ඉස්සර මතකද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉස්සර මතකද ? රාජපක්ෂලාට චන්දෙ දෙන උන් දේශප්‍රේමියෝ, චන්දෙ නොදුන උන් දේශද්‍රෝහියෝ කියලා වහල් මතයක් මිනිස්සුන්ගේ ඔලුවලට දාලා තිබ්බ?

    දැන් නම් ඔක්කොම ඇත්තේ දේශද්‍රෝහියෝ නේ රටේ?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    8.40 හීනයක් වත් දැක්කද උදේ පාන්දර සර්ලට බනින්නේ 😂
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    5000k dunna ne Dan serama amathakai.

    :lol: ඔව් එකත් ඇත්ත

    8.40 හීනයක් වත් දැක්කද උදේ පාන්දර සර්ලට බනින්නේ 😂

    2010 දී දේශද්‍රෝහියෙ වෙලා හිටියේ ගමේ SFට චන්දෙ දාල. මතක් උනා උදේම
     
    • Like
    Reactions: Master malli

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉස්සර මතකද ? රාජපක්ෂලාට චන්දෙ දෙන උන් දේශප්‍රේමියෝ, චන්දෙ නොදුන උන් දේශද්‍රෝහියෝ කියලා වහල් මතයක් මිනිස්සුන්ගේ ඔලුවලට දාලා තිබ්බ?

    දැන් නම් ඔක්කොම ඇත්තේ දේශද්‍රෝහියෝ නේ රටේ?
    සිරා කතාව.... ඒ දවස් වල රාජපෂලාට චන්දෙ දුන්නේ නෑ.... ගුප්පියන්ට දුන්නෙත් නෑ කිව්වම උන් ඔරෝලා බැලුවේ.
    වැඩිය ඕනා නෑ නෑදැයෝත් ලොකු සීන් දැම්මේ.
    මම කිව්වෙම එකපාර ගානේ දෙගොල්ලන්ටම රැවටුනා... ආයේ දෙන්නේ නෑ කියලා ඒ දවස් වල.....
    දැන් ඔය කතා කියාගෙන එන උන්ට නම් මම හීනියට කන අතගානවා වචනෙන් දෙකෙන්....
    දැන් ඉතින් ගලේ පහරපු බලලෝ වගේ...... shape එකේ ලිස්සනවා...
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිරා කතාව.... ඒ දවස් වල රාජපෂලාට චන්දෙ දුන්නේ නෑ.... ගුප්පියන්ට දුන්නෙත් නෑ කිව්වම උන් ඔරෝලා බැලුවේ.
    වැඩිය ඕනා නෑ නෑදැයෝත් ලොකු සීන් දැම්මේ.
    මම කිව්වෙම එකපාර ගානේ දෙගොල්ලන්ටම රැවටුනා... ආයේ දෙන්නේ නෑ කියලා ඒ දවස් වල.....
    දැන් ඔය කතා කියාගෙන එන උන්ට නම් මම හීනියට කන අතගානවා වචනෙන් දෙකෙන්....
    දැන් ඉතින් ගලේ පහරපු බලලෝ වගේ...... shape එකේ ලිස්සනවා...

    අපෙත් ඔහොමම තමා බන්
     
    • Like
    Reactions: wqe123

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,128
    1
    100,858
    113
    34
    Kalutara
    බොලාගෙ ගෙවල් පැතිවල සිරාවටම ඔය තරම් තදට දේශපාලනේ යනවද? මෙහෙ නම් ගානක් නෑ. 😌
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,848
    40,571
    113
    වේස බයියෑ හිතේ තාමත් ඒක එහෙම තමා