BCAS CAMPUS එක

Giant

Well-known member
  • Jan 24, 2016
    7,438
    9,078
    113
    මචංලා මේකේ ස්ටඩීස් කල අය ඉන්නවද මේකේ. ප්ලේස් එක හොඳද? මගදි හලන සීන් අනම් මනම් නැද්ද? මේකේ BSc (Hons) Nursing ඩිග්‍රී එ ක ගැන දන්න කෙනෙක් ඉන්නවද?

    https://bcas.lk/schools-of-health-science/bsc-hons-nursing/

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,438
    9,078
    113
    ausi gihilla karahan
    මචං ගිහින් කරන්න ගියොත් කට්ටක් සෙට් වෙන්නේ
    ටොප් අප් එකකට ගියොත් වටිනවා

    නැත්නම් එල්ඩකෙයා තමා
    මෙහෙන් කම්ප්ලිට් වෙලා ගියොත් රෙජිස්ටඩ් නර්ස් සෙට් වෙනවා
    ජොබ් ලේසි
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,438
    9,078
    113
    HUKAS tama itin oya gubbayawal asse ringana unta :ROFLMAO: :ROFLMAO:
    අන්න එක තමයි මචං අවුල
    දැන ගන්න ඕනෙත්
    මේක අවු 1යි
    KIU එකේ අවු 2යි . හැබැයි කරපු උන් ඉන්නවා
    මේක ස්පීඩ් නිසා බැලුවේ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    අන්න එක තමයි මචං අවුල
    දැන ගන්න ඕනෙත්
    මේක අවු 1යි
    KIU එකේ අවු 2යි . හැබැයි කරපු උන් ඉන්නවා
    මේක ස්පීඩ් නිසා බැලුවේ
    medicine ma karanna puluwan neda abroad?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මචංලා මේකේ ස්ටඩීස් කල අය ඉන්නවද මේකේ. ප්ලේස් එක හොඳද? මගදි හලන සීන් අනම් මනම් නැද්ද? මේකේ BSc (Hons) Nursing ඩිග්‍රී එ ක ගැන දන්න කෙනෙක් ඉන්නවද?

    https://bcas.lk/schools-of-health-science/bsc-hons-nursing/

    මේකේ අයිතිකාරයා Abdul Raazik නෙමෙයිද ?
    uge youtube interview ekaka ehema kathawak kiwwa wage mathakai
     
    • Wow
    Reactions: Giant

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කැම්රි හම්බයෙක් ගේ ඕක. පස් පාගන්න එපා
     
    • Wow
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,438
    9,078
    113
    diploma එකක් තියෙන කෙනෙක්ද :rolleyes:
    මචං නර්සින් කරන කෙනෙක් (රජයේ - සර්විස් එක අවු 7ක් වගේ)
    හැබැයි ඒක ඩිප්ලෝමා ලෙවල් රික්වල් වෙන්නේ නේද
    ඩිග්‍රි එක මෙහෙන් දාගෙන ගියොත් රෙජිස්ටඩ් නර්ස් කියන දේ කරගන්න පුළුවන් යන රටේ

    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කැම්රි හම්බයෙක් ගේ ඕක. පස් පාගන්න එපා
    මචං ඕපන් එකේ , කේඅයියූ එකේ අවු 2ක් දුවනවා බන් මේක
    මුන්ගේ පාත් එක අවු 1යි. ඒකයි බැලුවේ
    ------ Post added on Jan 7, 2022 at 12:17 PM

    medicine ma karanna puluwan neda abroad?
    මචං ඩිග්‍රි එකට ගියොත් බෙනිෆිට්ස් අඩුයි ටිකක්
    ස්පවුස්ට එහෙමත් වැඩ කරන්න ලැබෙන චාන්ස් / කාලය අඩුයි.
    රෙජිස්ටඩ් නර්ස් වෙන්නත් ඩිග්‍රිඑක සම්පුර්ණ වෙන්න ඕනේ.

    හැම තැනම කියන්නේ මාස්ටර් එකට යන්න. නැත්නම් මාස්ටර් එකත් කරලම යන්න කියලා. එකනේ සීන් එක
    ------ Post added on Jan 7, 2022 at 12:20 PM
     
    • Like
    Reactions: kevin_levin

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,716
    21,009
    113
    adala nene
    මචං නර්සින් කරන කෙනෙක් (රජයේ - සර්විස් එක අවු 7ක් වගේ)
    හැබැයි ඒක ඩිප්ලෝමා ලෙවල් රික්වල් වෙන්නේ නේද
    ඩිග්‍රි එක මෙහෙන් දාගෙන ගියොත් රෙජිස්ටඩ් නර්ස් කියන දේ කරගන්න පුළුවන් යන රටේ
    මෙහෙ සර්විස් එක තියේ නම් එහෙ ගිහින් කරන එක ලේසි නේද මෙහෙන් කරන් ගියත් ආයෙ එහෙ එක්සෑම් ඒවා ලියන්න වෙනව නේද එහෙ රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වෙන්න. Special ward වලද එක්ස්පීරියන්ස් තියෙන්නෙ :rolleyes:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,438
    9,078
    113
    මචං ජෙනරල් එකේ තියටර් , ස්පෙෂල් වෝඩ්... etc එක්ස්පිරියන්ස් තියෙනවා
    හැබැයි ඩිග්‍රි එක නැතිව ගියොත් අවුරුද්දක් එහො පෝග්‍රැම් එකට ඉන්න වෙනවා

    මෙහෙන් කරලා ගියොත් එක්සැම් කරලා රෙජිස්ටඩ් නර්ස් අරන් වැඩ කරන ගමන් මාස්ට එක කරන්න හරි පුළුවන්
    එහෙ ගිහින් ඩිග්‍රි එක ගහනකන් ඉන්න එක ටිකක් අමාරුයි වගේ.
     
    • Like
    Reactions: Ashan052

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    මචං නර්සින් කරන කෙනෙක් (රජයේ - සර්විස් එක අවු 7ක් වගේ)
    හැබැයි ඒක ඩිප්ලෝමා ලෙවල් රික්වල් වෙන්නේ නේද
    ඩිග්‍රි එක මෙහෙන් දාගෙන ගියොත් රෙජිස්ටඩ් නර්ස් කියන දේ කරගන්න පුළුවන් යන
    Associate/HND Level. oken Direct MD Ekk karanna abroad else oya kohen hari UK topup 1k karala rata panapn 🥳 institute kokath 1i wade kerenawann.

    eka neme, male nurse la innawada gov? else oya female da 🤔
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,438
    9,078
    113
    Associate/HND Level. oken Direct MD Ekk karanna abroad else oya kohen hari UK topup 1k karala rata panapn 🥳 institute kokath 1i wade kerenawann.

    eka neme, male nurse la innawada gov? else oya female da 🤔
    මචං මේ විස්තරෙ මට නෙමේ වයිෆ්ට
    අහ් මේල් නර්ස්ලා ඕනේ තරම් ඉන්නවා. නෝමලි වෝඩ් එකකට එක ගානේ වගේ
     
    • Like
    Reactions: kevin_levin

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,716
    21,009
    113
    adala nene
    Associate/HND Level. oken Direct MD Ekk karanna abroad else oya kohen hari UK topup 1k karala rata panapn 🥳 institute kokath 1i wade kerenawann.

    eka neme, male nurse la innawada gov? else oya female da 🤔
    ඉන්නෙ ඕනෙ තරම්
    උබට ඕනෙ නම් දාපන් අන්න nts ගැසට් එක දාලා තිබ්බ මේ සතියෙ දැන් මැත්ස් කරලත් යන්න පුලුවන් 🤪
     
    • Wow
    Reactions: kevin_levin