Redi-Go, Kwid, Alto - 2016

dmsupun

Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    මචං ගෙදර වැඩ වලට ඩ්‍රයිවර් මහත්තයෙක් දාල කාර් එකක් දුවන්න යන්නෙ. හිතුනොත් ඌබර් හෝ පික් මී ත් දානවා. මොන කාර් එක ද ගන්න හොඳ, මේ දේවල් ගැන අදහසක් තමා ඕනෙ.

    1. සැප පහසුව - A/C හොඳට ඕනෙ
    2. නඩත්තු වියදම්
    3. අමතර කොටස් සොයා ගැනීමේ පහසුව සහ මිල

    මේ කාර් තුන අතර කම්පෙයා කරගත්තම ඇති. ලස්සරි කාර් ගැන කියල කින්ඩි දාන්න එපා. 😁

    සති අන්තෙදි වැඩේ කරගන්න ඔබේ අදහස් අත්දැකීම් වටිනවා.😊

    PS.

    Micro Panda එකත් සලකල බලන්න.
     
    Last edited:

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මහින්ද මහත්තයාගේ ෆොටෝ එකක් ඩෑෂ් එකේ ගහගෙන යන්න.
    වංගුවක කෙලින් ගියත් අනතුරක් වෙන්නේ නෑ එච්චර හාස්කම්. :cool:
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,319
    6,070
    113
    ඔය තුනෙන් රෙඩි ගෝ,ඇල්ටො පැදලා තියෙනවා.
    1.රෙඩි ගෝ එක හොඳයි.සීට් උසයි.උස කෙනෙකුට උනත් අවුලක් නැහැ.AC එකත් රෙඩි ගෝ එකේ හොඳයි.
    2.නඩත්තු වියදම ඇල්ටො එකේ අඩුයි. කම්පැනි එකේ උනත් රෙඩි ගෝ බඩු ගනන්.
    3.ඇල්ටෝ .අමතර කොටස් ඕන තරම් තියෙනවා.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    මහින්ද මහත්තයාගේ ෆොටෝ එකක් ඩෑෂ් එකේ ගහගෙන යන්න.
    වංගුවක කෙලින් ගියත් අනතුරක් වෙන්නේ නෑ එච්චර හාස්කම්. :cool:
    කලින් එක පැද්දෙ උඹේ පොටෝ එකක් ගහගෙන හන්දියක නවත්තල තියන්නවත් බෑ. ඇත්තටම පොටෝ එක උඹේ කාගෙද, උනේ මොකක්ද, කියන්න තරම් උඹත් එක්ක පුද්ගලික තරහක් මට නෑ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Alto
    Kwid
    Redi-Go
    Redi-No

    ඔය තුනෙන් රෙඩි ගෝ,ඇල්ටො පැදලා තියෙනවා.
    1.රෙඩි ගෝ එක හොඳයි.සීට් උසයි.උස කෙනෙකුට උනත් අවුලක් නැහැ.AC එකත් රෙඩි ගෝ එකේ හොඳයි.
    2.නඩත්තු වියදම ඇල්ටො එකේ අඩුයි. කම්පැනි එකේ උනත් රෙඩි ගෝ බඩු ගනන්.
    3.ඇල්ටෝ .අමතර කොටස් ඕන තරම් තියෙනවා.

    ඇල්ට තමයි


    අනිත් දෙකේ ඇතු ඉඩ තියෙන ගතියට තමා පොඩ්ඩක් හිත ගියේ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Bayyek widiyata lassa 10-15 watina kunu godawal 25-30 deela gannawa tharam athal ekak thawath thiyenawada
    මොකුත් වැඩක් ඇති දෙයක් කියන්න නැත්තම් නිකන් පුක නොදී ඉදපං බං.
    සල්ලි උඹෙ නෙමෙයි නම් උඹට මොකක්ද තියෙන පුකේ අමාරුව. 🤷
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    I have driven a KIWD 2016. fuel efficiency is good, plenty of space, low cost maintenance

    how ever has the same problem as every other manual car foot hurts when you drive in a traffic for so long
    මේ ගාණට ඔටෝ වාහන නෑනෙ බං ගන්න. බලමු. ස්පේස් එක තමා ක්විඩ් එකේ වටින්නෙ.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    හර්ස් එකක් ගනින් උබේ පවුලේ ඔක්කොම දාගෙන යන්න පුළුවන් එකක්. :lol:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    හර්ස් එකක් ගනින් උබේ පවුලේ ඔක්කොම දාගෙන යන්න පුළුවන් එකක්. :lol:
    😆😆😆 මාර විහිලු තමා ඔයත් කරන්නෙ 😆😆😆
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    😆😆😆 මාර විහිලු තමා ඔයත් කරන්නෙ 😆😆😆
    මට වඩා උබේ ලොක්කා කරනවා හොදට. ලගදීම උබේ පවුලේ හැමෝටම එකම වාහනේක යන්න පුළුවන් අවසන් ගමන.

    %E0%B7%83-gotabaya.gif
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    මට වඩා උබේ ලොක්කා කරනවා හොදට. ලගදීම උබේ පවුලේ හැමෝටම එකම වාහනේක යන්න පුළුවන් අවසන් ගමන.

    %E0%B7%83-gotabaya.gif

    එල 👍