පුතානෝ left 😅😅😅😆😆😆

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,138
    113
    JVP views are outdated and not practical. Their opinions on expressways, port city,eastern terminal, yugadanavi and MCC are garbage to say the least. Do you really think they would be able to attract foreign investors? First of all what would be their economic model?
    සිංහලෙන් කියන්නම්.කමක් නෑනේ?
    මෙතන තියෙන්නෙ ඔයාගෙ නොදන්නාකම.හයිවේ එක ගමු.මොකද්ද ජෙප්පෝ හයිවේ එක ගැන කීවේ?හයිවේ එකට යන වියදම වැඩියි කිව්වා,ඒක කිසිම නිෂ්පාදන ජාලයක කොටසක් නෙවෙයි කිව්වා,ඒ වෙලාවෙ රටේ කරන්න ඔයිට වඩා ලොකු දේවල් තියෙනවා කිව්වා.දැන් මේකෙන් බොරුව මොකද්ද?ප්‍රැක්ටිකල් නැති කතාව මොකද්ද?
    වියදම වැඩියි/නාස්ති කරා/වංචා කරා කියන එක ඇත්තනේ.
    ඕක නිෂ්පාදන ජාලයක කොටසක් වෙන්න තිබුනා හම්බන්තොට වරායයි එයාපෝට් එකයි හරි විදියට ක්‍රියාත්මක උනා නම්.
    ඔයිට වඩා රටේ කරන්න තිබුන දේවල් මොනවද කියල බලන්න හයිවේ එකේම හම්බන්තොට ගිහින් අර ලේන් හතරේ තඩි පාරවල් අයිනේ දිවුල් ගල් සියඹලා විකුණන පොඩි එකෙක්ගෙන් හරි පාරෙ දාලා වී වේලන අම්ම කෙනෙක්ගෙන් අහන්න.කියයි.
    දැන් ඔයා හිතන් ඉන්නේ හයිවේ ගැන ජවිපෙ මතය "හයිවේ හදන්නේ ඇඹුල් තියල් ගේන්න" කියන එකනේ.එහෙම නෑ.ඒ කෑල්ල නෙවෙයි කතාවම අරන් බලන්න ඕන මොකද්ද කියන්නෙ කියලා.
    අනිත් ඒව ගැනත් මේ විදියම තමයි.ආර්ථික මොඩල් එක ගැන අනුරම දහ දොලොස් වතාවක් කියල ඇති.හොයාගෙන බලන්න.හිරු සලකුණ බලන්නකෝ.ලඟදිනේ ගියේ

    අනුරට වඩා පොසිබිලිටි එකක් තියෙනව චම්පික දිනන්න. ජෙවිපෙට හදිසි වැඩී. අනුරට දිනන්න ප්ලෑන් එකක් නෑ
    ඒත් සජිත් චම්පිකට චාන්ස් එකක් දෙයිද?
    ------ Post added on Jan 5, 2022 at 4:55 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,926
    113
    සිංහලෙන් කියන්නම්.කමක් නෑනේ?
    මෙතන තියෙන්නෙ ඔයාගෙ නොදන්නාකම.හයිවේ එක ගමු.මොකද්ද ජෙප්පෝ හයිවේ එක ගැන කීවේ?හයිවේ එකට යන වියදම වැඩියි කිව්වා,ඒක කිසිම නිෂ්පාදන ජාලයක කොටසක් නෙවෙයි කිව්වා,ඒ වෙලාවෙ රටේ කරන්න ඔයිට වඩා ලොකු දේවල් තියෙනවා කිව්වා.දැන් මේකෙන් බොරුව මොකද්ද?ප්‍රැක්ටිකල් නැති කතාව මොකද්ද?
    වියදම වැඩියි/නාස්ති කරා/වංචා කරා කියන එක ඇත්තනේ.
    ඕක නිෂ්පාදන ජාලයක කොටසක් වෙන්න තිබුනා හම්බන්තොට වරායයි එයාපෝට් එකයි හරි විදියට ක්‍රියාත්මක උනා නම්.
    ඔයිට වඩා රටේ කරන්න තිබුන දේවල් මොනවද කියල බලන්න හයිවේ එකේම හම්බන්තොට ගිහින් අර ලේන් හතරේ තඩි පාරවල් අයිනේ දිවුල් ගල් සියඹලා විකුණන පොඩි එකෙක්ගෙන් හරි පාරෙ දාලා වී වේලන අම්ම කෙනෙක්ගෙන් අහන්න.කියයි.
    දැන් ඔයා හිතන් ඉන්නේ හයිවේ ගැන ජවිපෙ මතය "හයිවේ හදන්නේ ඇඹුල් තියල් ගේන්න" කියන එකනේ.එහෙම නෑ.ඒ කෑල්ල නෙවෙයි කතාවම අරන් බලන්න ඕන මොකද්ද කියන්නෙ කියලා.
    අනිත් ඒව ගැනත් මේ විදියම තමයි.ආර්ථික මොඩල් එක ගැන අනුරම දහ දොලොස් වතාවක් කියල ඇති.හොයාගෙන බලන්න.හිරු සලකුණ බලන්නකෝ.ලඟදිනේ ගියේ

    ඒත් සජිත් චම්පිකට චාන්ස් එකක් දෙයිද?
    ------ Post added on Jan 5, 2022 at 4:55 PM
    ඌ ඇත්තටම ලීඩර් කෙනෙක් නන් චාන්ස් දෙනකන් බලන් ඉන්න එකක් නෑ. මෙලාකටත් නූල් අදිනව ඇති.
     
    • Like
    Reactions: Sathira529

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නාමල් කියන පට්ටි ගොනාට වඩා නම් පුතානෝ හොදයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,534
    113
    Colombo
    දේශපාලනේ කියන්නෙ මම කමෙන්ට් එකක් වත් දාන්න කැමති නැති මගුලක්, ඉඳල හිටලා sarcasm කමෙන්ට් එකක් දානවා
    ඒත් මට හිතෙන්නෙ රටක් විදියට JVP එකට එක සැරයක් හරි චාන්ස් එකක් දීල බලන්න ඕන කියලා, උන් මේක ගොඩදැම්මොතින් එහෙමයි, නැති උනොත් හිත හදාගන්න පුලුවන් අපි අපිට තිබුනු ඔප්ශන් සේරම ට්‍රයි කරා එක්ක වත් වැඩකරේ නෑ කියලා
    හැමදාම අර පක්ශ දෙකෙන් එකකට ගහල ඇවිත් කෙල උනාම හැම එකාම කියනවා JVP එකට දුන්නා නම් හරි කියලා, ආයෙ චන්දෙ ආවම අර දෙකෙන් එකකටම දීල එනවා
    JVP එකට දෙන්න ඕන කියන එකට හොඳම හේතුව තමයි, වැඩිපුරම මඩ ගහන්නෙ JVP එකට, 3%ට කොයි තරම් බයද කියලා ඒකෙන් පේනවා, බැරි වෙලා හරි ඕක එක සැරේක 5%-10%ක් උනොත් අනිවාර්යෙන් ඊට පස්සෙ සැරේ දිනාවි, හැමදාම 3% නිසා දෙන්න හිතෙන කෙනෙක් දෙන්නෙත් නැහැ මේකට දීල වැඩක් නැහැ කියලා.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,648
    4,301
    113
    ඒක සිවිල් යුද්ධයක්නෙ බන්.‍යුද්ධ එහෙම තමා.ආතල් එකට කරපු එකක් නෙවෙයිනේ.හේතු තිබුනා.හේතු තිබුනත් නැතත් යුද්ධ නරකයි තමා.ඒත් ඒකෙන් කියවෙන් නෑනේ උන්ට කවදාවත් හොඳ වෙන්න බෑ කියලා.අනික ඕකෙන් වැඩිපුර මැරුනේ ජේවීපී එකේ උන්.94 පලවෙනි රැලියෙදිම ජේවීපී එක උන දේට සමාව ගත්තා.ඒ වගේම එදා ඉඳන් තිබුන ආණ්ඩු වලින් ජේවීපී එකේ හය දෙනෙක්ව මරල තියෙනවා.ඒත් ආයෙ උන් ආයුධ ගන්න ගියේ නෑනේ.හැබැයි යූඑන්පී එක කවදාවත් උන් මරපුවට සමාව ගත්ත උඹ දැක්කද?උඹල ඉතින් ජෙප්පන්ගෙන් ඇහුවට අරුන්ගෙන් අහන්නෙත් නෑනේ.
    අනික උඹල 2019 ගෝඨාට ඡන්දෙ දෙනකොට රෝහිත,මහින්දානන්ද,ජොන්ස්ටන්,මහින්ද,නාමල් වගේ හොරු එක්ක කොහොමද කරන්නේ කියල ගෝටගෙන් ඇහුවෙත් නෑනේ.උන් හොරා කාල තිබුනේ අවුරුදු පහකට කලින්නේ.ගෝටට කතිරෙ ගහන්න අවුරුදු පහකට කලින් හොරා කාපුවා අමතක කරපු උඹලට ජෙප්පො අවුරුදු තිස් තුනකට කලින් කරපුවා තාම මතක තියන් ඉන්න එකේ මාර අයිරනි එකක් තියෙනවා ඉතින්.

    Meka hari. Mehema tension pita iddi weapons athata ganna kiyala Bala karanna deyak naa. Nikanma aran marala daanna hithenawa amana ministerslai, unge orders walata wada karana pakkuii..
     
    Sen-lu

    Well-known member
  • JVP views are outdated and not practical. Their opinions on expressways, port city,eastern terminal, yugadanavi and MCC are garbage to say the least. Do you really think they would be able to attract foreign investors? First of all what would be their economic model?
    ඕක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ මුංගෙ economic model එක මොකක්ද කියල කියන්නෙ නෑ නෙ. එහෙම එකක් නැත්ද දන්නෙ නෑ. අරුන් දෙගොල්ලොටම වගේ
     
    • Like
    Reactions: senal neveyi

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Challenge for all JVP supporters. State 5 positive things about JVP(not the absence of negative things)
    Not a JVP supporter but I'm considering them because:

    -1)Being the sole voice inside the parliament to expose and question corrupt practices of both UNP and SLFP;
    - 2)Not having a track record of abusing MP privileges;
    - 3)Composed and logical reasoning instead of personal insults when it comes to political debates;
    - 4)Least nepotistic party as far as I can see;
    - 5)Because I believe they deserve a chance for their persistence if nothing else.

    I don't consider that a qualification over existing politicians
    ------ Post added on Jan 5, 2022 at 4:22 PM
    1) UNP exposes corrupt practices of MR and co. MR and co. criticize corruption in UNP government. JVP criticizes both. Seems like criticizing the other party is the common denominator here. Nothing special. What we have to check is whether their criticism is reasonable or they are just criticizing to gain political advantages. In that regard JVP (along with the other two) fails miserably. They criticized the necessity of expressways. They criticize the privatization of inefficient government departments.( I am not a fan of UNP privatization policy as well. The objective of privatization should be to improve a product or service with private investments. For that production sector and service sector should be privatized with transparency not supply chains like ceypetco and sathosa which have no effect whatsoever on improving market size.) They criticized MCC. And a few weeks back I saw JVP posters demanding salary hike. They even fail to demand for the right solution.
    2), 4) - yeah absence of negatives. BTW I have a lesser number of ducks in ODI than Sanath.( Before becoming president MR also had no previous evidence of nepotism)
    3- Agree
    5- This is a totally irrational statement that makes me quite mad. What is this ? student of the day award in pre school to be gifted because they haven't had it before. They should be given power only if they prove their qualification for the job.

    The problem with SL political system is its basically a system of quid do pro between party leaders and party members. Gota wont sack imbeciles/crooks and in turn they protect Gota when the necessity arises. M3 gave MP posts to rejected candidates because they supported him. MR did not expose files and those were protected pioneered Mahinda sulaga. ANd of course, MR protect RW and RW protected MR when it was his turn. M3 protected MR's family so he will not be held responsible for the Easter attack. The list goes on. Thats why we need a person who is outside the current political system to break it. One who rose from it and survived because of it wont change anything.

    BTW my challenge still stands .Give 5 positives without the absence of negatives.

    සිංහලෙන් කියන්නම්.කමක් නෑනේ?
    මෙතන තියෙන්නෙ ඔයාගෙ නොදන්නාකම.හයිවේ එක ගමු.මොකද්ද ජෙප්පෝ හයිවේ එක ගැන කීවේ?හයිවේ එකට යන වියදම වැඩියි කිව්වා,ඒක කිසිම නිෂ්පාදන ජාලයක කොටසක් නෙවෙයි කිව්වා,ඒ වෙලාවෙ රටේ කරන්න ඔයිට වඩා ලොකු දේවල් තියෙනවා කිව්වා.දැන් මේකෙන් බොරුව මොකද්ද?ප්‍රැක්ටිකල් නැති කතාව මොකද්ද?
    වියදම වැඩියි/නාස්ති කරා/වංචා කරා කියන එක ඇත්තනේ.
    ඕක නිෂ්පාදන ජාලයක කොටසක් වෙන්න තිබුනා හම්බන්තොට වරායයි එයාපෝට් එකයි හරි විදියට ක්‍රියාත්මක උනා නම්.
    ඔයිට වඩා රටේ කරන්න තිබුන දේවල් මොනවද කියල බලන්න හයිවේ එකේම හම්බන්තොට ගිහින් අර ලේන් හතරේ තඩි පාරවල් අයිනේ දිවුල් ගල් සියඹලා විකුණන පොඩි එකෙක්ගෙන් හරි පාරෙ දාලා වී වේලන අම්ම කෙනෙක්ගෙන් අහන්න.කියයි.
    දැන් ඔයා හිතන් ඉන්නේ හයිවේ ගැන ජවිපෙ මතය "හයිවේ හදන්නේ ඇඹුල් තියල් ගේන්න" කියන එකනේ.එහෙම නෑ.ඒ කෑල්ල නෙවෙයි කතාවම අරන් බලන්න ඕන මොකද්ද කියන්නෙ කියලා.
    අනිත් ඒව ගැනත් මේ විදියම තමයි.ආර්ථික මොඩල් එක ගැන අනුරම දහ දොලොස් වතාවක් කියල ඇති.හොයාගෙන බලන්න.හිරු සලකුණ බලන්නකෝ.ලඟදිනේ ගියේ

    ඒත් සජිත් චම්පිකට චාන්ස් එකක් දෙයිද?
    ------ Post added on Jan 5, 2022 at 4:55 PM

    First of all GDP is not just products it includes the service sector as well.
    How an expressway affects the economy. The development of transport infrastructure has a major beneficial effect on the economy. It will reduce the transport expenses as well as time and because distant towns are connected to bigger cities there is spillover effect as well. In the case of southern expressway due to reduced congestion of Galle rd and more fuel economy of driving express way probably have saved billions of rupees. It alone justifies it. Furthermore it has encouraged the industrialization of southern provinces. I don't think companies like Ewis would have built factories in Hambanthota if not for the expressway. I can go on.But I think you get the point. QUestioning the necessity of an expressway is a good example of the outdated thinking pattern of JVP.I agree with the point on corruption but the criticism should be directed to corruption, not on the concept of the expressway. I welcome you to propose a better project with better cost-effectiveness. Maththala air port is a useless project but not the expressway.

    I value my time better than to watch some SL politician babbling on a fantasy for a few hours. But I just read NPP policy book for the last presidential election But guess what they haven't mentioned the economic model that they are going to follow.
    ------ Post added on Jan 5, 2022 at 10:28 PM
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඕක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ මුංගෙ economic model එක මොකක්ද කියල කියන්නෙ නෑ නෙ. එහෙම එකක් නැත්ද දන්නෙ නෑ. අරුන් දෙගොල්ලොටම වගේ
    ow anika JVP ekata foreign investorsla genna ganna puluwan weyi kiyala hithanawada?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,138
    113
    Challenge for all JVP supporters. State 5 positive things about JVP(not the absence of negative things)

    1) UNP exposes corrupt practices of MR and co. MR and co. criticize corruption in UNP government. JVP criticizes both. Seems like criticizing the other party is the common denominator here. Nothing special. What we have to check is whether their criticism is reasonable or they are just criticizing to gain political advantages. In that regard JVP (along with the other two) fails miserably. They criticized the necessity of expressways. They criticize the privatization of inefficient government departments.( I am not a fan of UNP privatization policy as well. The objective of privatization should be to improve a product or service with private investments. For that production sector and service sector should be privatized with transparency not supply chains like ceypetco and sathosa which have no effect whatsoever on improving market size.) They criticized MCC. And a few weeks back I saw JVP posters demanding salary hike. They even fail to demand for the right solution.
    2), 4) - yeah absence of negatives. BTW I have a lesser number of ducks in ODI than Sanath.( Before becoming president MR also had no previous evidence of nepotism)
    3- Agree
    5- This is a totally irrational statement that makes me quite mad. What is this ? student of the day award in pre school to be gifted because they haven't had it before. They should be given power only if they prove their qualification for the job.

    The problem with SL political system is its basically a system of quid do pro between party leaders and party members. Gota wont sack imbeciles/crooks and in turn they protect Gota when the necessity arises. M3 gave MP posts to rejected candidates because they supported him. MR did not expose files and those were protected pioneered Mahinda sulaga. ANd of course, MR protect RW and RW protected MR when it was his turn. M3 protected MR's family so he will not be held responsible for the Easter attack. The list goes on. Thats why we need a person who is outside the current political system to break it. One who rose from it and survived because of it wont change anything.

    BTW my challenge still stands .Give 5 positives without the absence of negatives.

    First of all GDP is not just products it includes the service sector as well.
    How an expressway affects the economy. The development of transport infrastructure has a major beneficial effect on the economy. It will reduce the transport expenses as well as time and because distant towns are connected to bigger cities there is spillover effect as well. In the case of southern expressway due to reduced congestion of Galle rd and more fuel economy of driving express way probably have saved billions of rupees. It alone justifies it. Furthermore it has encouraged the industrialization of southern provinces. I don't think companies like Ewis would have built factories in Hambanthota if not for the expressway. I can go on.But I think you get the point. QUestioning the necessity of an expressway is a good example of the outdated thinking pattern of JVP.I agree with the point on corruption but the criticism should be directed to corruption, not on the concept of the expressway. I welcome you to propose a better project with better cost-effectiveness. Maththala air port is a useless project but not the expressway.

    I value my time better than to watch some SL politician babbling on a fantasy for a few hours. But I just read NPP policy book for the last presidential election But guess what they haven't mentioned the economic model that they are going to follow.
    ------ Post added on Jan 5, 2022 at 10:28 PM
    හොඳයි ණය අරන් නොවටිනා වියදම් කර කර හරි නිමාවකුත් නැතුව හයිවේ එක හදපු සල්ලි වලින් පුල්මුඩේ ඛනිජ වැලි වලින් ඛනිජ නිස්සාරණය කරන ෆැක්ට්‍රි එකක් හදලා ඒකේ ආදායමෙන් හයිවේ එක හැදුව නම් ඔයිට වඩා හොඳයි කියල හිතෙන් නැද්ද?එහෙම නැත්තම් බෝගල මිනිරන් ඔහේ රට පටවන එක නවත්තලා ඒ ආශ්‍රිත කර්මාන්තශාලා හදලා ඒවගෙ ආදායමෙන් හයිවේ එක හැදුව නම්?හරි හයිවේ හදන්නම ඕන නම් ප්‍රයෝරිටි දෙන්න තිබුනේ සදර්න් එකට නෙවෙයි සෙන්ට්‍රල් එකට කියල හිතෙන් නැද්ද?ඔය ඔක්කොම කීවේ අර ඇඹුල් තියල් ගේන කතාවෙදිම තමයි.මේ යෝජනා තුනටම මට නම් එකඟ වෙන්න පුලුවන්.
    NPP එකේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙ වගේම අනුර ජනාධිපතිවරණෙදි දීපු ප්‍රතිපත්ති ප්‍රකාශයෙත් ආර්ථික දැක්ම ගැන විස්තරාත්මකව තිබුනෙ නෑ තමයි.ඒක නම් පිලිගන්නවා.ආර්ථික මොඩල් එක මේ දවස් වල ජේවීපී එකෙන් අහන ප්‍රධානම ප්‍රශ්නයක්.ඒ නිසා ඒක ගැන සම්පූර්ණ විස්තරයක් ඉස්සරහදි අනිවාර්යයෙන්ම එලියට එයි.ආවොත් මම අනිවාර්යයෙන් මෙතන දාන්නම්.
     
    Its an outdated view to despise loans. Frankly current world economy runs on credit. This is 1000BCE this is 2022CE. Our problem is we have spent the loans on consumer goods or vanity projects rather than on the development of infrastructure or investing in the production/service sectors.
    Without the relevant numbers, I cant say which project would have been better. But there is no rule that we should 100% complete one project before starting another. Exporting minerals as raw products is a huge waste of resources but it does not mean that we should do any other project till we attend that.

    If a political party has failed to decide on their economic model after 60 years of existence what would make you believe that they would make a meaningful change to a country within 6 years of rule?
     
    ණය ගන්න එපා කියල ජේවීපී එක කියන්නෙ නෑ.ආයෙත් ඔයා ජේවීපී එක ගැන දන්නෑ කියල කියන්න වෙනවා.ණය එපා කියල එදා කීවෙත් නෑ අද කියන්නෙත් නෑ.මම කීවේ ඒ ණය වලින් කරන්න තිබුන හයිවේ එකට වඩා ඒ වෙලාවේ වැදගත් විදියට ජේවීපී එක දැකපු ප්‍රොජෙක්ට්ස් ටිකක්.ඔයා ඇහුවනෙ මොනවද කියලා.ඒකටයි උත්තර දුන්නේ.ඔයා දැන් කියනවා relevant numbers නැතුව කියන්න බෑ කියලා.සදර්න් එකට වඩා සෙන්ට්‍රල් එක වැදගත් කියල තේරුම් ගන්න ඔයාට ගණිතය ඕන වෙන්නෙ නෑ.ලංකාවෙ ජීවත් වීම ප්‍රමාණවත්. ඔයා තාමත් හිතනව නම් මම කීව දේවල් තුනටම වඩා සදර්න් හයිවේ එක වැදගත් කියලා එතන තියෙන්නෙ ජේවීපී විරෝධයක් මිසක් තර්කානුකූල විවේචනයක් නෙවෙයි.

    ආර්ථික ප්‍රතිපත්තිය තාම එලියට දැම්මෙ නෑ කියන එකෙන් ආර්ථික ප්‍රතිපත්තියක් නෑ කියලා කියවෙන්නෙ නෑ.ඡන්දෙට තව අවුරුදු තුනක් තියෙනවනෙ.අනිවාර්යෙන් සවිස්තරාත්මක ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉස්සරහදි එනවා.දැනටත් ඒ ගැන කතා බහ වෙනවා.ඔයාට ටීවී එකේ දේශපාලන වැඩසටහන් බලන්න වෙලාවක් නෑ කීව නිසා මට පෙන්නන්න විදියක් නෑ.ඒ නිසා ලිඛිත එකක් එනකම් ඉන්න වෙනවා.ආවම මම මෙතන දාන්නම්.
     
    ණය ගන්න එපා කියල ජේවීපී එක කියන්නෙ නෑ.ආයෙත් ඔයා ජේවීපී එක ගැන දන්නෑ කියල කියන්න වෙනවා.ණය එපා කියල එදා කීවෙත් නෑ අද කියන්නෙත් නෑ.මම කීවේ ඒ ණය වලින් කරන්න තිබුන හයිවේ එකට වඩා ඒ වෙලාවේ වැදගත් විදියට ජේවීපී එක දැකපු ප්‍රොජෙක්ට්ස් ටිකක්.ඔයා ඇහුවනෙ මොනවද කියලා.ඒකටයි උත්තර දුන්නේ.- If JVP sees development of transport infrastructure is a lesser priority they should belong in 18th century. . Development of extensive railways in USA and UK was paramount in developing those countries. In fact some of the current major USA cities were originated due to railways. Development of transport infrastructure always pays off. And furthermore JVP do not mention said projects to highlight their importance rather to undervalue the importance of expressways. If you compare those projects with vanity projects such as Lotus tower or Maththala , yes . But development of expressways are equally important.( JVP was a part of the government for a short time when MR was PM. Did they push for those projects then?
    Those projects are important but not at the expense of expressway projects. There are so many useless projects going on from which funds can be diverted.

    ඔයා ඇහුවනෙ මොනවද කියලා.ඒකටයි උත්තර දුන්නේ.ඔයා දැන් කියනවා relevant numbers නැතුව කියන්න බෑ කියලා.සදර්න් එකට වඩා සෙන්ට්‍රල් එක වැදගත් කියල තේරුම් ගන්න ඔයාට ගණිතය ඕන වෙන්නෙ නෑ.ලංකාවෙ ජීවත් වීම ප්‍රමාණවත්. - First of all burden of proof lies with the claimant. Ofcource to decide on the relative cost effectiveness of different projects you need to analyze the cost of each project along with their estimated economical benefits. You cant take decisions based on your perception. Its an irrational way of thinking. Factors like selective perception, confirmational bias affect the decisions which are not based on data.

    ඔයා තාමත් හිතනව නම් මම කීව දේවල් තුනටම වඩා සදර්න් හයිවේ එක වැදගත් කියලා එතන තියෙන්නෙ ජේවීපී විරෝධයක් මිසක් තර්කානුකූල විවේචනයක් නෙවෙයි.-Interestingly you have accused me of the same criticism I have on JVP. They criticize things for the sake of criticism. Eg-MCC.eastern terminal, Yugadanavi , expressway etc. Are you agree with their opinion on MCC. Even with the current economic situation, Lalkantha was asking for a salary hike knowing full well that it will worsen the situation.

    ආර්ථික ප්‍රතිපත්තිය තාම එලියට දැම්මෙ නෑ කියන එකෙන් ආර්ථික ප්‍රතිපත්තියක් නෑ කියලා කියවෙන්නෙ නෑ.ඡන්දෙට තව අවුරුදු තුනක් තියෙනවනෙ- One of the main accusation of JVP regarding Yugadanavi deal is that the agreement was not made public. Yet they have fail to publish their economic policy even after 60 years. If some one has failed to provide evidence for a period over 6 decades it's probable evidence of absence.

    දැනටත් ඒ ගැන කතා බහ වෙනවා-For last 60 years? what an efficiency.

    ඔයාට ටීවී එකේ දේශපාලන වැඩසටහන් බලන්න වෙලාවක් නෑ කීව නිසා මට පෙන්නන්න විදියක් නෑ.ඒ නිසා ලිඛිත එකක් එනකම් ඉන්න වෙනවා.ආවම මම මෙතන දාන්නම්.

    Waiting-Skeleton.jpg

    Or you can mention the specific time of the video that he mentions their economic model.
     
    හොඳයි,ප්‍රවාහනය දියුණු කරන එක වැදගත් නෑ කියල ජේවීපී එක කොහෙවත් කියල නෑ.එයාල තමයි ලංකාව පුරා පැතිරුන දුම්රිය සේවයක් ගැන මුලින්ම කතා කරෙත්.2019 දි.ඔයාට අනුව සදර්න් එකයි සෙන්ට්‍රල් එකයි equally important වෙන්න පුලුවන්.ඒත් A1 එකේ නිතරම යන මම දන්නවා ගාලු පාරට වඩා කොච්චර ට්‍රැෆික් එකක් නුවර පාරෙ තියෙනවද කියලා.ඒ නිසා ඒකට ප්‍රමුඛතාව දීම වරදක් විදියට දකින්න බෑ.අනිත් එක
    ප්‍රවාහනය දියුණු කරන්න කලින් නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්න ඕන කියල ජේවීපී එක හිතන්න ඇති.අනිත් යෝජනා දෙක එන්න ඇත්තේ එතනින්.දැන් ලංකාවෙ උනත් තේ නිෂ්පාදන කරත්ත වලින් ප්‍රවාහනය අපහසු වෙනකොටනෙ රේල් පාර හැදුනේ.මුලින් රේල් පාර හදලා ඒක වටේ තේ හැදුවෙ නෑනේ.ඔයාගෙ දැක්මම ජේවීපී එකේ දැක්ම වෙන්න අවශ්‍ය නැහැනේ.
    දැන් ඔයා කලින් රිප්ලයි එකේදි කිව්වා ට්‍රැෆික් එකේ ඉන්න මිනිස්සුන්ගෙ කාලය වගේ දේවල් alone justify the southern expressway කියලා.එහෙනම් ඊට වඩා ට්‍රැෆික් තියෙන A1 එක හදන එක ඊට වඩා important කියල පිලිගන්න ඔයාට බැරි ඇයි?(ටිපිකල් ජේවීපී හේට කෙනෙක් නෙවෙයි නම්)

    MCC එක ගැනත් ජේවීපී එක ගැන ජවිපෙ කිව්වේ ඉඩම් සම්බන්ධ කොටසට සම්පුර්ණයෙන් විරුද්ධයි.ඒ ටික ගැන සාකච්ඡා කරන්න කැමති නම් MCC ගැන සලකා බලනවට විරුද්ධ නෑ කියලා.මම ඒකට එකඟයි.අපේ රටේ ඉඩම් වල අයිතිය ගැන ලොකු අවුලක් MCC එකේ තිබුනා.
    යුගදනවි ගැන ජේවීපී එකට තිබුන ලොකුම අවුල ඒකෙන් බලශක්ති ඒකාධිකාරය වෙන රටකට යන එක.ඔයා කියන දේ නෙවෙයි.මේක ගැන ජේවීපී එක වෙනම ප්‍රෙස් එකක් තියල පැහැදිලි කරා.ඒව නොදන්න එක ජේවීපී එකේ අවුලක් නෙවෙයි ඔයාගෙ අවුලක්.ඔයා කරන්නේ "ආ මේක ගැන ජේවීපී එකේ මතය මේකයි" කියලා මොකක් හරි එකක් හිතාගෙන ඒක විවේචනය කරන එක.අඩු ගානෙ විවේචනය කරන්න කලින් හරියට දැනගෙන ඉන්නව නම් හොඳයි.

    ජේවීපී එකේ ආර්ථික ප්‍රතිපත්තිය නෙවෙයි දැන් තියෙන්නේ.ජේවීපී එකේ ආර්ථික ප්‍රතිපත්තිය ඉතින් අර පරණ සමාජවාදී එකනේ.පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුලුවන්.ඇතුල එකයි.ඒකෙන් ගැලවිලානේ NPP එක හැදුවේ.ඒක හදලා තවම අවුරුදු 3යි.ජනාධිපතිවරණෙටත් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරානේ.ඒක අපිට මදි එකනෙ ප්‍රශ්නය.(ඔව් ඒක මටත් මදි).අවුරුදු හැටක ඉඳන් එකම ආර්ථික ප්‍රතිපත්තිය නම් තියෙන්නේ වැඩකුත් නෑනේ.දැන් ඔය ආර්ථික ප්‍රතිපත්තිය හැමෝම වගේ අහන දෙයක්.ඒ නිසා ඒකට සවිස්තරාත්මක උත්තරයක් ලැබෙයි.අවුරුදු හැටේ කතාව සාධාරණ නෑ.ඒ පරණ කතා අයින් කරගෙනනෙ 2018 NPP එක හැදුවේ.බලමු.
     
    .ඔයාට අනුව සදර්න් එකයි සෙන්ට්‍රල් එකයි equally important වෙන්න පුලුවන්.ඒත් A1 එකේ නිතරම යන මම දන්නවා ගාලු පාරට වඩා කොච්චර ට්‍රැෆික් එකක් නුවර පාරෙ තියෙනවද කියලා.ඒ නිසා ඒකට ප්‍රමුඛතාව දීම වරදක් විදියට දකින්න බෑ.- Thats called selective perception. Thats why we need numbers. A person who travels from Galle to Colombo may feels differently.

    ප්‍රවාහනය දියුණු කරන්න කලින් නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්න ඕන කියල ජේවීපී එක හිතන්න ඇති.අනිත් යෝජනා දෙක එන්න ඇත්තේ එතනින්.දැන් ලංකාවෙ උනත් තේ නිෂ්පාදන කරත්ත වලින් ප්‍රවාහනය අපහසු වෙනකොටනෙ රේල් පාර හැදුනේ.මුලින් රේල් පාර හදලා ඒක වටේ තේ හැදුවෙ නෑනේ.ඔයාගෙ දැක්මම ජේවීපී එකේ දැක්ම වෙන්න අවශ්‍ය නැහැනේ.- Transport expenses is a major factor determining a price of goods. Developed transport infrastructure is definitely beneficial to production sector. With out southern expressway e wis and others would not have opened factories there. Its chicken and egg allover again. Whatever done be done first should be done. In history when a new sea route or an overland route developed it has invariably lead to economic development of the subject area.

    MCC එක ගැනත් ජේවීපී එක ගැන ජවිපෙ කිව්වේ ඉඩම් සම්බන්ධ කොටසට සම්පුර්ණයෙන් විරුද්ධයි.ඒ ටික ගැන සාකච්ඡා කරන්න කැමති නම් MCC ගැන සලකා බලනවට විරුද්ධ නෑ කියලා.මම ඒකට එකඟයි.අපේ රටේ ඉඩම් වල අයිතිය ගැන ලොකු අවුලක් MCC එකේ තිබුනා.- Are you sure? read the 9th page of 2020 Jan. issue of Niyamuwa which is the JVP's official newspaper or the 1st page Malimawa 2020 July issue.

    යුගදනවි ගැන ජේවීපී එකට තිබුන ලොකුම අවුල ඒකෙන් බලශක්ති ඒකාධිකාරය වෙන රටකට යන එක.ඔයා කියන දේ නෙවෙයි.මේක ගැන ජේවීපී එක වෙනම ප්‍රෙස් එකක් තියල පැහැදිලි කරා.ඒව නොදන්න එක ජේවීපී එකේ අවුලක් නෙවෙයි ඔයාගෙ අවුලක්.ඔයා කරන්නේ "ආ මේක ගැන ජේවීපී එකේ මතය මේකයි" කියලා මොකක් හරි එකක් හිතාගෙන ඒක විවේචනය කරන එක.අඩු ගානෙ විවේචනය කරන්න කලින් හරියට දැනගෙන ඉන්නව නම් හොඳයි.- "One of the main accusation" does not mean "the main". Classical strawman arguement. And at the same time you are looking at the finger rather than where it points.

    ජේවීපී එකේ ආර්ථික ප්‍රතිපත්තිය නෙවෙයි දැන් තියෙන්නේ.ජේවීපී එකේ ආර්ථික ප්‍රතිපත්තිය ඉතින් අර පරණ සමාජවාදී එකනේ.පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුලුවන්.ඇතුල එකයි.ඒකෙන් ගැලවිලානේ NPP එක හැදුවේ.ඒක හදලා තවම අවුරුදු 3යි.ජනාධිපතිවරණෙටත් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරානේ.ඒක අපිට මදි එකනෙ ප්‍රශ්නය.(ඔව් ඒක මටත් මදි).අවුරුදු හැටක ඉඳන් එකම ආර්ථික ප්‍රතිපත්තිය නම් තියෙන්නේ වැඩකුත් නෑනේ.දැන් ඔය ආර්ථික ප්‍රතිපත්තිය හැමෝම වගේ අහන දෙයක්.ඒ නිසා ඒකට සවිස්තරාත්මක උත්තරයක් ලැබෙයි.අවුරුදු හැටේ කතාව සාධාරණ නෑ.ඒ පරණ කතා අයින් කරගෙනනෙ 2018 NPP එක හැදුවේ.බලමු. - My question is simple . Are they going to follow a capitalistic model? If takes 3years to be decided upon how long they need to act on it?
     
    Last edited:
    • Like
    Reactions: dinuksha_asela

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    මොකද බං වෙලා තියෙන්නෙ දැන්?
    බොලව් බොලව් කිය කිය සිංහල බෙහෙත් වලට අරින ත්‍රෙඩ් දාන්නේ නැද්ද මේකෙන්? මේකෙන් උඹ දේශපාලන ත්‍රෙඩ් දානවා, රාවන21 එකපාරට ආගම් niche එකෙන් මාරු වෙලා සිංහල බෙහෙත් ත්‍රෙඩ් දානවා වැක්සින් එකට බැන බැන. ඔක්කොම කණපිට ගිහින්.