ණය ගන්න එපා කියල ජේවීපී එක කියන්නෙ නෑ.ආයෙත් ඔයා ජේවීපී එක ගැන දන්නෑ කියල කියන්න වෙනවා.ණය එපා කියල එදා කීවෙත් නෑ අද කියන්නෙත් නෑ.මම කීවේ ඒ ණය වලින් කරන්න තිබුන හයිවේ එකට වඩා ඒ වෙලාවේ වැදගත් විදියට ජේවීපී එක දැකපු ප්‍රොජෙක්ට්ස් ටිකක්.ඔයා ඇහුවනෙ මොනවද කියලා.ඒකටයි උත්තර දුන්නේ.- If JVP sees development of transport infrastructure is a lesser priority they should belong in 18th century. . Development of extensive railways in USA and UK was paramount in developing those countries. In fact some of the current major USA cities were originated due to railways. Development of transport infrastructure always pays off. And furthermore JVP do not mention said projects to highlight their importance rather to undervalue the importance of expressways. If you compare those projects with vanity projects such as Lotus tower or Maththala , yes . But development of expressways are equally important.( JVP was a part of the government for a short time when MR was PM. Did they push for those projects then?
Those projects are important but not at the expense of expressway projects. There are so many useless projects going on from which funds can be diverted.
ඔයා ඇහුවනෙ මොනවද කියලා.ඒකටයි උත්තර දුන්නේ.ඔයා දැන් කියනවා relevant numbers නැතුව කියන්න බෑ කියලා.සදර්න් එකට වඩා සෙන්ට්‍රල් එක වැදගත් කියල තේරුම් ගන්න ඔයාට ගණිතය ඕන වෙන්නෙ නෑ.ලංකාවෙ ජීවත් වීම ප්‍රමාණවත්. - First of all burden of proof lies with the claimant. Ofcource to decide on the relative cost effectiveness of different projects you need to analyze the cost of each project along with their estimated economical benefits. You cant take decisions based on your perception. Its an irrational way of thinking. Factors like selective perception, confirmational bias affect the decisions which are not based on data.
ඔයා තාමත් හිතනව නම් මම කීව දේවල් තුනටම වඩා සදර්න් හයිවේ එක වැදගත් කියලා එතන තියෙන්නෙ ජේවීපී විරෝධයක් මිසක් තර්කානුකූල විවේචනයක් නෙවෙයි.-Interestingly you have accused me of the same criticism I have on JVP. They criticize things for the sake of criticism. Eg-MCC.eastern terminal, Yugadanavi , expressway etc. Are you agree with their opinion on MCC. Even with the current economic situation, Lalkantha was asking for a salary hike knowing full well that it will worsen the situation.
ආර්ථික ප්‍රතිපත්තිය තාම එලියට දැම්මෙ නෑ කියන එකෙන් ආර්ථික ප්‍රතිපත්තියක් නෑ කියලා කියවෙන්නෙ නෑ.ඡන්දෙට තව අවුරුදු තුනක් තියෙනවනෙ- One of the main accusation of JVP regarding Yugadanavi deal is that the agreement was not made public. Yet they have fail to publish their economic policy even after 60 years. If some one has failed to provide evidence for a period over 6 decades it's probable evidence of absence.
දැනටත් ඒ ගැන කතා බහ වෙනවා-For last 60 years? what an efficiency.
ඔයාට ටීවී එකේ දේශපාලන වැඩසටහන් බලන්න වෙලාවක් නෑ කීව නිසා මට පෙන්නන්න විදියක් නෑ.ඒ නිසා ලිඛිත එකක් එනකම් ඉන්න වෙනවා.ආවම මම මෙතන දාන්නම්.
Or you can mention the specific time of the video that he mentions their economic model.