Dialog TV - offer!

Hotpie

Active member
  • Nov 21, 2020
    121
    155
    43
    Can some one explain to me what is the difference between these 2 offers ?

    What is the better deal and best package
     
    Attachments

    • Screenshot_20220108-190602_Samsung Internet.jpg
      Screenshot_20220108-190602_Samsung Internet.jpg
      280.3 KB · Views: 92

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,074
    1
    31,616
    113
    - උඩරට -
    Can some one explain to me what is the difference between these 2 offers ?

    What is the better deal and best package
    ස්ටෑන්ඩඩ් එකේ සාමාන්‍ය විදිහට චැනෙල් බලන්න පුලුවන්..
    හබ් එකේ පියෝ ටීවී වගේ සීන් එකක් තියෙන්නේ.. රෙකෝඩ් වෙනවා ‍තෝරා ගත් වැඩසටහන්..ඒවා පස්සේ රිවයින්ඩ් කරලා බලන්න පුලුවන්න්..

    මුලින්ම ස්ටෑන්ඩඩ් එකක් ගනින්..
    පස්සේ ඔය අවුරුදු වලට එහෙම වීව් හබ් එක නිකන් දෙනවා ඕෆර් කියලා..
    ඊට පස්සේ අරන් බලන්න පුලුවන්
     
    Tx bro.