Can some one explain to me what is the difference between these 2 offers ?
What is the better deal and best package
ස්ටෑන්ඩඩ් එකේ සාමාන්‍ය විදිහට චැනෙල් බලන්න පුලුවන්..
හබ් එකේ පියෝ ටීවී වගේ සීන් එකක් තියෙන්නේ.. රෙකෝඩ් වෙනවා තෝරා ගත් වැඩසටහන්..ඒවා පස්සේ රිවයින්ඩ් කරලා බලන්න පුලුවන්න්..
මුලින්ම ස්ටෑන්ඩඩ් එකක් ගනින්..
පස්සේ ඔය අවුරුදු වලට එහෙම වීව් හබ් එක නිකන් දෙනවා ඕෆර් කියලා..
ඊට පස්සේ අරන් බලන්න පුලුවන්