challenge for එළකිරි cheese experts

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    නොවේජියන් සැමන් ෆිලට් තියෙන සුපර්මාකට් එකේ තියෙන ගෝට් චීස්.
    ඕවා පට්ට දාපු ගමන් සට සට ගාලා ඉවර වෙනවා. :love2:
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    Challenge for chess experts වගේ දැක්කෙ, පාන් කෑලි දෙක දැකල ආයිත් කියෙව්වෙ 🤧🤧
    Chess GIF by NETFLIX
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පාන් ගෙඩිය නන් පරනයි වගෙ
    උඹ නම් නියම පාන් expert කෙනෙක්.

    චීස් වල උපරිම ආතල් එක තියෙන්නේ උණු උණු පාන් වලයි, ටිකක් පරණ වුණ පාන් රත් කරල ගත්තාමයි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    පාන් කෑවම බඩේ ගිනියම එන්නැද් බං?
    ඒ සුද්දා හොයාගනිපු කඩේ තියන පාන් කෑවොත්නේ
    මේ ඒව නෙවෙයි, පුරාන සෘශිවරුන්ගෙ පුස්කොල පොත් වල තිවුනු වට්ටෝරු වලට හදපු පාන්, මේව කෑවම හරි මේව කුඩු වේලලා ගුලි කරලා කෑවම බඩේ ගිනියම නැතිවෙලාම යනවා.