Kurunagala town ekata laga hoda rooms riyena tanak kiyapanko

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නිව් වික්‍රම හොටෙල්

    හිනා වෙන්න එපා යකුනෙ, ඒක තමා ටවුන් එකෙ තියන ලාබම පොට් එක.
    නාවින්න හන්දියෙ තියෙන්නෙ, ටවුන් එකෙ ඉදන් 5 මිනිට්ස්
    වැඩි හරියක් ගොන්නු අදින එවුන් යන්නෙ ඉතින්.
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඉස්සර දඹුලු පාරේ ක්රෝල් විලේජ් කියලා තිබුනා තැනක් තවම තියේද දන්නේ නෑ :love:

    තවම බණ්ඩාගේ කඩේ තියේද ? ආසයි බන් ඒකෙන් කන්න . වැව රවුමේ බලපන් පොලිස් කේස් තියේද දන්නේ නෑ හැබැයි
     
    Last edited:

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Plan cancelled guys kellage husband ada ofc gihin naha
    උබ කැමතිද උබේ ගෑනිට වෙන එකෙක් අනිනවට :D:D:D අන්න එහෙම හිතපන් හදිසියේවත් මාට්ටු උනොත් ඒකිගේ පවුලත් විනාසයි :yes::yes::yes::yes: ඊලග ආත්මෙවත් කටට රහට උයලා ආදරෙන් ඉන්න කෙල්ලෙක්වත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන් ඉදපන් වැරදි වැඩ නවත්තලා ;-);-);-);-)
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,354
    25,842
    113
    Fantasy
    උබ කැමතිද උබේ ගෑනිට වෙන එකෙක් අනිනවට :D:D:D අන්න එහෙම හිතපන් හදිසියේවත් මාට්ටු උනොත් ඒකිගේ පවුලත් විනාසයි :yes::yes::yes::yes: ඊලග ආත්මෙවත් කටට රහට උයලා ආදරෙන් ඉන්න කෙල්ලෙක්වත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන් ඉදපන් වැරදි වැඩ නවත්තලා ;-);-);-);-)
    :yes::yes:

    නිව් වික්‍රම හොටෙල්

    හිනා වෙන්න එපා යකුනෙ, ඒක තමා ටවුන් එකෙ තියන ලාබම පොට් එක.
    නාවින්න හන්දියෙ තියෙන්නෙ, ටවුන් එකෙ ඉදන් 5 මිනිට්ස්
    වැඩි හරියක් ගොන්නු අදින එවුන් යන්නෙ ඉතින්.
    එතන කරත්ත නවත්තන තැනක්ද අයියන්ඩි ගොන්නු ඉන්නේ 😋
    ------ Post added on Jan 10, 2022 at 9:51 AM