Redi-Go, Kwid, Alto - 2016

dmsupun

Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    Umbe budget keeyada , Aluth face da ganne 2015 or above , 2009-2014 parana model da ganne
    ලක්ශ 28ට අඩුවෙන් මචන් බලන්නෙ. මොඩ්ල් ගැන හරියටම දන්නෙ නෑ, ඒ ගාණට තියෙන අලුත්ම එකක් ගන්න් ඕනෙ. පලවෙනි ඉන්ඩියන් කාර් එක.
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ලක්ශ 28ට අඩුවෙන් මචන් බලන්නෙ. මොඩ්ල් ගැන හරියටම දන්නෙ නෑ, ඒ ගාණට තියෙන අලුත්ම එකක් ගන්න් ඕනෙ. පලවෙනි ඉන්ඩියන් කාර් එක.
    2013 (KY number) or above ekak balanna. parana model ekakata yanna epa.
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,840
    2,455
    113
    colombo
    I have driven a KIWD 2016. fuel efficiency is good, plenty of space, low cost maintenance

    how ever has the same problem as every other manual car foot hurts when you drive in a traffic for so long
    02c213fd740878fa009aa72b165fd239.jpg
     
    • Haha
    Reactions: shan4djfun

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    177
    300
    63
    බ්‍රවොස්
    කීයද මහත්තය රේට් එක?? 🤭
    ------ Post added on Jan 6, 2022 at 1:24 PM
    මේකේ ලීසීන් දාපූ එකා ඔක්කොටොම ඇරල ගිහිල්ල. ඔයා දානවනම් බැංකුවට ගිහිල්ල ඩිරෙක්ට් කතා කරල ගන්න. ජය වෙව..
     
    • Haha
    Reactions: dmsupun