ආයෙත් try කරන්න කලින් Microsoft එකෙන් codes එයාල එව්ව timestamp හරියට ඉල්ලාගෙන Dialog එක contact කරන් ඉන්න. තමන්ගේ carrier එක contact කරගන්න ඕනේ එයාලට codes ආවද බලන්න කියලා කිව්වම Microsoft එක පැත්තෙන් ඒ වැඩේ කරගන්න පුළුවන් වෙයි. එහෙම නැතුව ආයෙත් try කරන්න කරන්න code එවන්න යන time එක Microsoft එකෙන් වැඩි කරන්න පුළුවන් security reasons හින්දා.මටත් පේන්නෙ එහෙම සීන් එකක් තමා, හෙට ආයිත් පැය 24කින් ට්රයි කරන්න කියලා මයික්රොසොෆ් එකෙන් කිව්වා. හෙටත් ට්රයි කරලා ඩයලොග් උන් අමතන්න තමා තියෙන්නෙ

)