Expect a special press conference held by Basil රාජපක්ෂ Soon. #BREAKING

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,800
    113
    34
    Kalutara
    මේ පාරත් රුපියල පාකරවන්නෙ නැද්ද?

    දැන් ලංකාවේ මෝඩයෝ ටික බැසිල්ගේ ගුණ වයනවා. මොනව උනත් බැසිල් වැඩක් කරනවා වගේ කවි කියනව. ඒ අස්සේ මූ අගමැති වෙනවා ජනතා ආශිර්වාදය එක්ක. පාරවල් වල කිරිබත් හදනවා. 🤭
    හිස්ටරි රිපීට්ස්
    ------ Post added on Jan 3, 2022 at 8:58 PM
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    🔴 සියලුම රාජ්‍ය සේවකයන්ට මෙම මස සිට රු 5000 ක දිමනාවක්
    🔴 සියලුම විශ්‍රාමිකන්ට මෙම මස සිට රැ 5000 ක දිමනාවක්.
    🔴 සියලුම සමුර්දි ලාබින්ට මෙ මස සිට රු 1000ක අතිරෙක දිමනාවක්
    🔴 වි කිලොවක් රු 75 කට මිලදි ගැනේ.
    Bari Kasila munta nikan padi gewanna Private Sector ekata dai honda Taxes tikak.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ammo gunp sonnayo lide... rata bankoloth venakan hitiye.. dekkane ape basil lokkag veda..

    thava sahana issarahata denava
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එක්කෝ රුපියල පා කරන්න හදන්නේ
    නැත්නම් ඉන්දියාවෙන් සල්ලි දෙන්න පළාත් සභා තියන්න කියලා
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    All essential food items & medicines will be exempted from all taxes - Minister

    එක්කෝ රුපියල පා කරන්න හදන්නේ
    නැත්නම් ඉන්දියාවෙන් සල්ලි දෙන්න පළාත් සභා තියන්න කියලා
    රුපියල පා
    ------ Post added on Jan 3, 2022 at 9:12 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    nodakin rawatiyau yako owa rupiyal dollars nemei,
    achchu gahanawa denawa...
    baiyani ayeth puke araganillaaaaaaaaaaaaaaaaaaaaaaaa
    dual citizen ta kiyalaaaaaaaaaaaaaaaaaaaaaaaa
     
    • Like
    Reactions: asanka+++