Expect a special press conference held by Basil රාජපක්ෂ Soon. #BREAKING

fdk

Well-known member
  • Sep 16, 2011
    5,553
    5,458
    113
    More money printing
    More inflation
    Seems like they're desperately trying to save the votes that's left
     
    • Like
    Reactions: zid2021

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴ගුරුවරුන් සඳහා වැඩි කරන ලද වැටුප මේ මස සිට ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
     
    • Like
    Reactions: animation

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,284
    113
    කෑගල්ල
    den khomada chandayak tibboth, gun p doben yanne...

    paw ban un nam
    මතකනේ 10000 පඩි වැඩිකරලා පෙට්‍රල් 117ට දීලා දොබෙන් ගියපු හැටි ගූපියෝ.. :lol: :lol::lol:
    බලමු බලමු 5000ක් වැඩිකරලා පොට්‍රල් 177 දෙනකොට කොහොමද කියලා..
     
    • Like
    Reactions: War Fighter

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මතකනේ 10000 පඩි වැඩිකරලා පෙට්‍රල් 117ට දීලා දොබෙන් ගියපු හැටි ගූපියෝ.. :lol: :lol::lol:
    බලමු බලමු 5000ක් වැඩිකරලා පොට්‍රල් 177 දෙනකොට කොහොමද කියලා..
    rata bera gannane ban bayiyo chande denne :p
     
    • Haha
    Reactions: kasun090354t

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113


    🔴 සියලුම රාජ්‍ය සේවකයන්ට මෙම මස සිට රු 5000 ක දිමනාවක්
    🔴 සියලුම විශ්‍රාමිකන්ට මෙම මස සිට රැ 5000 ක දිමනාවක්.
    🔴 සියලුම සමුර්දි ලාබින්ට මෙ මස සිට රු 1000ක අතිරෙක දිමනාවක්
    🔴 වි කිලොවක් රු 75 කට මිලදි ගැනේ.
    🔴 සියලුම ආබාධිත සේබලුන්ට මේ මස සිට රු 5000 ක දිමනාවක්.
    🔴 සියලු ආනයනික බෙහෙත් සහා අත්‍යාවශ්‍ය භාන්ඩ වල සියලු බදු කපා හැරේ.
    🔴 පවුද්ගලික අන්ශයේ වැටුප් වැඩි කිරිමට කාර්මාන්ත ඇමතිට උපදේස් ලබාදේ.
    🔴 මිට අමතරව අපි වවමු - රට නගමු සංකල්පය යටතේ පර්චස් 20ක ඉඩමක් ඇති පුද්ගලයෙකුට සිය ගෙවත්තේ වගා කටයුතු ඇරඹීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රුපියල් 5000ක මුදලක් ද පර්චස් 20 සිට අක්කරයට වඩා වැඩි ඉඩමක් හිමි පුද්ගලයෙකුට රුපියල් 10,000ක මුදලක් ද ලබා දෙන බවද මුදල් ඇමතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.
    🔴ගුරුවරුන් සඳහා වැඩි කරන ලද වැටුප මේ මස සිට ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.


    Ethakota Palath sabaa chande Hetama tiyenawada😀😀😀


    ------ Post added on Jan 3, 2022 at 10:59 PM
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,322
    6,171
    113
    Ape basila Ape basila Ape basila .

    HZKQrvt9QUjt3zbcg2SbnjWLSp8lIt5--drGlUluiLhLcCvVlZz81B-yJLdkJiISoEy_fyb7M_rjtv__uGbE0z1PUljea9dcx7vfoiMfYQiQ-0kx6_8Y9_Cjq732Yw
     
    • Haha
    Reactions: animation

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,284
    113
    කෑගල්ල
    rata bera gannane ban bayiyo chande denne :p

    මන්නම් කියන්නේ තියන මගුලක් ඉක්මනට තියලා උඩින්ම දිනන්න ඔනේ කියලා. ඒ වගේම ජේප්පොන්ට 3% එක 1%වත් අඩු වේන්න ඔනේ කියලා. :lol: :lol::lol:

     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,350
    1,603
    113
    On Earth
    යකෝ අනුරයිය ආන්ඩුවක් හදන්න හැදුව විතරයි. මහජන අරගලයට නායකත්වය දෙන්න හිටියෙ. දැන ඉතිං මහජනයො ටික 5000හෙ ටික අරන් මිසින් වෙයි.
     
    • Haha
    Reactions: maxtalker