Microsoft account එක lock වෙලා

NipuniSasini

Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    මටත් පේන්නෙ එහෙම සීන් එකක් තමා, හෙට ආයිත් පැය 24කින් ට්‍රයි කරන්න කියලා මයික්‍රොසොෆ් එකෙන් කිව්වා. හෙටත් ට්‍රයි කරලා ඩයලොග් උන් අමතන්න තමා තියෙන්නෙ
    ආයෙත් try කරන්න කලින් Microsoft එකෙන් codes එයාල එව්ව timestamp හරියට ඉල්ලාගෙන Dialog එක contact කරන් ඉන්න. තමන්ගේ carrier එක contact කරගන්න ඕනේ එයාලට codes ආවද බලන්න කියලා කිව්වම Microsoft එක පැත්තෙන් ඒ වැඩේ කරගන්න පුළුවන් වෙයි. එහෙම නැතුව ආයෙත් try කරන්න කරන්න code එවන්න යන time එක Microsoft එකෙන් වැඩි කරන්න පුළුවන් security reasons හින්දා.
     
    • Like
    Reactions: KMAInteract

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113

    Good point , Thanks sis :love:

    දවසක් දෙකක් ඉදල බලන්න බන්.

    එල එල ලොක්කා :love:
    ------ Post added on Jan 3, 2022 at 9:28 PM
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    2022 නම් ගොඩක් සුබයි වගේ බන් මට, මගේ Microsoft account එක කෙලවිලා ඒ අස්සෙ. (අද දවසට දාන තුන්වෙනි ත්‍රෙඩ් එක. :( )

    View attachment 156070

    මේ මැසේජ් එක Next කරාම එක mobile no එන්ටර් කරන්න එනවා code එක ගන්න. ඒක හැම වෙලෙම පෙන්නන්නෙ Usage limit exceeded කියලා.

    View attachment 156071

    මම එක පාරක්වත් ට්‍රයි කරෙ නෑ බන් ලිමිට් පනින්න. මේක ගොඩ දාගන්න උන්ව කන්ටැක්ට් කරන්න ක්‍රමයක් කියපන්කො?
    Phone number එක තියන තැන '0' අයින් කරලා දාලා බලන්න. නැත්තන් මේ පහළ link එකෙන් recovery කරගන්න. ලංකාවට microsoft account recovery කරන එකේ අවුලක් තියනවා (වැඩ කරන්නෑ). මේ වගේ දෙයකින් තමයි වැඩේ කරගන්න වෙන්නෙ.
    https://account.live.com/acsr
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    Phone number එක තියන තැන '0' අයින් කරලා දාලා බලන්න. නැත්තන් මේ පහළ link එකෙන් recovery කරගන්න. ලංකාවට microsoft account recovery කරන එකේ අවුලක් තියනවා (වැඩ කරන්නෑ). මේ වගේ දෙයකින් තමයි වැඩේ කරගන්න වෙන්නෙ.
    https://account.live.com/acsr
    Thanks මචං. මම බලන්නම්.

    හුත්තෝ 0 ඉස්සරහට නොදා ගහපං
    මම එහෙමත් try කලා. ඒක නෙමෙයි බං issue එක
    ------ Post added on Jan 4, 2022 at 2:34 AM
     
    • Like
    Reactions: KMAInteract

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    Phone number එක තියන තැන '0' අයින් කරලා දාලා බලන්න. නැත්තන් මේ පහළ link එකෙන් recovery කරගන්න. ලංකාවට microsoft account recovery කරන එකේ අවුලක් තියනවා (වැඩ කරන්නෑ). මේ වගේ දෙයකින් තමයි වැඩේ කරගන්න වෙන්නෙ.
    https://account.live.com/acsr
    මේකට ගිහින් password රීසෙට් කරගත්තා, යකෝ ඒ credentials වලින් ලොග් වෙද්දි ආයිත් කියනවනෙ මගෙ අකවුන්ට් එක ලොක් කියලා. මොන මගුලක්ද බන් මේ :cry: 😩
     
    • Wow
    Reactions: KMAInteract

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මේකට ගිහින් password රීසෙට් කරගත්තා, යකෝ ඒ credentials වලින් ලොග් වෙද්දි ආයිත් කියනවනෙ මගෙ අකවුන්ට් එක ලොක් කියලා. මොන මගුලක්ද බන් මේ :cry: 😩
    Screenshot දාන්න බලන්න
     
    • Like
    Reactions: kinkon and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    Screenshot දාන්න බලන්න

    1641283671451.png
     
    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    Microsoft account එකක්‌ හදද්දි මීට පස්සේ Microsoft Outlook @outlook.com හරි Microsoft Outlook @hotmail.com හරි Microsoft එකේම email account එකක්‌ හදාගන්න. Google Gmail @gmail.com account එක link කරලා Microsoft account හැදුවම ප්‍රශ්න ගොඩයි.

    ------ Post added on Jan 4, 2022 at 2:16 PM
     
    • Wow
    Reactions: KMAInteract

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    View attachment 156167

    ඔය තියෙන්නෙ සිංහලෙන් කියල. ඔය Microsoft Services Agreement එක කියවල බලපන් මොනවද කරපු අලුගුත්තේරු වැඩේ කියල
    Code එක lankawe mobile carrier එකෙන් ආවේ නැති වුණාම එක දිගට log වෙන්න try කරපු එක වෙන්න පූළුවන්. @gmail.com account එකක්‌ link කරලා හදපු භාග Microsoft account එකක්‌ හන්දා Gmail account එකෙන් account verified කරන්නෙ නැතුව නම් මෙච්චර කාලයක් පාවිච්චි කරේ එකත් violation එකක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,562
    1
    57,688
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Code එක lankawe mobile carrier එකෙන් ආවේ නැති වුණාම එක දිගට log වෙන්න try කරපු එක වෙන්න පූළුවන්. @gmail.com account එකක්‌ link කරලා හදපු භාග Microsoft account එකක්‌ හන්දා Gmail account එකෙන් account verified කරන්නෙ නැතුව නම් මෙච්චර කාලයක් පාවිච්චි කරේ එකත් violation එකක්.
    3. Code of Conduct.

    • a. By agreeing to these Terms, you’re agreeing that, when using the Services, you will follow these rules:
      • i. Don’t do anything illegal.
      • ii. Don’t engage in any activity that exploits, harms, or threatens to harm children.
      • iii. Don’t send spam or engage in phishing. Spam is unwanted or unsolicited bulk email, postings, contact requests, SMS (text messages), instant messages, or similar electronic communications. Phishing is sending emails or other electronic communications to fraudulently or unlawfully induce recipients to reveal personal or sensitive information, such as passwords, dates of birth, Social Security Numbers, passport numbers, credit card information, financial information, or other sensitive information, or to gain access to accounts or records, exfiltration of documents or other sensitive information, payment and/or financial benefit.
      • iv. Don’t publicly display or use the Services to share inappropriate content or material (involving, for example, nudity, bestiality, pornography, offensive language, graphic violence, or criminal activity) or Your Content or material that does not comply with local laws or regulations.
      • v. Don’t engage in activity that is fraudulent, false or misleading (e.g., asking for money under false pretenses, impersonating someone else, manipulating the Services to increase play count, or affect rankings, ratings, or comments) or libelous or defamatory.
      • vi. Don’t circumvent any restrictions on access to or availability of the Services.
      • vii. Don’t engage in activity that is harmful to you, the Services or others (e.g., transmitting viruses, stalking, posting terrorist or violent extremist content, communicating hate speech, or advocating violence against others).
      • viii. Don’t infringe upon the rights of others (e.g., unauthorized sharing of copyrighted music or other copyrighted material, resale or other distribution of Bing maps, or photographs).
      • ix. Don’t engage in activity that violates the privacy or data protection rights of others.
      • x. Don’t help others break these rules.
     
    • Like
    Reactions: KMAInteract

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    Code එක lankawe mobile carrier එකෙන් ආවේ නැති වුණාම එක දිගට log වෙන්න try කරපු එක වෙන්න පූළුවන්. @gmail.com account එකක්‌ link කරලා හදපු භාග Microsoft account එකක්‌ හන්දා Gmail account එකෙන් account verified කරන්නෙ නැතුව නම් මෙච්චර කාලයක් පාවිච්චි කරේ එකත් violation එකක්.
    Gmail එකෙන් verify කරලා නෑ කියන්නේ කොහොමඳ?

    පහළ තියන link එකේ විදිහට Microsoft Authentication App එක දාලා බැලුවද?
    https://support.microsoft.com/en-us...-account-63acbb9b-16a1-47b9-8619-6a865e8071a5

    පහළ තියන link එකේ තියන Password or verification issue එකයි Account is locked කියන option දෙක කරලා ඒ විදිහට එනවද බලන්න.
    https://support.microsoft.com/en-us...-account-475c9b5c-8c25-49f1-9c2d-c64b7072e735

    Password or verification issue එකේ මේ විදිහෙ recovery option දෙකක් එනවද?
    98939866-d8c6-48bd-a207-95329f490b7f.png

    මුකුත්ම හරියන්නැත්තන් පහළ තියන contact use කරලා බලන්න මොකක් හරි කරගන්න පුළුවන්ද කියලා.
    Sri Lanka
    https://www.microsoft.com/en-lk/contact.aspx

    India
    Seema-Siddiqui-March-2021-grayscale-176x300.jpg

    Seema Siddiqui
    Director, Communications, India
    [email protected]
    ------ Post added on Jan 4, 2022 at 11:57 PM
     
    • Like
    Reactions: kinkon

    Gmail address එකක් enter කරල හදන Microsoft account එක complete Microsoft account එකක්‌ නෙමෙයි. Microsoft account එකට email address එක වෙන්නෙ එතකොට Gmail address එක. Gmail එකට එන Microsoft email එක verify කරේ නැති නම් ටික කාලෙකින් Microsoft account එක lock වෙනවා. Microsoft account එකක්‌ හදද්දි Microsoft Outlook, Microsoft Hotmail email account එකක්‌ එක්ක full Microsoft account එක්ක හදාගන්න ඔය ප්‍රශ්නෙ එන්නෙ නැහැ.
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    Gmail address එකක් enter කරල හදන Microsoft account එක complete Microsoft account එකක්‌ නෙමෙයි. Microsoft account එකට email address එක වෙන්නෙ එතකොට Gmail address එක. Gmail එකට එන Microsoft email එක verify කරේ නැති නම් ටික කාලෙකින් Microsoft account එක lock වෙනවා. Microsoft account එකක්‌ හදද්දි Microsoft Outlook, Microsoft Hotmail email account එකක්‌ එක්ක full Microsoft account එක්ක හදාගන්න ඔය ප්‍රශ්නෙ එන්නෙ නැහැ.
    මේ කියන හැම එකක්ම හොඳයි. මට මුලින් ආපු ප්‍රශ්නෙ කොහොමද එහෙම කිව්වේ කියන එක මේ දාලා තියන විස්තර එක්ක. දැන් තේරුනේ හිතලා කිව්වේ කියලා.
     
    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    මේ කියන හැම එකක්ම හොඳයි. මට මුලින් ආපු ප්‍රශ්නෙ කොහොමද එහෙම කිව්වේ කියන එක මේ දාලා තියන විස්තර එක්ක. දැන් තේරුනේ හිතලා කිව්වේ කියලා.
    Account එක verify කරල තිබ්බෙ නැද්ද Gmail එකට ආව email එකකින්?