One of the underrated albums in 90s ( Liyathambara)

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,402
    4,279
    113
    Gampaha
    1641314748652.png


    1989 Me wage synth pop RnB type album ekak awe kohomada machng la ? Meke producers la kawda dannawada ?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    ow synth pop genre eke scene eka eka tamai midi walata kalin tibba scene ekak tamai itin rookantha ge ehemat tynw
    mokakhari interview ekaka kiwwa wage mathakayi, Roland/yamaha keyboards 3 k dala One man seen eken record karapu album ekalu mulinma release kale. eke godak sindu Athmage wife lyrics karapuwalu.

    kochchara parana unath headphone ekak gahan ahan inna puluwan paduwe.
     
    • Like
    Reactions: KSPathirana

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,402
    4,279
    113
    Gampaha
    Keyboard eke thiyena drum beats, sounds ma dala hadanda athi..Okkoma Aathma hadapu ewa.
    pora music karapu ewa ? ado u kari waddek neh ehenm

    mokakhari interview ekaka kiwwa wage mathakayi, Roland/yamaha keyboards 3 k dala One man seen eken record karapu album ekalu mulinma release kale. eke godak sindu Athmage wife lyrics karapuwalu.

    kochchara parana unath headphone ekak gahan ahan inna puluwan paduwe.
    Roland ekak wenda oni matt hitena vidihata nam monawa unat maarama creation ekak porama kala nam
    ------ Post added on Jan 4, 2022 at 10:35 PM
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    bns ඉරාජ් ලා පැනගෙන දුන්නත් 2000/10 වගේ මුන්ගේ සින්දු ඊට පස්සේ අහනවාද උබලා ආතල් එක ගත්තා අතහැරලා දැම්මා වගේ නේ කරන්නේ මේ කාලේ සින්දු වලින් මම දැනටත් අහන්නේ සෙන්ටි ලාගේ ඒවා විතරයි

    80/90 ආපු අත්මා tm වික්ටර්..... ගේ සින්දු සදා කල් ඇහෙනවා
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේ කැසට් එකේ ඔර්ජිනල් සොන්ග්ස් අහන්න තැනක් තියෙනවාද
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth
    මතක විදියට ලියතඹරා රෝස පාට කැසට්පීස් එකක් තිබ්බෙ. බැටරි දාන ප්ලේයර් එකක දාන් ගේ පිටිපස්සෙ ගහක් උඩ ඉදන් නිතරම ඇහුව.