Ad thread eka wahala dapu vistare....!!

Status
Not open for further replies.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,796
    16,929
    113
    Kottawa
    මන් හිතං හිටියේ TINTIN කියන්නේ උබ කියලා, මගේ Ad වලට Admin ට කියලා කෙලියේ උබ කියල (හැබැයි මම උබට Report කරේ නෑ මම Msg කරනවට Admin කැමති නෑ මන් හිතන්නේ ) උබලට සල්ලි තියෙනවා නේද හොදට මේකේ හිගා කන්නේ නැතුව ෆේස් බුක් Ad එකක් Boost කරපන් එක්කෝ කියන විදියට Free Ads එකේ දාපන්.

    මේ විදියේ thread එකක් දාලා චා වෙච එකම එකා මම විතරයි කියලා හිතං හිටියේ https://elakiri.com/threads/මම-එළකිරි-එකේ-දාපු-ad-අයින්-කරලා.2006645/ දැන් ඉතින් එකත් හරි

    හරි හරි එකෙක් detected 🤣🤣✌️
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,030
    12,551
    113
    mata ehema sell kara kara inne one na machan.
    mama EK unta godak aduwata sell kare hama ekak ma. Api wholesale karanne, retail karanne na.

    elakiri eke kollonta hoda products denna one nisai mama EK eke sell kare.
    හ්ම්ම්, උබේම සයිට් එකක් හදාගෙන කරපන් , මට Ad දාන්න දුන්නේ නැති උනාට Elakiri එකේ අය මගෙන් ගන්නවා හැමදේම

    මම හිතන් හිටියේ උබ TINTIN කියලා මේකේ එකෙක් තමා මට ඔය සකේ දැම්මේ ඔළුවට TINTIN තමා මට Ad දාන්න එපා කියල ලොකු කතා ගැහුවේ Free Ad එකේ දාන්න කිව්වා Free Ad එකේ දැම්මා ම Link දාන්න එපා කිව්වා. එකට දාපු https://elakiri.com/threads/මම-එළකිරි-එකේ-දාපු-ad-අයින්-කරලා.2006645/ මේ thread එකට වැටුන Reply වලට Elakiri එපා උණා mod ලා ෆේක් හදාගෙන දාන්න ඇති මේකට Reply
     
    • Like
    Reactions: RLT4U

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,220
    21,055
    113
    මට තේරෙන ගුල නම් , "බයි ඇන්ඩ් සෙල්" මාකට් එකෙ විතරනම්. "බයි ඇන්ඩ් සෙල් බිස්" සෙක්ශන් එක ක්ලොස් කරල අනෞස්මන්ට් එකක් දාන්න තිබ්බ ඔන්ලි මාකට් කියල. මෙතන වෙලා තියෙන්නෙ "බයි ඇන්ඩ් සෙල් බිස්" සෙක්ශන් එක ඔපන් තියෙද්දි "බයි ඇන්ඩ් සෙල්" මාකට් එකෙ විතරයි කියල තීරනයක් ගත්තු එක. ඔය තීරනේ ගන්න තිබුනේ "බයි ඇන්ඩ් සෙල් බිස්" සෙක්ශන් එක වහල දැම්මට පස්සෙ. "බයි ඇන්ඩ් සෙල් බිස්" සෙක්ශන් එක වහන්න ගැටලු තියෙනම් ඒකට පොඩි ඔටොමේශන් එකක් දාන්න තිබ්බා එකෙ දාන පොස්ට් ඔටො මාකට් එකට යන්න. නැත්නම් එතනින් මැසෙජ් එකක් දෙන්න මාකට් එකෙ දාන්න කියල. මෙහෙම ත්‍රෙඩ් එක දාල දවස් ගානක් ගිහින් කට්ටිය රෙස්පොන්ඩ් කලාටත් පස්සෙ ත්‍රෙඩ් ඩිලීට් කරන එක නම් වැරදියී.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    ඉතින් උඹ listing එක market එකේ දාල ඒකෙ ලින්ක් එකත් එක්ක buy and sell එකේ discussion ත්‍රෙඩ් එකක් දාපන්. ජිටියත් සතුටෙන් උඹත් සතුටෙන්.
     
    • Like
    Reactions: thushana

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,743
    21,742
    113
    ගම මහනුවරයි
    හ්ම්ම්, උබේම සයිට් එකක් හදාගෙන කරපන් , මට Ad දාන්න දුන්නේ නැති උනාට Elakiri එකේ අය මගෙන් ගන්නවා හැමදේම

    මම හිතන් හිටියේ උබ TINTIN කියලා මේකේ එකෙක් තමා මට ඔය සකේ දැම්මේ ඔළුවට TINTIN තමා මට Ad දාන්න එපා කියල ලොකු කතා ගැහුවේ Free Ad එකේ දාන්න කිව්වා Free Ad එකේ දැම්මා ම Link දාන්න එපා කිව්වා. එකට දාපු https://elakiri.com/threads/මම-එළකිරි-එකේ-දාපු-ad-අයින්-කරලා.2006645/ මේ thread එකට වැටුන Reply වලට Elakiri එපා උණා mod ලා ෆේක් හදාගෙන දාන්න ඇති මේකට Reply

    Hmmm hora wage site ekak aye hadanna ne yanne... aye adagena nam enna epa..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Kiyapu ekak penpannko machan... mama me dan yanawa EK eken.
    Mama ewwa PM eka oyatath penawane. Oya ekata reply kale na ne.
    Mod aluth thread ekata ewapu notification eka oya screenshot gahala meke dala thiyenawane. Ithin ewage parana thread walatath notification enawane. Meka screenshot gahuwa nam ewa dakke na kiyanna bane. Oya ona kamin ignore kara kara digatama thread danne.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Oya kiwwa kiyala kiyanne machan thread eka delete karama notification eke ena warning eka..formally inform kranwa kiyanne eka nam mam danne ne machan meke admin n mod lage professional level eka..
    Me danuth notification eke 100 kata wadi notifications thiyenawa.
    Mama ewwa PM eka oyatath penawane. Oya ekata reply kale na ne.
    Mod aluth thread ekata ewapu notification eka oya screenshot gahala meke dala thiyenawane. Ithin ewage parana thread walatath notification enawane. Meka dala screenhot gahala ewa dakke na kiyanna bane. Oya ona kamin ignore kare.

    Ekakiri site eka aluth una kale thamai mama oya GT kiyana thread eka mama dala thibune.
    ethakota site eka familiar na. Notifications awada kiyalawath danne na. e thread eka echchara one nathi una nisa ganan gaththe na.
    mama hithuwe talk eke dapu nisa kiyala. ekai mamama oyata PM ekak gahuwe.

    oya ? dapu ekata mata mokak hari hethuwakin reply ekak danna bari wenna athi.
    eth e PM eka mama ne start kare? eke thiyena msg eka balanna.

    dan wadak na bn GT owa katha karala.
    me thread ekath close karala danna.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Me danuth notification eke 100 kata wadi notifications thiyenawa.
    Ekakiri site eka aluth una kale thamai mama oya GT kiyana thread eka mama dala thibune.
    ethakota site eka familiar na. Notifications awada kiyalawath danne na.

    oya ? dapu ekata mata mokak hari hethuwakin reply ekak danna bari wenna athi.
    eth e PM eka mama ne start kare? eke thiyena msg eka balanna.

    dan wadak na bn GT owa katha karala.
    me thread ekath close karala danna.
    Mata ka ekkawath awlak naha machan, namuth oya Elakiri site eka shut down karanna yanawa wage mean wena boru thread ekak dala minissu awussala. Update eka denna GTRZ reply karanakan iwasanna kiyala dala.
    ehema attention eka aran mod lata banina thawa thread ekak dan. Oyage wade karaganna anik hamoma manipulate karapu widiya ithama waradi.
     
    • Like
    Reactions: niranga1989

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Mata ka ekkawath awlak naha machan, namuth oya Elakiri site eka shut down karanna yanawa wage mean wena boru thread ekak dala minissu awussala. Update eka denna GTRZ reply karanakan iwasanna kiyala dala.
    ehema attention eka aran mod lata banina thawa thread ekak dan. Oyage wade karaganna anik hamoma manipulate karapu widiya ithama waradi.

    Ayyooo bn.... GT uba dakkada mama dala thiyena post eka. eken kiya wenawada EK eka close karanna yanawa kiyala?
    wena un 1k 2k thamai eka ehema hithala post dala thiyenne. @imhotep okata hoda reply ekak dala athi.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,139
    5,997
    113
    ඉතින් උඹ listing එක market එකේ දාල ඒකෙ ලින්ක් එකත් එක්ක buy and sell එකේ discussion ත්‍රෙඩ් එකක් දාපන්. ජිටියත් සතුටෙන් උඹත් සතුටෙන්.
    Mun okkoma pisso Malli.
     
    • Haha
    Reactions: Solo Rider

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Mata ka ekkawath awlak naha machan, namuth oya Elakiri site eka shut down karanna yanawa wage mean wena boru thread ekak dala minissu awussala. Update eka denna GTRZ reply karanakan iwasanna kiyala dala.
    ehema attention eka aran mod lata banina thawa thread ekak dan. Oyage wade karaganna anik hamoma manipulate karapu widiya ithama waradi.
    You got a point here. It's kind of a click bait. Even i was worried something bad will happen to elakiri. I hope you guys can sort this out in a peaceful way. At the end of the day we are all one family. :)
     
    • Like
    Reactions: NaOH and dayt0na
    Status
    Not open for further replies.