මචන්ලා මම අලුතෙන් payoneer account එකක් හැදුවා driving ලය්සන් එක හදලා ටික වෙලාවකින් approve උනා
හැබැයි දැන් දවස් 8 වෙනවා තවම Global payment service questionnaire Under review තියෙන්නේ මම දැම්මේ මම buy කරන පරණ ebay account එක තවම sell කරලා නැහැ , ticket එකක් දැම්ම එක උන් auto close කරලා .
Global payment service questionnaire approve වෙන්න කොච්චර කල් යනවද , මේක approve වෙන්නේ මේකට සල්ලි අවොත් විතරයිද
මම තවම මේක ebay එකට ලින්ක් කරලා නැහැ , approve වෙන්නේ නැතුව sell කරන්න risk එකක් සහ ebay එකට ලින්ක් කරන්න බැහැ නේද