මචංලා මේකේ ස්ටඩීස් කල අය ඉන්නවද මේකේ. ප්ලේස් එක හොඳද? මගදි හලන සීන් අනම් මනම් නැද්ද? මේකේ BSc (Hons) Nursing ඩිග්‍රී එ ක ගැන දන්න කෙනෙක් ඉන්නවද?
මචං ගිහින් කරන්න ගියොත් කට්ටක් සෙට් වෙන්නේausi gihilla karahan
අන්න එක තමයි මචං අවුලHUKAS tama itin oya gubbayawal asse ringana unta![]()
![]()
medicine ma karanna puluwan neda abroad?අන්න එක තමයි මචං අවුල
දැන ගන්න ඕනෙත්
මේක අවු 1යි
KIU එකේ අවු 2යි . හැබැයි කරපු උන් ඉන්නවා
මේක ස්පීඩ් නිසා බැලුවේ
මේකේ අයිතිකාරයා Abdul Raazik නෙමෙයිද ?මචංලා මේකේ ස්ටඩීස් කල අය ඉන්නවද මේකේ. ප්ලේස් එක හොඳද? මගදි හලන සීන් අනම් මනම් නැද්ද? මේකේ BSc (Hons) Nursing ඩිග්‍රී එ ක ගැන දන්න කෙනෙක් ඉන්නවද?
https://bcas.lk/schools-of-health-science/bsc-hons-nursing/
මචං නර්සින් කරන කෙනෙක් (රජයේ - සර්විස් එක අවු 7ක් වගේ)diploma එකක් තියෙන කෙනෙක්ද![]()
මචං ඕපන් එකේ , කේඅයියූ එකේ අවු 2ක් දුවනවා බන් මේකපාස්කු ප්‍රහාරයට සම්බන්ධ කැම්රි හම්බයෙක් ගේ ඕක. පස් පාගන්න එපා
මචං ඩිග්‍රි එකට ගියොත් බෙනිෆිට්ස් අඩුයි ටිකක්medicine ma karanna puluwan neda abroad?
මෙහෙ සර්විස් එක තියේ නම් එහෙ ගිහින් කරන එක ලේසි නේද මෙහෙන් කරන් ගියත් ආයෙ එහෙ එක්සෑම් ඒවා ලියන්න වෙනව නේද එහෙ රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වෙන්න. Special ward වලද එක්ස්පීරියන්ස් තියෙන්නෙමචං නර්සින් කරන කෙනෙක් (රජයේ - සර්විස් එක අවු 7ක් වගේ)
හැබැයි ඒක ඩිප්ලෝමා ලෙවල් රික්වල් වෙන්නේ නේද
ඩිග්‍රි එක මෙහෙන් දාගෙන ගියොත් රෙජිස්ටඩ් නර්ස් කියන දේ කරගන්න පුළුවන් යන රටේ

Associate/HND Level. oken Direct MD Ekk karanna abroad else oya kohen hari UK topup 1k karala rata panapnමචං නර්සින් කරන කෙනෙක් (රජයේ - සර්විස් එක අවු 7ක් වගේ)
හැබැයි ඒක ඩිප්ලෝමා ලෙවල් රික්වල් වෙන්නේ නේද
ඩිග්‍රි එක මෙහෙන් දාගෙන ගියොත් රෙජිස්ටඩ් නර්ස් කියන දේ කරගන්න පුළුවන් යන
මචං මේ විස්තරෙ මට නෙමේ වයිෆ්ටAssociate/HND Level. oken Direct MD Ekk karanna abroad else oya kohen hari UK topup 1k karala rata panapninstitute kokath 1i wade kerenawann.
eka neme, male nurse la innawada gov? else oya female da![]()
ඉන්නෙ ඕනෙ තරම්Associate/HND Level. oken Direct MD Ekk karanna abroad else oya kohen hari UK topup 1k karala rata panapninstitute kokath 1i wade kerenawann.
eka neme, male nurse la innawada gov? else oya female da![]()