ඒ ඉන්ද්‍රජිත් මනාලයාට, මනාලියට සහ මනාලයාගේ බෙස්ටිට ලබා දුන් විශ්වාසයයි

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,931
    113
    35
    Moratuwa
    www.facebook.com
    හායි මචන්ලා, ඔන්න අදත් වැදගත් දෙයක් අරගෙන ආවා. 🤣🤣

    මේක ඉතින් පහුගිය දවස්වල හිට් වෙච්ච "බෙස්ටි නැටුම" ගැන හෑල්ලක්. කසාද බැඳපු ගෑනු මිනිස්සු සහ කසාද බඳින වයසෙ ඉන්න (ඒ කියන්නෙ millennial සහ ඊට පෙර පරම්පරා) බහුතරයක් දෙනා ඕකට දක්වලා තිබුණෙ එකම ප්‍රතිචාරයක්. ගෑනු හැමෝම බෙස්ටිව බඩුව කරලා, මනාලියගෙ ඉවසීම ගැන කියලා, මම මනාලි වුණා නම් තැන නොබලා ගහනවා කියල තිබුණා. පිරිමි අයත් Threesome කතා අතරේ වැඩිපුරම කියල තිබුණෙ ඔය වගේ දේවල්ම තමයි.

    හැබැයි නිකමට තාම බඳින්න හිතලා නැති Gen Z එකේ උන්ගෙන් අහලා බැලුවොත් නම් සරලවම උත්තරය හාත්පසින්ම වෙනස්. උන් කාටත් මේක පේන්නෙ වෙඩින් එකේදි යාලුවෙක් බැඳපු කපල් එකත් එක්ක නටලා enjoy කරපු අවස්ථාවක් විදිහට. උන්ට මේකෙ මහලොකු මැජික් එකක් පේන්නෙ නැහැ.

    අනිත් දේ තමයි බෙස්ටිගෙ ඇඳුම. කලින් පරම්පරාවල සෑහෙන පිරිසකට වෙඩින් එකකට එහෙම එකක් ඇඳපු එකට සෑහෙන ඇරියස් වෙලා. ඒකට බනින්න බැහැ. මම නිතරම කියන රෙදි අඩු කරන සංස්කෘතිය එන්න කලින් wedding එකකට ඔහොම ඇඳුමක් ඇඳගෙන ආවා නම් කෙලින්ම බඩුව වෙන තත්වයක් තිබුණා. හැබැයි දැන් එහෙම නෑ විතරක් නෙවෙයි, Gen Z උන්ට ඕකෙ මැජික් එකක් පේන්නෙත් නෑ.

    ඉතින් ඉස්සරහට එන්න ඉන්න පරම්පරාව අන්න එහෙමයි. හණමිටි හැත්ත වෙනස් කරනවා වෙනුවට එයාලා ටාගට් කරන එකේ වැදගත්කමත් ඒකයි. එතකොට කලින් පරම්පරාවෙ උන්ට වුණත් තමන් කැමති විදිහට නිදහසේ enjoy කරන්න අවස්ථාවක් ඉබේම ලැබෙනවා. ගෑනු වුණ පලියට ලිප් බොක්කෙ ඉන්න අකමැති කාටත් මේ ප්‍රවණතාව ගොඩක් හොඳයි.

    අවසාන වශයෙන් මේ කපල් එකට සහ කොන්දක් තිබුණ බෙස්ටිට සුබ පතන ගමන් තවත් කියන්න දෙයක් තියෙනවා. මනාලයා ටික කාලයක් තිස්සෙ Tie K (ටයි කේ) කියල චැනල් එකක් හදාගෙන youtube එකේ ඉන්න පොරක්. මේ සිද්ධියත් එක්ක ඒ චැනල් එක ටිකක් හිට් කරගන්න අවස්ථාවක් ඇවිත්. මේ thread එක දාන්නෙත් ඒකයි. (ඒකට ගියාම බෙස්ටිගෙ නැටුම සම්පූර්ණයෙන්ම බලන්නත් පුළුවන්)

    ඉතින් කැමති අය ටිකක් හොයලා බලලා චැනල් එකට සෙට් වෙයන්. හැමදාම වගේ ලින්ක් නම් දාන්නෙ නැහැ ඉතින්. මේ වගේ අය විශ්වාසය දීලා උඩට ගන්න එක කවදා හරි අපේ රට සැබෑම නිදහසක් තියෙන තැනක් වෙන්න ලොකු උදව්වක් වේවි. 😊
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,558
    2,685
    113
    You Are Crazy Reaction GIF by Barstool Sports
     
    • Haha
    Reactions: kolavari and vito

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    ඉතින් ඔය ඇදුම ගැන. ඒක සුමටව ගලවන හැටි පොඩ්ඩක් කීවනම් තව්ස්ත් වටිනවා. මොකද ඔය මොකවත් හිතන්නේ නැතිව මේ වගේ දරුවන් තව තව දීරිමත් කරන්න ඔනේ කියලා හිතන අයත් ඉන්නවා..
     
    • Like
    Reactions: Indrajith Gamage

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,931
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඉතින් ඔය ඇදුම ගැන. ඒක සුමටව ගලවන හැටි පොඩ්ඩක් කීවනම් තව්ස්ත් වටිනවා. මොකද ඔය මොකවත් හිතන්නේ නැතිව මේ වගේ දරුවන් තව තව දීරිමත් කරන්න ඔනේ කියලා හිතන අයත් ඉන්නවා..
    අමුතුවෙන් සුමට වෙන්න දෙයක් නෑ බං. මේ වගේ ඇඳුමක් නම් මුලින්ම අනිත් පැත්ත හැරෙන්න කියනවා. ගෑනු ළමයාගෙ කොණ්ඩෙ දිගයි නම් උරහිස ගාවින් ඉස්සරහට දාලා, පිට මැද්දෙ තියෙන සිප් එක අරිනවා. ඊට පස්සෙ අත් පටි දෙක පන්නලා ඉණ ගාවට ගලවනවා. ඊළඟට ඉණ දෙපැත්තෙන් මහපට ඇඟිලි දෙක ඇතුළට දාලා, ඉනේ ඉලාස්ටික් පටිය දෙපැත්තට ඇදගෙන පහත් කරාම හරි. පස්ස ගොඩක් ලොකු නම් මැදට ගලවලා පිටිපස්සෙන් ටිකක් යටට කරලා එහෙම පියවර දෙකකින් විතර ගලවන්න වෙයි. එච්චරයි. 😊
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    අමුතුවෙන් සුමට වෙන්න දෙයක් නෑ බං. මේ වගේ ඇඳුමක් නම් මුලින්ම අනිත් පැත්ත හැරෙන්න කියනවා. ගෑනු ළමයාගෙ කොණ්ඩෙ දිගයි නම් උරහිස ගාවින් ඉස්සරහට දාලා, පිට මැද්දෙ තියෙන සිප් එක අරිනවා. ඊට පස්සෙ අත් පටි දෙක පන්නලා ඉණ ගාවට ගලවනවා. ඊළඟට ඉණ දෙපැත්තෙන් මහපට ඇඟිලි දෙක ඇතුළට දාලා, ඉනේ ඉලාස්ටික් පටිය දෙපැත්තට ඇදගෙන පහත් කරාම හරි. පස්ස ගොඩක් ලොකු නම් මැදට ගලවලා පිටිපස්සෙන් ටිකක් යටට කරලා එහෙම පියවර දෙකකින් විතර ගලවන්න වෙයි. එච්චරයි. 😊

    හරිබන් එල තව ටිකකින් ගලවලා බලන්නම් දැම්ම අතට ගන්න බෑ.. :lol: :lol::lol:

    • Haha
    Reactions: buddikagayan

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,594
    8,957
    113
    හායි මචන්ලා, ඔන්න අදත් වැදගත් දෙයක් අරගෙන ආවා. 🤣🤣

    මේක ඉතින් පහුගිය දවස්වල හිට් වෙච්ච "බෙස්ටි නැටුම" ගැන හෑල්ලක්. කසාද බැඳපු ගෑනු මිනිස්සු සහ කසාද බඳින වයසෙ ඉන්න (ඒ කියන්නෙ millennial සහ ඊට පෙර පරම්පරා) බහුතරයක් දෙනා ඕකට දක්වලා තිබුණෙ එකම ප්‍රතිචාරයක්. ගෑනු හැමෝම බෙස්ටිව බඩුව කරලා, මනාලියගෙ ඉවසීම ගැන කියලා, මම මනාලි වුණා නම් තැන නොබලා ගහනවා කියල තිබුණා. පිරිමි අයත් Threesome කතා අතරේ වැඩිපුරම කියල තිබුණෙ ඔය වගේ දේවල්ම තමයි.

    හැබැයි නිකමට තාම බඳින්න හිතලා නැති Gen Z එකේ උන්ගෙන් අහලා බැලුවොත් නම් සරලවම උත්තරය හාත්පසින්ම වෙනස්. උන් කාටත් මේක පේන්නෙ වෙඩින් එකේදි යාලුවෙක් බැඳපු කපල් එකත් එක්ක නටලා enjoy කරපු අවස්ථාවක් විදිහට. උන්ට මේකෙ මහලොකු මැජික් එකක් පේන්නෙ නැහැ.

    අනිත් දේ තමයි බෙස්ටිගෙ ඇඳුම. කලින් පරම්පරාවල සෑහෙන පිරිසකට වෙඩින් එකකට එහෙම එකක් ඇඳපු එකට සෑහෙන ඇරියස් වෙලා. ඒකට බනින්න බැහැ. මම නිතරම කියන රෙදි අඩු කරන සංස්කෘතිය එන්න කලින් wedding එකකට ඔහොම ඇඳුමක් ඇඳගෙන ආවා නම් කෙලින්ම බඩුව වෙන තත්වයක් තිබුණා. හැබැයි දැන් එහෙම නෑ විතරක් නෙවෙයි, Gen Z උන්ට ඕකෙ මැජික් එකක් පේන්නෙත් නෑ.

    ඉතින් ඉස්සරහට එන්න ඉන්න පරම්පරාව අන්න එහෙමයි. හණමිටි හැත්ත වෙනස් කරනවා වෙනුවට එයාලා ටාගට් කරන එකේ වැදගත්කමත් ඒකයි. එතකොට කලින් පරම්පරාවෙ උන්ට වුණත් තමන් කැමති විදිහට නිදහසේ enjoy කරන්න අවස්ථාවක් ඉබේම ලැබෙනවා. ගෑනු වුණ පලියට ලිප් බොක්කෙ ඉන්න අකමැති කාටත් මේ ප්‍රවණතාව ගොඩක් හොඳයි.

    අවසාන වශයෙන් මේ කපල් එකට සහ කොන්දක් තිබුණ බෙස්ටිට සුබ පතන ගමන් තවත් කියන්න දෙයක් තියෙනවා. මනාලයා ටික කාලයක් තිස්සෙ Tie K (ටයි කේ) කියල චැනල් එකක් හදාගෙන youtube එකේ ඉන්න පොරක්. මේ සිද්ධියත් එක්ක ඒ චැනල් එක ටිකක් හිට් කරගන්න අවස්ථාවක් ඇවිත්. මේ thread එක දාන්නෙත් ඒකයි. (ඒකට ගියාම බෙස්ටිගෙ නැටුම සම්පූර්ණයෙන්ම බලන්නත් පුළුවන්)

    ඉතින් කැමති අය ටිකක් හොයලා බලලා චැනල් එකට සෙට් වෙයන්. හැමදාම වගේ ලින්ක් නම් දාන්නෙ නැහැ ඉතින්. මේ වගේ අය විශ්වාසය දීලා උඩට ගන්න එක කවදා හරි අපේ රට සැබෑම නිදහසක් තියෙන තැනක් වෙන්න ලොකු උදව්වක් වේවි. 😊
    හැබැයි නිකමට තාම බඳින්න හිතලා නැති Gen Z එකේ උන්ගෙන් අහලා බැලුවොත් නම් සරලවම උත්තරය හාත්පසින්ම වෙනස්. උන් කාටත් මේක පේන්නෙ වෙඩින් එකේදි යාලුවෙක් බැඳපු කපල් එකත් එක්ක නටලා enjoy කරපු අවස්ථාවක් විදිහට. උන්ට මේකෙ මහලොකු මැජික් එකක් පේන්නෙ නැහැ.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,931
    113
    35
    Moratuwa
    www.facebook.com
    උඹටනෙ ඕව මැජික්. අර තලගල ගෑණි පොඩ්ඩක් කොටට ඇන්දත් මේකෙ රචනා ලියන්නෙ අපිද??
    ඔයා තාම කොවිඩ්වලට කලින් කාලෙ ජීවත් වෙන කෙනෙක්. 🤣

    හැබැයි නිකමට තාම බඳින්න හිතලා නැති Gen Z එකේ උන්ගෙන් අහලා බැලුවොත් නම් සරලවම උත්තරය හාත්පසින්ම වෙනස්. උන් කාටත් මේක පේන්නෙ වෙඩින් එකේදි යාලුවෙක් බැඳපු කපල් එකත් එක්ක නටලා enjoy කරපු අවස්ථාවක් විදිහට. උන්ට මේකෙ මහලොකු මැජික් එකක් පේන්නෙ නැහැ.
    ඔව්. 😊
    ------ Post added on Jan 4, 2022 at 11:25 PM
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,931
    113
    35
    Moratuwa
    www.facebook.com
    අප්පට සිරි කොවිඩ් ඉවරයිද බං. කවද්ද ඉවර වුනේ.
    දාපු එක ආයෙත් කියවහන්. තේරුණේ නැත්නම් O/L සිංහල ටියුෂන් එකක zoom පන්තියකට සෙට් වෙයන්. 👍
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,903
    23,593
    113
    වෙඩින් වලට කවුද යකෝ revealing dresses අදින්නෙ. පිස්සෙක්ද තෝ
     
    • Haha
    Reactions: Tom Cat

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,931
    113
    35
    Moratuwa
    www.facebook.com
    වෙඩින් වලට කවුද යකෝ revealing dresses අදින්නෙ. පිස්සෙක්ද තෝ
    අඳින් නැති වෙන්න හේතුවකුත් නැහැනෙ.

    I thought I rested this case already. Are you seriously still not convinced? This is bordering on the ridiculous now. 🤣
    ------ Post added on Jan 5, 2022 at 2:14 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,903
    23,593
    113
    අඳින් නැති වෙන්න හේතුවකුත් නැහැනෙ.

    I thought I rested this case already. Are you seriously still not convinced? This is bordering on the ridiculous now. 🤣
    ------ Post added on Jan 5, 2022 at 2:14 AM
    Wedding කියන්නෙ formal occasion එකක්. නැතුව night club එකක් නෙමේ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මෙහ් නොදන්න දේවල් නොකිය ප්‍රථමක සංක්‍යාවක් හොයන් හිටපං වර්ජින් පොන්නයෝ

    අඳින් නැති වෙන්න හේතුවකුත් නැහැනෙ.

    I thought I rested this case already. Are you seriously still not convinced? This is bordering on the ridiculous now. 🤣
    ------ Post added on Jan 5, 2022 at 2:14 AM
    තෝ මුනේ ෆොටෝ එකක් එලකිරි හෝම් පේජ් එක පේන්න දාපු දවසට පිලිගන්නවා
     
    • Haha
    Reactions: Indrajith Gamage