Expect a special press conference held by Basil රාජපක්ෂ Soon. #BREAKING

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,960
    27,582
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Erozan be like. :ROFLMAO: :ROFLMAO:

    Proud Of You Reaction GIF
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    රැවටියව් තොපි රැවටියව්
    හිතුමතේ තොපි රැවටියව්
    තෙරක් නොදකින, මූදු බත්වන
    නැවක තොපි මේ හීන ලෝකෙක
    අතරමං කර දමා ඇත්තේ
    චවුර පවුලකි යෙහෙන් වැන්ජඹෙන
     
    Last edited:

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    අච්චු ගහපු සල්ලි නෙ බන් දෙන්නෙ.
    රු 5000 වටිනාකම උන් ආයෙ ගන්නව තෙල් මිල වැඩි කරල.

    අර ගෙවල් වල වවන උන්ට දෙන්නෙ එලවලු ඇට පැකටුයි ගූ පෝරයි
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 මිට අමතරව අපි වවමු - රට නගමු සංකල්පය යටතේ පර්චස් 20ක ඉඩමක් ඇති පුද්ගලයෙකුට සිය ගෙවත්තේ වගා කටයුතු ඇරඹීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රුපියල් 5000ක මුදලක් ද පර්චස් 20 සිට අක්කරයට වඩා වැඩි ඉඩමක් හිමි පුද්ගලයෙකුට රුපියල් 10,000ක මුදලක් ද ලබා දෙන බවද මුදල් ඇමතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    🔴 මිට අමතරව අපි වවමු - රට නගමු සංකල්පය යටතේ පර්චස් 20ක ඉඩමක් ඇති පුද්ගලයෙකුට සිය ගෙවත්තේ වගා කටයුතු ඇරඹීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රුපියල් 5000ක මුදලක් ද පර්චස් 20 සිට අක්කරයට වඩා වැඩි ඉඩමක් හිමි පුද්ගලයෙකුට රුපියල් 10,000ක මුදලක් ද ලබා දෙන බවද මුදල් ඇමතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

    😂
    80k දෙයි ද මට
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අරන්‍රයියෙ දැන් නැගිටින්න....හීන දැක්ක ඇති.