මචං ගෙදර වැඩ වලට ඩ්‍රයිවර් මහත්තයෙක් දාල කාර් එකක් දුවන්න යන්නෙ. හිතුනොත් ඌබර් හෝ පික් මී ත් දානවා. මොන කාර් එක ද ගන්න හොඳ, මේ දේවල් ගැන අදහසක් තමා ඕනෙ.
1. සැප පහසුව - A/C හොඳට ඕනෙ
2. නඩත්තු වියදම්
3. අමතර කොටස් සොයා ගැනීමේ පහසුව සහ මිල
මේ කාර් තුන අතර කම්පෙයා කරගත්තම ඇති. ලස්සරි කාර් ගැන කියල කින්ඩි දාන්න එපා.
සති අන්තෙදි වැඩේ කරගන්න ඔබේ අදහස් අත්දැකීම් වටිනවා.
PS.
Micro Panda එකත් සලකල බලන්න.

Last edited: