනික බෙහෙත් සහා අත්‍යාවශ්‍ය භාන්ඩ වල සියලු බදු කපා හැරේ.
    🔴 පවුද්ගලික අන්ශයේ වැටුප් වැඩි කිරිමට කාර්මාන්ත ඇමතිට උපදේස් ලබාදේ.
    🔴 මිට අමතරව අපි වවමු - රට නගමු සංකල්පය යටතේ පර්චස් 20ක ඉඩමක් ඇති පුද්ගලයෙකුට සිය ගෙවත්තේ වගා කටයුතු ඇරඹීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රුපියල් 5000ක මුදලක් ද පර්චස් 20 සිට අක්කරයට වඩා වැඩි ඉඩමක් හිමි පුද්ගලයෙකුට රුපියල් 10,000ක මුදලක් ද ලබා දෙන බවද මුදල් ඇමතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.
    🔴ගුරුවරුන් සඳහා වැඩි කරන ලද වැටුප මේ මස සිට ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 සියලුම රාජ්‍ය සේවකයන්ට මෙම මස සිට රු 5000 ක දිමනාවක්
    🔴 සියලුම විශ්‍රාමිකන්ට මෙම මස සිට රැ 5000 ක දිමනාවක්.
    🔴 සියලුම සමුර්දි ලාබින්ට මෙ මස සිට රු 1000ක අතිරෙක දිමනාවක්
    🔴 වි කිලොවක් රු 75 කට මිලදි ගැනේ.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    🔴 සියලුම රාජ්‍ය සේවකයන්ට මෙම මස සිට රු 5000 ක දිමනාවක්
    🔴 සියලුම විශ්‍රාමිකන්ට මෙම මස සිට රැ 5000 ක දිමනාවක්.
    🔴 සියලුම සමුර්දි ලාබින්ට මෙ මස සිට රු 1000ක අතිරෙක දිමනාවක්
    🔴 වි කිලොවක් රු 75 කට මිලදි ගැනේ.
    :shocked::shocked:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,104
    1
    100,796
    113
    34
    Kalutara
    අවුලක් නෑ දෙන්න බැරියැයි රුපියල්නෙ. ඩොලර් නෙමෙයිනෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,089
    113
    එකමත් එක රටක
    දැන් ලංකාවේ මෝඩයෝ ටික බැසිල්ගේ ගුණ වයනවා. මොනව උනත් බැසිල් වැඩක් කරනවා වගේ කවි කියනව. ඒ අස්සේ මූ අගමැති වෙනවා ජනතා ආශිර්වාදය එක්ක. පාරවල් වල කිරිබත් හදනවා. 🤭