ඒ ඉන්ද්‍රජිත් මනාලයාට, මනාලියට සහ මනාලයාගේ බෙස්ටිට ලබා දුන් විශ්වාසයයි

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    අඳින් නැති වෙන්න හේතුවකුත් නැහැනෙ.


    I thought I rested this case already. Are you seriously still not convinced? This is bordering on the ridiculous now. 🤣
    ------ Post added on Jan 5, 2022 at 2:14 AM
    You didn't settle it out. You said you copied it from Facebook at the end
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    හායි මචන්ලා, ඔන්න අදත් වැදගත් දෙයක් අරගෙන ආවා. 🤣🤣




    මේක ඉතින් පහුගිය දවස්වල හිට් වෙච්ච "බෙස්ටි නැටුම" ගැන හෑල්ලක්. කසාද බැඳපු ගෑනු මිනිස්සු සහ කසාද බඳින වයසෙ ඉන්න (ඒ කියන්නෙ millennial සහ ඊට පෙර පරම්පරා) බහුතරයක් දෙනා ඕකට දක්වලා තිබුණෙ එකම ප්‍රතිචාරයක්. ගෑනු හැමෝම බෙස්ටිව බඩුව කරලා, මනාලියගෙ ඉවසීම ගැන කියලා, මම මනාලි වුණා නම් තැන නොබලා ගහනවා කියල තිබුණා. පිරිමි අයත් Threesome කතා අතරේ වැඩිපුරම කියල තිබුණෙ ඔය වගේ දේවල්ම තමයි.

    හැබැයි නිකමට තාම බඳින්න හිතලා නැති Gen Z එකේ උන්ගෙන් අහලා බැලුවොත් නම් සරලවම උත්තරය හාත්පසින්ම වෙනස්. උන් කාටත් මේක පේන්නෙ වෙඩින් එකේදි යාලුවෙක් බැඳපු කපල් එකත් එක්ක නටලා enjoy කරපු අවස්ථාවක් විදිහට. උන්ට මේකෙ මහලොකු මැජික් එකක් පේන්නෙ නැහැ.

    අනිත් දේ තමයි බෙස්ටිගෙ ඇඳුම. කලින් පරම්පරාවල සෑහෙන පිරිසකට වෙඩින් එකකට එහෙම එකක් ඇඳපු එකට සෑහෙන ඇරියස් වෙලා. ඒකට බනින්න බැහැ. මම නිතරම කියන රෙදි අඩු කරන සංස්කෘතිය එන්න කලින් wedding එකකට ඔහොම ඇඳුමක් ඇඳගෙන ආවා නම් කෙලින්ම බඩුව වෙන තත්වයක් තිබුණා. හැබැයි දැන් එහෙම නෑ විතරක් නෙවෙයි, Gen Z උන්ට ඕකෙ මැජික් එකක් පේන්නෙත් නෑ.

    ඉතින් ඉස්සරහට එන්න ඉන්න පරම්පරාව අන්න එහෙමයි. හණමිටි හැත්ත වෙනස් කරනවා වෙනුවට එයාලා ටාගට් කරන එකේ වැදගත්කමත් ඒකයි. එතකොට කලින් පරම්පරාවෙ උන්ට වුණත් තමන් කැමති විදිහට නිදහසේ enjoy කරන්න අවස්ථාවක් ඉබේම ලැබෙනවා. ගෑනු වුණ පලියට ලිප් බොක්කෙ ඉන්න අකමැති කාටත් මේ ප්‍රවණතාව ගොඩක් හොඳයි.

    අවසාන වශයෙන් මේ කපල් එකට සහ කොන්දක් තිබුණ බෙස්ටිට සුබ පතන ගමන් තවත් කියන්න දෙයක් තියෙනවා. මනාලයා ටික කාලයක් තිස්සෙ Tie K (ටයි කේ) කියල චැනල් එකක් හදාගෙන youtube එකේ ඉන්න පොරක්. මේ සිද්ධියත් එක්ක ඒ චැනල් එක ටිකක් හිට් කරගන්න අවස්ථාවක් ඇවිත්. මේ thread එක දාන්නෙත් ඒකයි. (ඒකට ගියාම බෙස්ටිගෙ නැටුම සම්පූර්ණයෙන්ම බලන්නත් පුළුවන්)

    ඉතින් කැමති අය ටිකක් හොයලා බලලා චැනල් එකට සෙට් වෙයන්. හැමදාම වගේ ලින්ක් නම් දාන්නෙ නැහැ ඉතින්. මේ වගේ අය විශ්වාසය දීලා උඩට ගන්න එක කවදා හරි අපේ රට සැබෑම නිදහසක් තියෙන තැනක් වෙන්න ලොකු උදව්වක් වේවි. 😊
    මේකේ මනාලී හිනා වෙලා ඉන්නෙ...
    හිනා වෙන්නේ හිනා නොවී බැරිකමට....
    මොකද ඒ හිනාවා ලොකුවට හදලා ගත්ත එකක්...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    මනාලයා ටික කාලයක් තිස්සෙ Tie K (ටයි කේ) කියල චැනල් එකක් හදාගෙන youtube එකේ ඉන්න පොරක්.

    චැනල් එකේ නම "ටහිකේ - Tahi K" කියලා වෙනස් කරයි ලඟදිම. 🤭

    PS :මම නම් චැනල් එකට ගියෙත් නෑ, යන්නෙත් නෑ.
    නැටුම බැලුවෙත් නෑ, බලන්නෙත් නෑ.
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මෙහ් නොදන්න දේවල් නොකිය ප්‍රථමක සංක්‍යාවක් හොයන් හිටපං වර්ජින් පොන්නයෝ


    තෝ මුනේ ෆොටෝ එකක් එලකිරි හෝම් පේජ් එක පේන්න දාපු දවසට පිලිගන්නවා

    තව එකෙක්ට වසංගතය හැදිලා. ළඟදීම දාන්නම් මචං, එ‍තකල් thread bump කර කර ඉන්න ඕන හරිතේ? 🤣🤣🤣
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ලංකාවම යන්නෙ අපේ සයිට් එකට බං. කොච්චර කොපි කරන්න හැදුවත් සම කරන්න බැහැ. #slads

    You didn't settle it out. You said you copied it from Facebook at the end
    🤣 Phew, that was close. Keep bumping and I might do it. (here we go again) 🙄🤣
    ------ Post added on Jan 5, 2022 at 10:13 AM
     

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    Me
    ලංකාවම යන්නෙ අපේ සයිට් එකට බං. කොච්චර කොපි කරන්න හැදුවත් සම කරන්න බැහැ. #slads


    🤣 Phew, that was close. Keep bumping and I might do it. (here we go again) 🙄🤣
    ------ Post added on Jan 5, 2022 at 10:13 AM
    site eka umbeda?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    575786.jpg
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,834
    113
    එලකිරි හන්දිය
    අමුතුවෙන් සුමට වෙන්න දෙයක් නෑ බං. මේ වගේ ඇඳුමක් නම් මුලින්ම අනිත් පැත්ත හැරෙන්න කියනවා. ගෑනු ළමයාගෙ කොණ්ඩෙ දිගයි නම් උරහිස ගාවින් ඉස්සරහට දාලා, පිට මැද්දෙ තියෙන සිප් එක අරිනවා. ඊට පස්සෙ අත් පටි දෙක පන්නලා ඉණ ගාවට ගලවනවා. ඊළඟට ඉණ දෙපැත්තෙන් මහපට ඇඟිලි දෙක ඇතුළට දාලා, ඉනේ ඉලාස්ටික් පටිය දෙපැත්තට ඇදගෙන පහත් කරාම හරි. පස්ස ගොඩක් ලොකු නම් මැදට ගලවලා පිටිපස්සෙන් ටිකක් යටට කරලා එහෙම පියවර දෙකකින් විතර ගලවන්න වෙයි. එච්චරයි. 😊
    මේක කියවලා විශ්ව දණ්ඩත් උද්ගමනය උනා !!!
     
    • Haha
    Reactions: Ridunapm